පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බෙරපදේ තාල මත්තට නෑසේද
සී පදේ හවස් ජාමෙට ගොළු වේද
සකිසදේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

හීන දං හිඹුටු බෝවිටියා සුවද
පේන තෙක් මානයෙන් ඈතට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූණවත් බලා ගන්නට බැරිවෙයිද
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Pearls that swim the rift of me
Long and weary my road has been
I was lost in the cities
Alone in the hills
No sorrow I feel
For anything I feel yea

I am not your rolling wheels
I am the highway
I am not your carpet ride
I am the sky

I am not your blowing wind
I am the lightning
I am not your autumn moon
I am the night, night

I am not your rolling wheels
I am the highway
I am not your carpet ride
I am the sky

But I am not your blowing wind
I am the lightning
I am not your autumn moon
I am the night, night

Yeah
Yeah
Yeah
Yeah
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
රන් කරලින් බර කෙත් වතු පීදෙන
සුන්දර ශ්‍රී ලංකා

නව හිරු එළියක් පායා හිනැහෙන
මගෙ රට ශ්‍රී ලංකා

නංවා ලෝකය රට තුල පතුරා
නව යුගයක් නංවමු කිරි උතුරා

නංවමු ශ්‍රී ලංකා....නංවමු ශ්‍රී ලංකා....

පිඹලා ජයසංකා...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මං හිත ඇති මට හිත නැති කවදාවත් මට හිමි නැති මට නුඹ නැති ලොවකුත් නැතී- චරිතා ප්‍රියදර්ශනී
    mp3ය තිබේ නම් දිය හැකිද?:)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඇසිපිය මානේ දැසමන් පීදේ
    මේ දුර්ග මාවතේ ඔබෙ ආදරේ දැනේ
    සඳ අහසින් මිදී
    ඉර නැවතී හිඳී ලොව එලියෙන් පිරී
    අපගේම ලෝකයේ....

    ගංගාව බැසයාවි කීදේ නැතී
    මල් යාය රහසේම රොන් දී නිදී
    නුඹ නෙතු මා සිත අමතා
    මට කී කතා ප්‍රියේ සුළගෙත් ඇසී

    පෙම් සීත වරුසාවෙ නැහැවී යමූ
    ගුම් නාද බඹරුන්ගෙ විදිමූ අපි
    නුඹගෙන් මා ලොව දුටුවා
    සංසාර තීර්තයේ තරුවක් වෙමී

    නදීක ජයවර්ධන
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනාකල පමණ මට කල්පනාවක් නැතේ
    ඇදිරියකද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
    එනුු මැනවි රස බලමි සෙවනක එකම පැල්පතේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Life it seems will fade away
    Drifting further everyday
    Getting lost within myself
    Nothing matters no one else
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    world was on fire, no one can save me but you
    strange what desire will make foolish people do
    i never dreamed that id meet somebody like you
    and i never dreamed that id lose somebody like you


    no i dont wanna fall in love
    no i dont wanna fall in love
    with you ..

    What a wicked game you play
    To make me feel this way
    What a wicked thing to do
    To let me dream of you
    What a wicked thing to say
    You never felt this way
    What a wicked thing to do
    To make me dream of you

    and i dont wanna fall in love
    no i dont wanna fall in love ...with you ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    stay low, soft, dark and dreamless
    far beneath my nightmares and loneliness.
    i hate me for breathing without you
    i don't want to feel anymore for you..

    grieving for you..
    I'm not grieving for you
    nothing real love can't undo

    i know i may have lost my way
    all paths lead straight to you ..

    i long to be like you ..
    lie cold in the ground like you

    halo..blinding wall between us
    melt away and leave us alone again
    humming, haunted somewhere out there
    i believe our love can see us through in dead..

    i long to be like you ..
    lie cold in the ground like you
    there's room inside for two
    and im not grieving for you
    I'm coming for you..

    you are not alone ..
    no matter what they told you
    you are not alone...
    I'll be right beside you forevermore..

    i long to be like you sis
    lie cold in the ground like you did..
    there's room inside for two
    and im not grieving for you

    and as we lay in the silent bliss
    i know you remember me..

    i long to be like you
    lie cold in the ground like you
    there's room inside for two
    and I'm not grieving for you
    I'm coming for you..
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Listen
    කොච්ච‍ර කිව්වත් වෙන්නෙ නෑ
    කෙල්ලෙ මමනම් ආයෙ කවදාවත් එන්නෙ නෑ
    ඔය කියන දේ වලින් වැඩක් නෑ
    බොරුවට හැඩුව්ට මමනම් ආයෙ හැරෙන්නෙ නෑ
    you should have thought twice before you left me that night
    you should have known girl you were wrong and I'm right
    so දැන් නම් කෙල්ලෙ මටනම් ඔයාව කොහොමත් එපා :rofl:
    please මෙතන ඇවිත් මට වද දෙන්න එපා

    Katakaranam - Iraj ft Kushani and KillerB lol
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    If you think that I don't love you, you're just wrong
    And that don't matter now anyway
    I couldn't bear to see you up there with a white dress on
    Here's my vow to you
    I'll stay away
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළදේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක් ලෙසින්
    බලා ඉන්න දෙනුවන් අයා
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ගිනියම් නගරේ වැගිරූ වරුසාව සේ ඔබ ආ නිසා
    හැන්දෑ අහසේ දැල්වූ සඳපාන සේ ඔබ ආ නිසා
    සන්තානයේ මල් පීදුනේ
    මගේ ජීවිතේ විකසිත වුනේ
    තාරුණ්‍යයේ කවි ලියවුනේ
    ආනන්දයේ මල් අරන් ඔබ ආ නිසා :love:

    Ranidu
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තුමුල නමුණුකුල ගිරිහිස
    උදුල සදමඩල දුටු නෙත
    රැවටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන
    හිනැහෙන්නට කාරණාව

    මුහුණ රතුවෙලා දෙනෙතින්
    කදුළු පනින තුරු එලියට
    ඔහොම හිනාවෙනකොට
    උඹ ලස්සනයි උමා
     
    Status
    Not open for further replies.