පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
විහඟක වූ ඔබ මා වෙත අවුදින්
අත්තටු සිදගත්තා
එනමුදු අද දින නව අත්තටු ලැබ
රිසිසේ පියඹනවා
මට උණුසුම දෙනවා
මල්ල්ල්ල් :ඩී අහිංසක හසරැල්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නුඹේ නෙත්
තරුයැයි උවම් කොට
මා එදා ලිවු පදම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wow danna 5k oka mge fav song anuththara eke neda? :D

අනුත්තරා තේමා ගීතය
1.gif


ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
 
ran kenden banda
athagli ekkala adarayai
pem rahanin banda
sithum wasaga kala adarayai....:(

obagen do?ohugendo ma heta dina wen wanne.......




රොබ රෝසියා හෙවනේ ඉඳන් ..
ඔඹ කී කතා සුළගේ ගිහින්...:(
මුලා වෙන හැම මලක් ගානේම....
මං ආදරෙයි කීවත් ඉතින්...:(
 

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,574
    113
    ආශ්චර්යමත් රටක
    රොබ රෝසියා හෙවනේ ඉඳන් ..
    ඔඹ කී කතා සුළගේ ගිහින්...:(
    මුලා වෙන හැම මලක් ගානේම....
    මං ආදරෙයි කීවත් ඉතින්...:(


    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...:love::love::(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,574
    113
    ආශ්චර්යමත් රටක
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...:love::love::(

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙලෙසින්...
    :(:(
     
    විහඟක වූ ඔබ මා වෙත අවුදින්
    අත්තටු සිදගත්තා
    එනමුදු අද දින නව අත්තටු ලැබ
    රිසිසේ පියඹනවා
    මට උණුසුම දෙනවා

    පවු ගහකින් වත් වැටිලද...?... කමක් නෑ දැන් පියාඹනවනේ


    පියඹා යනවා මා ආකාසයේ.....
    අවසානයි ප්‍රේමාදරේ....

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වරදක් කළත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ

    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙළා කුමටදෝ
    වෙනසක් නොවි මගෙ හිස් අතින්
    පිසළන්නේ කොයි කඳුළුදෝ

    අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදු වේවිදෝ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල්ල්ල්ල් :ඩී අහිංසක හසරැල්
    හී හී අ.ෆැ :D:අහිංසකම අහිංසක හසරැල්:

    පවු ගහකින් වත් වැටිලද...?... කමක් නෑ දැන් පියාඹනවනේ


    පියඹා යනවා මා ආකාසයේ.....
    අවසානයි ප්‍රේමාදරේ....

    සුදු පරෙවි රෑන සේ පියාසලා
    පාසල නිමාවී යොවුන් කුමරියන්
    පෙළින් පෙළට එයී
    ඈ තාම නෑ ... ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ තාම නෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ :oo:
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුදු පරෙවි රෑන සේ පියාසලා
    පාසල නිමාවී යොවුන් කුමරියන්
    පෙළින් පෙළට එයී
    ඈ තාම නෑ ... ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ තාම නෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ :oo:
    හදවත ඉල්ලා නොලැබුණ විටදී
    දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
    මිතුරිය ඔබ කෙලසක හෝ අමතක කරමී
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

    ඔය නෙතු අග රැදී තිබූ නිල්මිණි ඡායා
    දැක මා හද සසැලී සෙනෙහස කීවා


    මතු අප උපදින හවයේ යළි හමුවේවා
    ඔය නෙතු අග සිසිල රැදී මට ළංවේවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යන්න ගියා මැකිලා....
    වන සිරසක තුරු සෙවනැළි අතරේ
    ගී ගයමින් ඉඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳ එළියේ මංපෙත පාදා
    රහසක් සඟවා ගොළුවූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා....
    වන සිරසක තුරු සෙවනැළි අතරේ
    ගී ගයමින් ඉඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා


    යළි කවදාවත් හමුනොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහාගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා....
    වන සිරසක තුරු සෙවනැළි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා
    ..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හදවත ඉල්ලා නොලැබුණ විටදී
    දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
    මිතුරිය ඔබ කෙලසක හෝ අමතක කරමී
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

