මල්ල්ල්ල් :ඩී අහිංසක හසරැල්විහඟක වූ ඔබ මා වෙත අවුදින්
අත්තටු සිදගත්තා
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසිසේ පියඹනවා
මට උණුසුම දෙනවා
මල්ල්ල්ල් :ඩී අහිංසක හසරැල්විහඟක වූ ඔබ මා වෙත අවුදින්
අත්තටු සිදගත්තා
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසිසේ පියඹනවා
මට උණුසුම දෙනවා
wow danna 5k oka mge fav song anuththara eke neda?![]()
ran kenden banda
athagli ekkala adarayai
pem rahanin banda
sithum wasaga kala adarayai....
obagen do?ohugendo ma heta dina wen wanne.......


රොබ රෝසියා හෙවනේ ඉඳන් ..
ඔඹ කී කතා සුළගේ ගිහින්...
මුලා වෙන හැම මලක් ගානේම....
මං ආදරෙයි කීවත් ඉතින්...![]()



මලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් උනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...


විහඟක වූ ඔබ මා වෙත අවුදින්
අත්තටු සිදගත්තා
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසිසේ පියඹනවා
මට උණුසුම දෙනවා
හී හී අ.ෆැමල්ල්ල්ල් :ඩී අහිංසක හසරැල්
:අහිංසකම අහිංසක හසරැල්:සුදු පරෙවි රෑන සේ පියාසලාපවු ගහකින් වත් වැටිලද...?... කමක් නෑ දැන් පියාඹනවනේ
පියඹා යනවා මා ආකාසයේ.....
අවසානයි ප්‍රේමාදරේ....

හදවත ඉල්ලා නොලැබුණ විටදීසුදු පරෙවි රෑන සේ පියාසලා
පාසල නිමාවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයී
ඈ තාම නෑ ... ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ තාම නෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ![]()
පාසල හැර අප වෙන්වී ගියාහදවත ඉල්ලා නොලැබුණ විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
ඔය නෙතු අග රැදී තිබූ නිල්මිණි ඡායා
දැක මා හද සසැලී සෙනෙහස කීවා
මතු අප උපදින හවයේ යළි හමුවේවා
ඔය නෙතු අග සිසිල රැදී මට ළංවේවා
වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ
වෙනසක් නොවි මගෙ හිස් අතින්
පිසළන්නේ කොයි කඳුළුදෝ
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ

සිහින යහනාවේ....අද කවුදෝ සැතපෙන්නේපාසල හැර අප වෙන්වී ගියා
මතක සේයා මවා
ඔබ ලියු දේ තියා කී දේවල් පවා
සුළගේ විසිරී දූවිල්ල වගේ

කදුළක් නොසැළු නෙතකින්සිහින යහනාවේ....අද කවුදෝ සැතපෙන්නේ
ආල රූබරියේ කොයිබද ඔබ අද ඉන්නේ..."
"තරු කුමරියේ ඔබ එදා..
විදු පියස වෙත පා නගා...
ලබැදියන් හා එක් වෙලා ...
මගේ සිත මනමත් කරා...
දිගු වරළ හැඩ කර බලා ..
සිනාසුනු ඔබ අද කොහේ..."
Yosith : Tharu Kumariye
කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලාකදුළක් නොසැළු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුණත් බිදුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා
සයුරක් නොදුටු ගඟුළක්
කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඩන්නෙ නෑ

දයා කියලා නතර කරේ ඇයි දයාවතීද? දයාසීලී ද?මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා...
පෙරුම් පුරා මග බලා ඉදිමි මම...
ඇයි තව නාවෙ දයා...
