පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මින්දද හී සර වැදී සැලෙන සිත
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සද

තුරගෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිදිමි මම
කුසුම් සිනා හද කැන් පුරවා
 
Jan 15, 2009
9,238
368
0
මිල්ටං නන්ස්ටොප් එකක්ද
:D මිල්ටන් & මිල්ටන්




ජෝති මිතුරේ..... මිතුරේ
ගීත රාවේ නාද දේ
ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
සිත පාරවා නෙතු හැඬුවා
සිත පාරවා
මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
හද සෝකෙ නාවා නෙතු හැඬුවා

මේ ගීත මල් දෝත ඔබටයි පිදෙන්නෙ
මගෙ මේ සෝ ගීය ඔබටයි ගැයෙන්නේ
ඔබගේ ගුණකඳ සමරා ගයන්නේ
ගී ලොව පුබුදා ඇයි වෙන්වූයේ
ගුණ රැඳූනා ඔබෙ ජීවිතේ

ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
සිත පාරවා නෙතු හැඬුවා
සිත පාරවා
මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
හද සෝකෙ නාවා නෙතු හැඬුවා

මිතුරේ ඔබේ ගීත දසතින් ඇසේවා
මිතුරේ ඔබේ ගීත දසතින් ඇසේවා
සසරේ යළිත් සෝක සංකා නොවේවා
ගී හඬ පවනේ ඔබ සුර විමනේ
දේමින් නාදේ රාත්‍රියේ

ජෝති මිතුරේ නිබඳ ඔබ සිහිවෙනා
සිත පාරවා නෙතු හැඬුවා
සිත පාරවා
මාගේ මිතුරේ කිමද වෙන්වී ගියේ
හද සෝකෙ නාවා නෙතු හැඬුවා....


╗ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ╔
:(
 

rangaboss

Member
Dec 26, 2008
1,573
9
0
among you



YOU TOOK MY HEART AWAY
-MLTR


Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hope or dream
Try to dull an inner scream
But you . . . saw me through . . .

Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
You take my hand to guide me home and now I�m in love

You took my heart away
When my whole world was grey
You gave me everything and a little bit more
And when it�s cold at night
And you sleep by my side
You become the meaning of my life . . .

Living in a world so cold
You were there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start
And now . . . I �m in love

You took my heart away
When my whole world was grey
You gave me everything and a little bit more
And when it�s cold at night
And you sleep by my side
You become the meaning of my life . . .

Holding your hands
I won�t fear tomorrow
Here where we stand
We never be alone

You took my heart away
When my whole world was grey
You gave me everything and a little bit more
And when it�s cold at night
And you sleep by my side
You become the meaning of my life . . .
You become the meaning of my life . . .
You become the meaning
You become the meaning of my life . . .
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා....
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මදහස පාලා
බලන්න මා දෙස මදහස පාලා
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    නුඹේ පෙම් ලෝකේ සුවේ විඳින සමනල් යාළුවේ
    මටත් පෙම්වන්ති ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
    නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
    වැට කඩුලු සීමා මායිම් බොහෝමයි
    හමුවන්නවත් නෑ නිදහසේ....
    ධ ප ම ග රි නි ස

    ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවා නම් ළඟ හොඳයි
    ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවා නම් හරි අගෙයි
    ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑ නේ
    ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑ නේ
    ලැබුනෙ නෑ අවසරේ ඔබ ළඟින් ඈ මගේ

    සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ
    ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන්
    හෝ හෝ කෝ නෑ නේ අනෙ තවත් නෑ නේ
    ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑ නේ
    ආවෙ නෑ ඈ අනේ තනිව මා මගෙ ලොවේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සඳ හැංගිලා මා තුරුල්ලේ
    සිත නැංගුරම් ලා දුක හංගලා
    නිල් නුවන් නෙත් කැරැල්ලේ
    පෙම් සිනා කැන් නංවලා
    තව ලංවෙලා...
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....

    පුලුළුකුලු මල් අනන්තතේ මල් පිපී ලැම වසන්තේ
    සුවඳ මල් රොන් සිඹීමෙන් ලඟ හිඳීමෙන්
    මා නිවෙනවා මා නිවෙනවා
    සිත සැනසුමින් මේ උණුසුමින්
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....

