පද පේලි .....

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,574
    113
    ආශ්චර්යමත් රටක
    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදා වේද නොදනිම්...
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    People like myself,
    only hang with self cause that's the way to go
    I can't go outside without findin some new kinfolks
    People on my left,
    people on my right,
    all in my earhole
    Make be like whoa and find me somewhere else to go . .
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
    හිත යටට වෙලා දුක් විඳින තරම්
    ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
    යලි ඔබේ පයට පෑගෙනවා නම්..
     

    dishi91

    Member
    Apr 13, 2008
    1,167
    2
    0
    NY
    I'm your biggest fan I'll follow you until you love me,
    Papa-paparazzi,
    Baby there's no other superstar you know that i'll be your
    Papa-paparazzi
    Promise i'll be kind, but i won't stop until that boy is mine,
    Baby you'll be famous chase you down until you love me,
    Papa-paparazzi
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මුව හසරැළි සාගරයේ මුතුවැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
    දේදුන්නක සඟවලා දෙතොල් රතු සලා
    ඔබ මගෙ මුළු ජීවිතේම රඟහළක් කළා
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැළි ඔබ තනිව සිටි වේලේ
    නිහඩ මා හද සනසනා

    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසි විට සමු නොගන්නා
    සයුරු රළ ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවනා

    යුග ගනන් අප වෙන්ව ආ මග
    සොඳුරු නිම්නෙක එක් වෙලා
    දුක් සුසුම් නැති අපේ ලොව තුළ
    සිනා මල් පෙති විසිරිලා

    හිරුට තනි නැත සඳුත් නැත තනි වී
    එකම අහසක හමු වෙලා
    ලොවම සසලව බලා සිටියාවේ
    යලිදු අප වෙත ලංවෙලා

    බණ්ඩාර අතාවුද
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුළු ලොවම නැති වුණත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්

    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නැති වූ ලෝකයෙන්
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනිවුණෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැප වී
    එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    kandulu pujasanayen suwanda aragena ennam...
    anduru me ra ahase koheda tharu kata manaram....
    sonduru mal wassak se awith oba dun pathuman...
    paludu wuwath kama na warada me mage athanam...

    pasale panthiye kuludule bandi pema...
    adaren mage lowe oba palandu kirula...
    samuganna denna ba hithakin duras kota....
    nosithuwe ai oya me ma ahinsaka bawa...

    maha merak tharamat pem pathum gilihuni...
    sapayakdo sada eya hadawathe noranduni....
    sagaray lesata duk kandulu gilihuni...
    samu aran yana oyanam lassanata hinahuni...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කලය බිදුනි ළිං මිදුලේ
    දුව ආවෙමි විගසා
    වරද කොතැනකද සාමී
    කසුකුසු ඇයි මෙලෙසා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    maru thread ekak meka
    amila macho niyamai wade:cool:
    3.gif
     

    nwnbs

    Member
    මහා පතරංගෙටත් වඩා
    දිග කතාවක
    හුන්දුවක් තරම් නැති
    අපේ .......
    අන්තරා පේළියක... සමන්තී...
    මං ඔබව... (ලැජ්ජයි කියන්න)
     
    මහා පතරංගෙටත් වඩා
    දිග කතාවක
    හුන්දුවක් තරම් නැති
    අපේ .......
    අන්තරා පේළියක... සමන්තී...
    මං ඔබව... (ලැජ්ජයි කියන්න)

    අනී ලැජ්ජ වෙන්න එපා චූටි කුක්කො...:lol::lol:


    කියන්න..... කියන්න........
    හද රැදි දෙ...... ඔබ රිසි සේ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහා පතරංගෙටත් වඩා
    දිග කතාවක
    කොම්බුවක් තරම් නැති
    අපේ .......
    අන්තරා පේළියක... සමන්තී...
    මං ඔබව... ඉම්බා
    11.gif


    දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...

    කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
    සාරසංඛ්‍ය කල්ප ලක්ශයක් ..
    මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
    සමන්තී


    ඔබේ තොල් පෙති වැදී
    මගෙ නළලේ කොනක
    කේශ නාළිකාවක් පිපුරුනා...
    මං උඹව ඉම්බා ...
    සමන්තී..
     
    නාඳූනනා ලෙසින් සිටින්නට
    කව්රුද ඉගැන්නුවේ...
    පුද දුන් සෙනෙහස කුළුඳුල් හින්දද
    ඔබ මට එරෙහි උනේ...

    පුද දුන් සෙනෙහස එතැනම මියැදී....
    මා වූවද මුලා.....:(
    ~ලියතඹරා මල-චන්දන
     

    nwnbs

    Member
    11.gif


    දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...

    කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
    සාරසංඛ්‍ය කල්ප ලක්ශයක් ..
    මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
    සමන්තී


    ඔබේ තොල් පෙති වැදී
    මගෙ නළලේ කොනක
    කේශ නාළිකාවක් පිපුරුනා...
    මං උඹව ඉම්බා ...
    සමන්තී..
    11.gif
    මට මුල මතක තිබුනෙ නෑ... යන්තමට මතක තිබුන ටික ලිව්ව...:)
     
    Status
    Not open for further replies.