තව දිනක් ගෙවුනා
පෑල දිග අහසේ හුදකලා වී ඔහේ පාවෙන
වළාවක් බඳූ ජීවිතේ
ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා
පෑල දිග අහසේ හුදකලා වී ඔහේ පාවෙන
වළාවක් බඳූ ජීවිතේ
ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා
සිහින ලොවේ මා අද තනිවෙනවාමතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ බිදුවක් ඔබ හට
තිබුණොත් සෑහෙනවා
ලස්සන සිංදුවක්පාළු අඳූරු නිල් අහස මමයි
ඈත දිළෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි.....

මට මතකයි ඔයා මේ සිංදුවම කලිනුත් දැම්මා..කසුන්ගේ සිංදු අහනවට වඩා ෆීල් වෙනවාThis is my favorite song. So, sensitive. This song proves me, how the music can affect a person.
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
~7000 පද පේළී~