පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තව දිනක් ගෙවුනා
පෑල දිග අහසේ හුදකලා වී ඔහේ පාවෙන
වළාවක් බඳූ ජීවිතේ
ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    You would not believe your eyes!
    If ten million fireflies lit up the world as i fell asleep
    'Cause they'd fill the open air
    And leave teardrops everywhere
    You'd think me rude but I'd just stand and stare,,,,,

    I'd like to make myself believe
    That planet Earth turns slowly
    It's hard to say that I'd rather stay awake when I'm asleep
    'Cause everything is never as it seems

    Cause I'd get a thousand hugs from ten thousand lightning bugs
    As they tried to teach me how to dance
    A foxtrot above my head
    A sockhop beneath my bed
    A disco ball is just hanging by a thread..


    When I fall asleep leave my door open just a crack ~~!
    (Please take me away from here)
    'Cause I feel like such an insomniac
    (Please take me away from here)
    Why do I tire of counting sheep
    (Please take me away from here)
    When I'm far too tired to fall asleep
    !!!!! :grrrr:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයේ බිදුවක් ඔබ හට
    තිබුණොත් සෑහෙනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
    සිහිනයකින් මෙන් ගලා රැයේ
    සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
    හදවත අවදි කලා....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයේ බිදුවක් ඔබ හට
    තිබුණොත් සෑහෙනවා
    සිහින ලොවේ මා අද තනිවෙනවා
    සිතිවිලි සයුරු තෙරේ
    නුඹට කාරී නැත
    මගේ දුකට මං ගී පදවැල් ලිව්වේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දේදුන්න්නෙන් එන සමණලුනේ
    ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපෙ ලඟින් ඉඳපල්ලා
    දේදුන්න්නෙන් එන සමණලුනේ
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    විල්ෙතර දිය යට දිය බුන් නගනා
    ප්‍ෙර්මෙය දිය උල්පත නිසලයි
    සිය පත විල මත පුබුදන මුත් යස
    උල්පත හeමදාමත් නිසලයි
    ප්‍ෙර්මය හeමදාමත් නිසලයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වියෝ ගී ගැයෙනා හදේ
    ආදර මල් නොමියේ
    සදා මේ සංසාරයේ
    අපේ හමුවීම නොවේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


    නෙක පාට මල්පෙති මෙන්
    තටු පාටකරන් සමණළියන්
    හැමදාමත් මහගිරි දඹ කන්ද නගිනවා
    නොදැන ගියොත් මග වැරදී තටු ගිලිහෙනවා

    කිරිකෝඩු සමණලී

    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


    දළ වසන් කරන් හස කිරණින්
    සමණළුන් සදිසි කළු දෙඹරුන්
    කිරිකෝඩුට වන්දවන්න නිති සැරසෙනවා
    මුළා වුනොත් පින් මදවි නෙතු බොඳ වෙනවා

    කිරිකෝඩු සමණලී
    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී

    සමන් ජයනාත්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පාළු අඳූරු නිල් අහස මමයි
    ඈත දිළෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සලාම් කියාගෙන ගෙට එන
    ළසෝ ගිනි මැදින් සුජනන
    සෙනේහයෙන් හදට වදින තාරකාවියේ
    ෆර්දාවට සැඟව සිටින තාරකාවියේ

    වලාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
    ස්වර්ණ ද්වාරයේ පැතු මිණ තාරකාවියේ
    සිනා වෙන්න මතක නැති ද තාරකාවියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් උනා
    ගෑස් පහට ලං වෙනකොට අපි හොදටම හවස් උනා
    සෙක්කු වීදියේ කම්බා දැක නූඹ මට මතක් උනා
    කයිමන් දොරකඩ ඉදපං මං එනතුරු සෙලෙස්තිනා

    කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින ධනංජනා
    මැචස් වලට ලයිට්ස් දැම්ම වාගෙයි මට නුඹේ සිනා :ලොල්:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කව්ළු පියන් පත් වහන්න - සඳළුතලාවේ
    ඔබ දුරයි නෙතට - මා සිටිනා
    ලවැලි තලාවේ

    විලක දුරක, මල් පිපුනේ - අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත්, බලා යාවි - විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා, ඇදී යන්නේ - බඹරුන් කොමැයි
    සඳළුතලාවට පැල්පත - දුර නම් බෝමැයි

    කව්ළු පියන් පත්...

    කිරි සිනා, සලන සඳවත - අහසෙම තිබුනාවේ
    ඉඟි මරන, තරු කැළුම් අහසට - නොම පෙනුනාවේ
    සිත ඈත, අරන් යන විමනේ - සඳළුතලවේ
    කව්ළු පියන් වසනු මැනවි - නෙතු කැන් හමුවේ

    කව්ළු පියන් පත්...


    This is my favorite song. So, sensitive. This song proves me, how the music can affect a person.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දගකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසැල් වියේ
    නොදැනීම අපගේම නෙත් යා වුණා
    දසුනින් හසුනක් මවා....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    This is my favorite song. So, sensitive. This song proves me, how the music can affect a person.
    මට මතකයි ඔයා මේ සිංදුවම කලිනුත් දැම්මා..කසුන්ගේ සිංදු අහනවට වඩා ෆීල් වෙනවා
    11.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න
    මං පොඩි කාලේ හද මාමා කිවු
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    ~7000 පද පේළී~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි

    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    ~7000 පද පේළී~
    11.gif
    ~ Congratzz ~
     
    Status
    Not open for further replies.