මට කියන්න
හැම දෙයක්ම
හිතේ තියෙනා
දුක නිවෙන්න....
හදේ ගැස්ම
දැනෙනා තැනක
ම0 ආසයි
අහන් ඉන්න
නදීක ජයවර්ධන
නදීක ගේ ගැඹුරු කටහඩට මම හුගාක් ආසයි.....

මෙව්ව ගැනනම් මමදන්නෙ නෑ ඕංමේ දැන් මම අහන ගීතයක්.....
හිතේ දුක නළියන වෙලාවක තව කෙනෙක් එක්ක දුක බෙදා ගන්න තියෙනවානම්.....ඒක කොයිතරම් වටිනවද ?

කියන්න...කියන්න
නදීක ජයවර්ධන
මේ දැන් මම අහන ගීතයක්.....
හිතේ දුක නළියන වෙලාවක තව කෙනෙක් එක්ක දුක බෙදා ගන්න තියෙනවානම්.....ඒක කොයිතරම් වටිනවද ?
නදීක ගේ ගැඹුරු කටහඩට මම හුගාක් ආසයි.....
අනිවා සහෝ...ලස්සන සිංදුව නේද..
කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ
කියන්න...කියන්න
ඇති සැමදේ රිසිසේ
කසුන් දකීද දන්නෑ
හඩනවද සදත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවාද...

මට තාම හිනා මේකෙ "කසුන් දකීද දන්නෑ " කෑල්ලට...

කියන්න...කියන්න
හඳ රැදි දේ මා සමගේ
කියන්න...කියන්න
ඇති සැමදේ රිසිසේ
කසුන් දකීද දන්නෑ
හඩනවද සදත් තනියම
තැවෙනවද මලුත් රහසෙම
ඔබ දන්නවාද...

මට තාම හිනා මේකෙ "කසුන් දකීද දන්නෑ " කෑල්ලට...
![]()