මම නම් දැන් මේක විශ්වාස කරන්නෙ නෑ...
මට ජීවිතේ වුනත් කැපකරන අය මුණ ගැහිල තියෙනවා![]()

මං ආසම නැති සිංදුවක් :රෝල් අයිස්:එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
ආත්මා නේසිත කුළුදුල් සිතුවිලි සසලන සමයේ
සමනල සවාරියේ
හද හරවන නවතන සුක්කානම මම
කාටද පවරන්නේ
සිත නැවතී හද ගොළු වී
මට හඩන්නත් බෑ
තාමත් සමනල සමය නිසා
තාමත් සමනල සමය නිසා
මිල්ටං නන්ස්ටොප් එකක්දසඳෙන් එහා කඳූමුදුන් ඉමේ
හිම්ව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනිවූ ඒ කුඩා පැලේ
මට නම් විශේෂයක් නෑ :දිවමං ආසම නැති සිංදුවක් :රෝල් අයිස්: