පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මල් කැකුලකට ආදරේ කරන්න.... තහනම් නෑ පුන්චි සමනලුන්ට...
ළගට ළංව කවි කියන්න අවසර ඇත්නම්..මට සිඹින්න තහනම් ඇයි ලලලලා...( මතක නෑ)
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ලස්සන නිළියේ නුඹ රඟනවා දැන් කරළියේ
නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ
මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ
ඉරණම විසඳමි දවසක නුඹ්ගේ ඉදිරියේ
ලස්සන නිළියේ නුඹ හින්දා මම තාමත් මේ ගැලරියේ........ ;)
ඉමාන් ගෙ පට්ට ට්‍රෑක් එකක් :D;)
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇරඹුම කෙලෙසද
    අවසන කොතැනද
    නැත කිසිවෙකු දන්නේ
    මා එක තැනකය ඔබ තව තැනකය
    කෙලෙසද හමු වන්නේ
    ගතවන මොහොතක් පාසා හද තුල ආදරෙ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ.....
     

    nwnbs

    Member
    මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
    සෙවනැල්ලේ මුළු ලොවින් සැඟවගමු...
    නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට
    ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් කැකුලකට ආදරේ කරන්න.... තහනම් නෑ පුන්චි සමනලුන්ට...
    ළගට ළංව කවි කියන්න අවසර ඇත්නම්..මට සිඹින්න තහනම් ඇයි ලලලලා...( මතක නෑ)
    ඔය සුදු කම්මුල්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හන්තානේ කදු මුදුන සිසාරා
    පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ
    සුසුමක් වී ඉන්නම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    aye saala
    abhi abhi huaa yaqeen ki aag hai mujh mein kahi
    hui subaah main chal gaya
    suraj ko main nigal gaya
    ruu-ba-ruu roshni heyy

    jo gumshuda-sa khwaab tha
    voh mil gaya voh khil gaya
    woh loha tha pighal gaya
    kichhaa kichhaa machal gaya
    sitaar mein badal gaya
    ruu-ba-ruu roshni heyy

    ~ Rang De Basanthi ~

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳේ එළියෙන් පවා ඇඳුණේ නුඹගේ සිනා
    රැයේ සි‍හිනේ වෙලා හිනහෙන් මා හා ඔයා
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
    මගේ පණ ඔයා

    රෑ සිහිනෙන් වත් ඇවිදින් හමුවන්න ඔයා
    නුඹයි මගේ ජී‍විතේ සදා
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
    අමාවකයි නුඹ නැතිවුණ දා
    හත්දින්නත් තරු පොකුරෙත්
    දුටුවෙ නුඹෙ සිනා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    සඳේ එළියෙන් පවා .............


    ගායනය :- තුෂාර ජීවන්ත
     
    Jan 15, 2009
    9,238
    368
    0

    එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිණී මල් වරුසාවේ

    කිසිවකු සමගින් එකට තුරුළුවී ඉර බැසයන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ
    අපෙ ඉස්සර කාලේ

    එක කුඩයක් යට .....

    මඳ අවුරස්නෙට වුව සෙවණක් නැත ඔබ හට අද දවසේ
    වැස්සට අවුවට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ
    මගේ මහිම එලෙසේ

    එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිණී මල් වරුසාවේ
    ....

    ╗ වික්ටර් රත්නායක ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන්තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    රෑ වැඩ මුරය ....

    නුඹෙ කඳූලැලිද සයුරේ රළ නගන්නේ
    හද සුසුමන්ද පවනක්වී හමන්නේ
    තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
    ඇඳූමද නුඹේ ජීවිතයද මහන්නේ.....

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප හමුවූවත්
    නොවුනත් කාලය ගතවී යනවා
    අප වෙන්වූවත්
    නොවුනත් ලොව එකසේ පවතිනවා.....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    රන්වන් පාටයි සමනලයා..
    රෝස මලේ පැනි බීලා ගියා
    ආයෙත් ඒවිද ඒ සමනලයා
    මල්වල පැනි බොන්ටා...........................:rofl:

    butterfly.gif
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ මගෙමයි
    මා ඔබෙමයි
    සසර පුරා අප සිටින තුරා
    ගලා හැලෙන නිල් නදිය ඔබයි
    දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි
    හිමිදිරි උදයේ සුවය ඔබයි
    ඔබේ දිවියෙ හිමිකාරි මමයි...

    ~ රනිඳු,අශාන්ති
     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රළ කෙතරම්
    එතරම් මිහිරී ඔබ මට නම්...
     
    Status
    Not open for further replies.