ඕකනෙ ඉතිං....... මේ සමාජයේ රැල්ලට ගහගෙන නොගිහින් වෙනසක් කරන්න හැදුවමත් ඒකටත් අනං මනං කියනවනෙ. ඉතිං කොහෙද රට හදන්නෙනංගි ඔයා අද වැරදිලා නෑව වත්ද...?
කෙලී හවසත් යසට හිටියනෙ..... අනී...![]()

අනී.................................... ඉහි ඉහිlol u r so funny![]()
![]()

එදා මටත් විහිළු කලා නේද?
... 

එදා මටත් විහිළු කලා නේද?
...
ඔයාගෙ ඔය චූටි චූටි ඇනිමේශන් ටික නම් ශෝක්...![]()

එක වරක් ඔබට මා එපානම්...
සියදහස් වාරයක්... එපා මට... ඔබ එපා....
කියන්න පුලුවන් නම් හරි හොඳයි.... ඒත් කොහොමද එහෙම කියන්නෙ නේද ...?
මට තෙරෙනව යාලු.... මාත් කාලයක් ඉස්සර ඔහොම හිටයා.... හිතා ගන්නත් බෑ... කියාගන්නත් බෑ....
තාමත් දුක එහෙම්මමයි...
උඹේ උත්සහය අත අරින්න එපා, ඒත් .... යතාර්තයට මුහුණ දෙන්න බලාගන... වැඩ කරපන්...
ඇත්ත නම් ජීවිතේ සමහර දේවල් අපිට අමතක කරන්න බෑ...
මොන දේ අපිව තනි කරල ගියත් දුක අපිව තනි කරල යන්නෙ නෑ...






මිහිපිට අඟලක්
හිමි නැති මිනිහෙක්
තනයි මාළිඟා...අහසේ...




එකෙක් කියලා නෑ... ගොඩක් අය ඉන්නව...kawda ban ee miniha.......![]()


එකෙක් කියලා නෑ... ගොඩක් අය ඉන්නව...
මං කාලයක් ඉඳලා හොයනව මේ සිංදුව...තියේද දන්නෑ කවුරු හරි පිංවතෙක් ලඟ...![]()




