පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුවද මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරුගී පදවැල
නුඹේ සිනාවා
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නිල් උපුලී මල් කැකුලී
    මාගේ සිතේ සැංගී නොයේ
    මිහිරාවියේ ආදරේ

    මා ජීවිතේ සංවේදනා
    පාවීලා යාවී මල් මී වෑහී
    ආරාධනා ඉඟි පෑවාදෝ
    දෑසින් කියා පෙම් සුවේ

    මාගේ ළයේ පෙම් කල්පනා
    නෑවිලා යාවී ඉන් මා සෑහී
    ආයාචනා ඉඟි පෑවා දෝ
    දෑහින් රැදී මල් ලොවේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...

    දවාලන්න
    පෙම් මාරුතේ
    ඇයයි ලංව ඉන්නේ සිතේ
    නිවලන්න දුක් ජීවිතේ
    ඇයයි නිල්ල මල් මාවතේ
    දිවා රැයේ මා ළගයි
    මගේ අරුම පෙම් අංගනා

    නෙතේ හැංගි හැංගී ඉදී
    හිතේ ස්වර්ණ යානේ නිදී
    මුවේ මන්දහාස් දිදී
    මගේ නින්ද ආයේ බිදී
    දිවා රැයේ මා ළගයි
    මගේ අරුම පෙම් අංගනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ
    ඔබ මගේ

    එදා මට ඔබ සරා සඳ විය
    කවි ඇසින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැඹ එකළු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ...

    මෙදා මට ඔබ සැබෑ සඳ මය
    විදු ඇසින් දුටු ලොවය විසකුරු
    ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
    ඔබද අද මා අසල ගැවසේ

    Mage Sanda Oba.mp3
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නැති බැරි මොහොතට පිහිටට එන්නේ
    මවුනි පියාණනි ඔබ පමණයි
    බුදුන් ළඟට අපගේ දුක දන්නේ
    මවුනි පියාණනි ඔබ විතරයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඈත සිට ආ සුවදක්
    මාව සිපගත් මොහොතක්
    තාම පුදුමයි සිතටත්
    ඒවි සොයලා ආයෙත්
    සීත පවනක් විලසින්
    කීවෙ මා වෙත ඇවිදින්
    ආදරෙ යැයි ඔබ රහසින්

    පෝය දා ‍පන්සල් යනවාද
    ආදරේ පැතුමන් ඉටුවේද
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ රටට දළදා හිමි සරණයි
    මගේ දැයට දළදා හිමි සෙවණයි
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හ‍ට මේ හැම උරුමයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දවසක් තියේවී වෙන්වුනු ඔබ මා
    නැවතත් මුණ ගැසෙනා
    කදුලක් තියේවී මා ළග එදිනේ
    ඔබේ නමින් ගලනා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සැමදා ඔබ ලඟ ඉන්නම්
    මගේ කියා රැක ගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලනවිට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබටම සෙනෙහේ පුදන්නම්.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉර මඬලට පෙම් කරාද පුංචි කිරිල්ලී
    ඈත ඈත පියැඹුවාද
    ගිහින් තටු දැවී ගියාද
    හිතුවක්කාරී
     
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ලස්සන නිළියේ නුඹ රඟනවා දැන් කරළියේ
    නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ
    මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ
    ඉරණම විසඳමි දවසක නුඹ්ගේ ඉදිරියේ
    ලස්සන නිළියේ නුඹ හින්දා මම තාමත් මේ ගැලරියේ........ ;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා

    පවකින් පෙර අත් භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුනා
    මගෙ අත දිගුකළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ මගේ මයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න......
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිළියේ නුඹ රඟනවා දැන් කරළියේ
    නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ
    මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ
    ඉරණම විසඳමි දවසක නුඹ්ගේ ඉදිරියේ
    ලස්සන නිළියේ නුඹ හින්දා මම තාමත් මේ ගැලරියේ........ ;)
    :lol::rofl:
     
    Status
    Not open for further replies.