මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
විෂ මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදි හද සිදුරු වේවී
මේ ගලන්නේ වැහිරී කවිකම්
ගැල් බරද ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙව් ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
~~අමරසිරි පීරිස්~~
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
විෂ මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදි හද සිදුරු වේවී
මේ ගලන්නේ වැහිරී කවිකම්
ගැල් බරද ගෙනා දුක් කඳුළු දරා
යම් දිනයක වනමුත් මිහිදන්
දෙව් ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
~~අමරසිරි පීරිස්~~
මැක්සා සින්දුව
කවියක් ලියන්න මරු ස්ටෝරියක් 



