පද පේලි .....

Status
Not open for further replies.
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි

විෂ මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදි හද සිදුරු වේවී
මේ ගලන්නේ වැහිරී කවිකම්

ගැල් බරද ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙව් ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්

මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි


~~අමරසිරි පීරිස්~~
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පව් ද කියලත් අහනවා :shocked: මැක්සා සින්දුව :D කවියක් ලියන්න මරු ස්ටෝරියක් :P
:lol: :P වෙන කොහෙටහරි ගහපු මඩක්ද මන්ද :rolleyes:
 

nwnbs

Member
නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්...

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්//
කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ
මුදු සිනිඳු අතින්...

පාසැල් සෙවනින් සමුගන්න කලින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්//
අවලාද හඬින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්...


-කරුණාරත්න දිවුල්ගනේ-
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරන්ජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු මුනිදා
තිලෝහිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා
 

nwnbs

Member
මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා...
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී...

-රෝහණ බැද්දගේ-
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
නෙතු දැහැන් බිදී
හද විමන් වදී
සුරඟනක් වගේ කුමරී
සෙනෙහසින් බැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හදවතක් ඇයි මේ තරම්
වේදනා වන් අතර ඉන්නේ
නාගසක් නම් දළුදරා විත්
මල් දරාගෙන සුවද දෙන්නේ

ක්‍රිශාන්ත
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Ane sory bro..mama dan gedara awe.ekai upload karanna bari une.song ea dila thiyenawa dekka.:)
11.gif
හම්බුනා මචං
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Sadness is beautiful loneliness that's tragical
So help me I can't win this war, oh no
Touch me now don't bother if every second it makes me weaker
You can save me from the man I've become
 
Status
Not open for further replies.