    සඳකැන් සළුව ඇන්දේ මදුමල් සිඹින්නද නින්දේ
    සුපසන් මේ බැදීමෙන් සංසිඳීමෙන්
    මා නිවෙනවා මා නිවෙනවා
    අත් බැඳීමෙන් මේ විඳීමෙන්
    ආදරේ මා නිවාලයි ආදරේ මා නිවලයි
    ආදරේ මා නිවාලයි....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුනත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා

    ගමක කඳුලු නුඹේ නමට නෙතින් ගලනවා//
    රෑ සිහිනෙන් පෙම් දිවසළු හිත දැවටෙනවා

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුනත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    An empty street
    An empty house
    A hole inside my heart
    I'm all alone and the rooms are getting smaller
    I wonder how, I wonder why
    I wonder where they are
    The days we had, the songs we sang together
    And oh my love
    I'm holding on forever
    Reaching for a love that seem so far

    So I say a little prayer
    And hope my dreams will take me there
    Where the skies are blue
    To see you once again, my love
    Overseas from coast to coast
    To find the place I love the most
    Where the fields are green
    To see you once again, my love
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එපා සදේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැළුම් ආදරේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
    මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
    ගමනේ යෙදීලා යන හැටි බලාලා
    ඇද කුද හොයාලා කියනවා ගොතාලා........
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    With every appearance by you, blinding my eyes,
    I can hardly remember the last time I felt like I do.
    You're an angel disguised.

    And you're lying real still,
    But your heart beat is fast just like mine.
    And the movie's long over,
    That's three that have passed, one more's fine.

    Will you stay awake for me?
    I don't wanna miss anything
    I don't wanna miss anything
    I will share the air I breathe,
    I'll give you my heart on a string,
    I just don't wanna miss anything.

    I'm trying real hard not to shake. I'm biting my tongue,
    But I'm feeling alive and with every breathe that I take,
    I feel like I've won. You're my key to survival.

    And if it's a hero you want,
    I can save you. Just stay here.
    Your whispers are priceless.
    Your breathe, it is dear. So please stay near.

    Will you stay awake for me?
    I don't wanna miss anything
    I don't wanna miss anything
    I will share the air I breathe,
    I'll give you my heart on a string,
    I just don't wanna miss anything.

    Say my name. I just want to hear you.
    Say my name. So I know it's true.
    You're changing me. You're changing me.
    You showed me how to live.
    So just say. So just say,

    That you'll stay awake for me.
    I don't wanna miss anything.
    I don't wanna miss anything.
    I will share the air I breathe,
    I'll give you my heart on a string,
    I just don't wanna miss anything

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Empty spaces fill me up with holes
    Distant faces with no place left to go
    Without you within me I can't find no rest
    Where I’m going is anybody’s guess

    I tried to go on like I never knew you
    I’m awake but my world is half asleep
    I pray for this heart to be unbroken
    But without you all I’m going to be is incomplete

    Voices tell me I should carry on
    But I am swimming in an ocean all alone
    Baby, my baby
    It’s written on your face
    You still wonder if we made a big mistake
     

    nwnbs

    Member
    කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
    හදේ ලැඟුම් ගත් බමරුන් රොනට වඩිනවා
    රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
    මගේ දෑස මට නොකියා කරදර දෙනවා

    ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
    මලේ මහිම ඒ අතරේ මට හමු වෙනවා
    සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා

    මා තනිවූ විටදි පමණි එ මල දකින්නේ
    හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
    අඳුර සමඟ මොහොතක් මට එන්නට දෙන්නේ


    -පණ්ඩිත් අමරදේව-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔය සුසුම් පවන් වැදී...
    නෙතු පියන් සැලෙයි රිදී..
    ඔබ ගොලුයි, සිතත් නිදී..
    ඔබව තාම මටද හිමී..

    මිරිගුවක් සොයා ගිහින්
    හිත ගිලන් වුනා තමයි..
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයි..
     
    Status
    Not open for further replies.