පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි ස
ංගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...

ඇග සමබර කර ඉන්නේ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි ස
ංගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කල් බැලුවේ අපි එකට වදින්නයි
දෙවොල කඩන් හිස මත වැටුණා
වට මළුවේ පිදු පහන් වගේ
එක හුළගට සේරම නිවුනා
උඩ වළවේ වැවු බැම්ම වගේ
දුක් කන්දම උහුලන් උන්නා
හඳ පළුවේ ඇයි ඔහොම බලන්නේ
දැන් හමු වෙන්නැහැ අපි දෙන්නා
 
Jan 15, 2009
9,238
368
0
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

පාළුවේ පාවී හපුතල් කන්දේ
පුරහඳ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑඟේ

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳූ වැටි මානේ
දුක් ගී රාවෙ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ...

╗ විජය කුමාරණතුංග ╔
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
හාවා දුව එනා
නිදන්නට වුණා
ඉබ්බා හෙමින් හෙමින්
නියම තැනට ලංවුණා
නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුනා
18.gif

image.php

:P
 
Last edited:

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිළි ස
    ංගිළි පාලම.....
    ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...

    ඇග සමබර කර ඉන්නේ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිළි ස
    ංගිළි පාලම.....
    ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...

    හ්ම්ම්...කසුන්ගේ සිංදු කොහොමත් ලස්සනයි නේ....:)
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සඳ සේ පෑයූ ආයාචනා
    හදවත රැදුනා පෑ ඒ සිනහා
    ඇය මගේමයි මේ සසර පුරා
    සඳ කුමරියේ සිහිනෙන් කීවා
    නීල අහසේ දේදුන්නක් වී
    දෙව් කුමරියේ ඔබෙ ආදරේ
    ආදරෙයි මං ආදරෙයි
    සඳ කුමරී සැමදා ආදරෙයි...

    පායන තරු හා සැනසී නැලවී
    ආදර සුළඟේ කැළඹී එතේවී
    මා වෙත ඇදෙනා රෑ සඳ සාවී
    ඔබ හැරදා කිසිදා නොයමී

    සඳට වඩා දිලුනා
    මලට වඩා රුව දුටුවා
    සඳ කුමරියේ....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බැස යන සද දෑසින් නවතාලන්නට බෑ
    පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ
    ඔබ බැසයන සද නම් ඔබ පරවෙන මල නම්
    රැක ගනිමිද කෙලෙසින්

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සතර වරම් දෙව් මහරජ
    සතර අතින් ඇවිදින්
    පිරිත් පැන් ඉසිති පුතුනේ
    පුවක් මල් කිනිත්තෙන්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා
     
    nwnbs

    :lol::rofl:මෙහෙට නම් දැන් වහින්න වගේ...කලු කරල තියෙන්නෙ...:)
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    If That's Ok With You
    If That's OK With You
    I love the way that you look without your make up
    I had a girl before we met but we broke up
    There's something 'bout you that makes me want to step up
    Step up and be with you
    If That's Ok With You

    We'll keep the neighbors awake too late too late
    Cos imma make you feel so good that's how I see it happening
    Yeah we'll keep the neighbors awake too late too late
    Cos baby I wanna step up and be with you
    If that's ok with you

    I'm gonna make you feel like you are heaven on earth
    I'm gonna saint your mother just for giving you birth
    I'm gonna wanna hold you in my arms when you cry
    If that's ok with you
    If that's ok with you

    I wanna keep your toothbrush at my appartment
    Make a second set of keys and ask you to move in
    I'm not crazy
    I know what I'm getting myself in
    I wanna live with you
    If that's ok with you

    I'm gonna make you feel like you are heaven on earth
    I'm gonna saint your mother just for giving you birth
    I'm gonna wanna hold you in my arms when you cry
    If that's ok with you
    If that's ok with you
    If that's ok with you

    I'm gonna make you feel like you are heaven on earth
    I'm gonna saint your mother just for giving you birth
    I'm gonna wanna hold you in my arms when you cry
    If that's ok with you
    If that's ok with you
    If that's ok with you
    If that's ok with you
    Yeah yeah

    We'll keep the neighbors awake too late too late
    I wanna love you this way that way this way

    I'm gonna love you

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා, අවුව පායලා
    අනේ මංද?:eek: ඊයෙත් හොදට හිටියනෙ :rofl:
     
    Status
    Not open for further replies.