සුවද මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරුගී පදවැල
නුඹේ සිනාවා




ලස්සන නිළියේ නුඹ රඟනවා දැන් කරළියේ
නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ
මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ
ඉරණම විසඳමි දවසක නුඹ්ගේ ඉදිරියේ
ලස්සන නිළියේ නුඹ හින්දා මම තාමත් මේ ගැලරියේ........![]()