    ඔය නෙතු අග රැදී තිබූ නිල්මිණි ඡායා
    දැක මා හද සසැලී සෙනෙහස කීවා


    මතු අප උපදින හවයේ යළි හමුවේවා
    ඔය නෙතු අග සිසිල රැදී මට ළංවේවා
    පාසල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියු දේ තියා කී දේවල් පවා
    සුළගේ විසිරී දූවිල්ල වගේ
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    වරදක් කළත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ

    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙළා කුමටදෝ
    වෙනසක් නොවි මගෙ හිස් අතින්
    පිසළන්නේ කොයි කඳුළුදෝ

    අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදු වේවිදෝ

    Thanks amila aiya :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මා හද සැලෙනා ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුණා
    නීල දෑසින් පවසනු රහසක්
    කිවමැන මට මුමුණා


    මා හද සැලෙනා ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට සිතුණා
    අහිමි වු පැතුමක මා සිරවී ඇත
    මා සිත ඉන් සැළුණා


    නෙළන්න බැරි මල් අතු අග පිපුණත්
    ඒ මල තනිවේද
    මා සිත් රගහල රඟදෙන ඔබ මට
    කීවේ මොනවාද


    තනිවුණු පියුමක රුහිරෙව් මද නල
    කැදවා ගෙනයාද
    නොදනිද මට ඔබ හමුවිද ඒ ලෙස
    මුකුළිත වූ මලෙක


    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමුද
    නිසලව හමුවූ දෙනයන ඔබ මට
    කීවේ මොනවාද

    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමුද
    මා සිත් රඟහල රගදෙන ඔබ මට
    කෙලෙසින් හමුවෙයිද

    Shirley Wayjayantha , Malini Bulathsinhala

    Ma Hada Salena-SF
    Ma Hada Salena


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාසල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියු දේ තියා කී දේවල් පවා
    සුළගේ විසිරී දූවිල්ල වගේ
    සිහින යහනාවේ....අද කවුදෝ සැතපෙන්නේ
    ආල රූබරියේ කොයිබද ඔබ අද ඉන්නේ..."

    "තරු කුමරියේ ඔබ එදා..
    විදු පියස වෙත පා නගා...
    ලබැදියන් හා එක් වෙලා ...
    මගේ සිත මනමත් කරා...
    දිගු වරළ හැඩ කර බලා ..
    සිනාසුනු ඔබ අද කොහේ...":(

    Yosith : Tharu Kumariye
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිහින යහනාවේ....අද කවුදෝ සැතපෙන්නේ
    ආල රූබරියේ කොයිබද ඔබ අද ඉන්නේ..."

    "තරු කුමරියේ ඔබ එදා..
    විදු පියස වෙත පා නගා...
    ලබැදියන් හා එක් වෙලා ...
    මගේ සිත මනමත් කරා...
    දිගු වරළ හැඩ කර බලා ..
    සිනාසුනු ඔබ අද කොහේ...":(

    Yosith : Tharu Kumariye
    කදුළක් නොසැළු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිදුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සයුරක් නොදුටු ගඟුළක්
    කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඩන්නෙ නෑ
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොයා පිළිසරණක් නොලැබ හවු හරනක්
    භවෙන් භවයෙන් පතා ආවෙමි හිමියනේ ඔබේ ...
    ඔබෙන් බුදු වදනක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කදුළක් නොසැළු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිදුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සයුරක් නොදුටු ගඟුළක්
    කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඩන්නෙ නෑ
    කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා
    කඳුළු ඉනුවේ ඇයිද කියලා හිත විපරම් කෙරුවා
    කඳුල ඇවිත් හිත සැනසුවේ ළයට තුරුළු වෙලා
    ආදරයට උනන කඳුළු මට තහනම් කරා
    :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,574
    113
    ආශ්චර්යමත් රටක
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා...
    ‍පෙරුම් පුරා මග බලා ඉදිමි මම...
    ඇයි තව නාවෙ දයා...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා...
    ‍පෙරුම් පුරා මග බලා ඉදිමි මම...
    ඇයි තව නාවෙ දයා...
    දයා කියලා නතර කරේ ඇයි දයාවතීද? දයාසීලී ද?:rofl:
     
    Status
    Not open for further replies.