පද පේලි .....

Status
Not open for further replies.
කිරි සුදු හාවා පැන පැන ආවා
හොට රතු පාටයි ඇග සුදු පාටයි
දැක මගෙ පඹයා බියවී වෙවුලා
අත්තටු සළමින් පීන පීන නෑවා


නංගි ඔයා අද වැරදිලා නෑව වත්ද...?:no::no::no::no::no:
කෙලී හවසත් යසට හිටියනෙ..... අනී...:eek:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නංගි ඔයා අද වැරදිලා නෑව වත්ද...?:no::no::no::no::no:
කෙලී හවසත් යසට හිටියනෙ..... අනී...:eek:
ඕකනෙ ඉතිං....... මේ සමාජයේ රැල්ලට ගහගෙන නොගිහින් වෙනසක් කරන්න හැදුවමත් ඒකටත් අනං මනං කියනවනෙ. ඉතිං කොහෙද රට හදන්නෙ :P
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සදුටත් කියලා හිරුටත් කියලා
    ඔබ තරුවැල් අරන් ගියා
    සුවද සලා පෙති විහිදා
    සුමුදු සිනා විදි සිහිනේ....
    කඳුලින්ම ගිනි බින්දේ....
     

    nwnbs

    Member
    කිරි සුදු හාවා පැන පැන ආවා
    හොට රතු පාටයි ඇග සුදු පාටයි
    දැක මගෙ පඹයා බියවී වෙවුලා
    අත්තටු සළමින් පීන පීන නෑවා

    හරි ශෝයි...ඔන්න අපේ නංගටත් මොකක්ද වෙලාලු...:rofl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Sandhu haa mey rathreeyame mumunanne pera kee katha
    sandhu ha tharu mal dhilewi nil ahase peedhila..

    sadhakan peradhunn nishaa yamaye
    sithuwam genaawe apey aadhare..
    pipimal wasanthe wihagun genenne
    salena pawan ralla senehe patha..

    sandhu haa...

    Mathke radhewi agey mal hina..
    Paayawwi daese ruwan thaarka..
    wisiree giyado nopathu wilaase
    samadha hadheehi obey aadhare..

    sandhu haa..

    chandana liyanarachi..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
    ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න
    සතර දිසා ජයගෙන මම හනික එමී
    ඔබේ ලොවට හිරු සදු වී එළිය දෙමී
     

    nwnbs

    Member
    ආදරයේ උණුහුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප ලැබෙන්නෙ නෑ
    හිනා වෙවී හිනා වෙවී කල් ගෙවන්න බෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    එක වරක් ඔබට මා එපානම්...
    සියදහස් වාරයක්... එපා මට... ඔබ එපා....

    කියන්න පුලුවන් නම් හරි හොඳයි.... ඒත් කොහොමද එහෙම කියන්නෙ නේද ...?
    මට තෙරෙනව යාලු.... මාත් කාලයක් ඉස්සර ඔහොම හිටයා.... හිතා ගන්නත් බෑ... කියාගන්නත් බෑ....
    තාමත් දුක එහෙම්මමයි...
    උඹේ උත්සහය අත අරින්න එපා, ඒත් .... යතාර්තයට මුහුණ දෙන්න බලාගන... වැඩ කරපන්...
    ඇත්ත නම් ජීවිතේ සමහර දේවල් අපිට අමතක කරන්න බෑ...:no:
    මොන දේ අපිව තනි කරල ගියත් දුක අපිව තනි කරල යන්නෙ නෑ...

    :yes::yes::yes::yes::(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,575
    113
    ආශ්චර්යමත් රටක
    එකෙක් කියලා නෑ... ගොඩක් අය ඉන්නව... :P
    මං කාලයක් ඉඳලා හොයනව මේ සිංදුව...තියේද දන්නෑ කවුරු හරි පිංවතෙක් ලඟ... :)

    mata meter wenne ne me sinduwa.........:rolleyes::yes:
    kawda kiyanne(singer) ........:rolleyes:
    samaharawita mata hoyala denna puluwan wei.....:yes::)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Muthu kandhulin maa denethey pem sitthum wanneyy
    ridhawannadha wen wuuye ,,
    thaniwennam maaa...

    sandha madalaey thru pokurey
    suwandha geney obage
    madhapawaneey mala gomuwee
    suwadha geney obagey..
    hasarallen..kadhulallen..sanasennam maaaa..

    muthu kadhulin..

    Mal pipuney ron pirune
    bamarun gee gayuwey
    nethu dahane pem sihine
    sithuwam ma peluwey

    hasarallen..kadhulallen..sanasennam maaaa..

    muthu kadhulin..
     
    Status
    Not open for further replies.