පද පේලි .....

Status
Not open for further replies.

rangaboss

Member
Dec 26, 2008
1,573
9
0
among you
"GIRL YOU ARE ALL THAT I NEED":(:(:(:(:(

I was lost and alone
Trying to grow, making my way down that long winding road
Had no reason, no rhyme
Like a song out of time
And there you were, standing in front of my eyes
How could I be such a fool
To let go of love and break all the rules
Girl when you walked out that door
left a hole in my heart
And now I know for sure

You're the air that I breathe
Girl you're all that I need
And I wanna thank you, lady
You're the words that I read
You're the light that I see
And your love is all that I need

I was searching in vain
Playing a game
Had no-one else but myself left to blame
You came into my world
No diamonds or pearls
Could ever replace what you gave to me girl

Just like a castle of sand
Girl, I almost let love slip right out of my hands
And just like a flower needs rain
I will stand by your side through the joy and the pain

[CHORUS X 2]

You're all that I need, girl
You're the air that I breathe, yeah
And I want to thank you
(and I want to thank you, lady)

You're the words that I read, girl
You're love is all I need, yeah
And I want to thank you
(and I want to thank you, lady)

You're all that I need, girl
You're the air that I breathe, yeah
And I want to thank you..
[to fade]


:(:(:(:(:(:(:(:(:(




DOWNLOAD BOYZONE - ALL THAT I NEED FROM HERE

 
Last edited:
Jan 15, 2009
9,238
368
0
මම ගමට ආදරෙයි යාළුවො ඉන්න නිසා
මහ බංකු ලෑල්ලක ජාමෙට ඇදෙන නිසා
ඇනකොටා ගන්නෙ නෑ කවුරුත් ඒවා මුසා
අපි හරි අහිංසකයි ඔක්කොම ගැමියො නිසා....
 

nwnbs

Member
ඉල් පෝයත් කිට්ටු කිට්ටු :sorry::rofl::sorry:
එරබදු මල් පොට්ටු පොට්ටු...
වැරදිද මන්දා...මේ මොන මාසෙද???:rofl::sorry::rofl:
------------------------------------------
මම එන අවුරුද්දට ලංකාවට එනවෝ...:D
තව ගොඩක් කල් තියෙනවනෙ ඒත්...:(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආලවන්ත වීදියේ
මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ..
ඒ සිහින වලින් වඩා සොදුරු සිහින සොයා
වීදී පුරා යන්න හිතෙන්නේ
යන්න හිතෙන්නේ
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හද සැලෙනා නා දල්ලයි
    ඔබ සීතල සුළගයි
    හද ගලනා දිය ඇල්ලයි
    ඔබ සාගර යහනයි
    ඔබමය සතුටද
    ඔබමය කදුලද
    ඔබමය ලොවම මගේ....

    දීපිකා ප්‍රියදර්ශණී
     

    nwnbs

    Member
    මා එදා ඔබේ
    නෙතු හා දොඩමලු වූ
    මොහොතේ හැඟුනා
    කවදා...කොහේ හෝ දුටු ඒ සේයාවන්...
    සපථ වෙන්නම් මා
    මුළු සසරේ
    මා සෙව්වේ ඔබයි
    සසල කර හද මා
    ඔබෙ සුවඳේ
    සිර කර මා තබයි...

    පවනේ කොඳුරා කියමී...
    දිවිතුරා ඔබට මා ආදරෙයි
    සපථ වෙන්නම් මා
    මුළු සසරේ
    මා සෙව්වේ ඔබයි
    සසල කර හද මා
    ඔබෙ සුවඳේ
    සිර කර මා තබයි...

    අහසේ තරු හා ලියමී
    දිවිතුරා ඔබට මා ආදරෙයි
    සපථ වෙන්නම් මා
    මුළු සසරේ
    මා සෙව්වේ ඔබයි
    සසල කර හද මා
    ඔබෙ සුවඳේ
    සිර කර මා තබයි...


    -දයාන් විතාරණ-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සඳ කිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
    හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී


    කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
    කොඳුරා ප්‍රේම බස් විෂ හීයෙන් විද්දේ


    මදුරා පුරෙන්දෝ දුක් ගිනි අරගත්තේ
    ඉඳුරා දනිමි සද කිඳුරා මයි විද්දේ


    ගව් ගණන් ඇවිත් අත් වැල වත් නොසැලී
    සිත් උනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී


    කප්පරක් දුකින් ඉදිමුණු කඳුළු පොදී
    කිඳුරා අත ගන්න නුඹ පිං කලා මදී
     

    nwnbs

    Member
    ලා දළු බෝ පත්
    සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ලඟ යශෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-

    මේක ඇහුව...හිත නිවුන වගේ...මෙහෙම්මම නින්දට යනව...හැමෝටම සුබ රාත්‍රියක්...බුදු සරණයි...!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I ve kissed the moon a million times
    The extravagance in the sky
    I ve sensed awful in the summertime
    Felt the evening of the powers above us

    I ve seen the world from the highest mountain
    Taste the love from the purest fountain
    I ve seen lips that spark desire
    Felt the butterflies a hundred times

    I ve even seen miracles
    I felt the pain desappear
    But still haven't seen many things
    And daisies me ... like you do
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජයසක් හඩවන හෝරාවේ
    හේවිසි හඩ ඇරඹෙන්න කලින්
    සෙල් පියගැට මත සෙමින් පයතබා
    පිදුරංගල යමු උදෑසනේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිටින් මුදා හැර බැලුවෙමි
    සත්තයි නුඹ නොගියා ම‍'වෙතින් ඉගිලී
    සමුගෙන ගොස් යළි හැරුණෙමි
    සත්තියි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී....
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I cry silently
    I cry inside of me
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
    I cry
    Cause you're not here with me
    I cry
    Cause I'm lonely as can be
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එරබදු මල් පොට්ටු පොට්ටු...
    වැරදිද මන්දා...මේ මොන මාසෙද???:rofl::sorry::rofl:
    ------------------------------------------
    මම එන අවුරුද්දට ලංකාවට එනවෝ...:D
    තව ගොඩක් කල් තියෙනවනෙ ඒත්...:(

    මේ වප් මාසේ :P
    හොඳා හොඳා එහෙනං මොනා හරි ඇන්න එන්නෝ :rofl:
    දවස් යනෝ අයියෙ හෝ ගාලා
    :baffled::eek:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳූල ද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ
    මැකී යනු මතකෙන්.......
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    asuru sanin eka mohathakadi
    kalaya nawathi yali arabi
    wiswaya aluthin bihi wewa
    obema wee ma magema wee oba
    apema wee apa ipadewa.........
     
    Status
    Not open for further replies.