පද පේලි .....

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif

    එළනෙ... සුබ පැතුම් හැමෝටම... :D

    :yes::yes::yes::):):)
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිලුපුලේ නිල දෙන්න මට
    මම කඩුපුලක් පුබුදුවමි දවාලට
    දොලේ දොළදුක කෙළවර කළ හැක
    කදුළ මිදුලේ වළලන දවසක
    සෙනෙහසේ රස මවා ගන්න මට
    උර හිසේ හිස තියා ගන්න ඔබ
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මා දෑෙස් ෙවිදනා..
    ඔබ දෑෙස් ෙපමි සිනා..
    එනමුදු මෙග් හිෙත්
    නෑත වයිර ෙචිතනා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හේ හේ හේ..
    හා හා හා....

    දිවුරාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලොකේ ඔබ විතර..මයි සිතෙනවා නම්
    එය සත්තකයි සොදුරේ
    මා මියෙන තාක්..කල්
    ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ

    සියුමැලි ඇගිළි තුඩු හදට තදකොට තබාලා
    ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
    සුසුමක් හෙළන හැම වරක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා

    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැඟිලා
    සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවෙන් රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ


    හේ හේ හේ..
    හා හා හා....


    සෙන්ටිග්‍රේඩ්ස්
     
    Last edited:

    nwnbs

    Member
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණෙව්වා...


    අද සීතල වැහි බිඳු නහවයි මා
    මට සෙවණ දෙන්න ඔබ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ...
     

    nwnbs

    Member
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනාවෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා
    සේපාලිකා... සේපාලිකා...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    nwnbs

    Member
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇතී
    මේ අයුරින් අපි දවසක් දා
    සසර මගදි වෙන් වෙන්න ඇතී


    -ටී. එම්. ජයරත්න-
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනාවෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා
    සේපාලිකා... සේපාලිකා...


    -කරුණාරත්න දිවුල්ගනේ-

    රන් තාරකාවන් දිලෙන රැයේ.....
    සේපාලිකාවන් පිපෙන පැයේ...
    හදවතට ළ0වෙන්න කාටත් හොරා...
    සිහිනයක දැවටී වෙලී...
    :love: :love:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සද හරිම ලස්සනයි..
    එ සදට ඔබ සමයි..
    ඔබකියු වදන් සිහි කරමින් මෙග් සිත හඩයි..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණෙව්වා...


    අද සීතල වැහි බිඳු නහවයි මා
    මට සෙවණ දෙන්න ඔබ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ...

    දිනෙක මේ මාවතේ මතකයි පිය මැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
    සීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ


    දෙකේම පද පේලි එක වගේ :D
     

    nwnbs

    Member
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා...
    ගෙවූ කාලය සිහිනයක්

    මගේ දුක දැක ඔබේ දෙනයන
    උපන් කඳුලෙන් සේදිලා...//
    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සඳ සේ පෑදිලා...

    එදා ලඟ සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ...//
    සදාකාලික නොවූ ලෝකයෙ
    සදා කෙලෙසද පෙම් කරන්නේ...


    -සුනිල් එදිරිසිංහ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිනෙක මේ මාවතේ මතකයි පිය මැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
    සීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ


    දෙකේම පද පේලි එක වගේ :D
    මං ඕක කිව්වේ නෑ මටත් වදිනවනේ :rofl:
     

    nwnbs

    Member
    දිනෙක මේ මාවතේ මතකයි පිය මැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
    සීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ


    දෙකේම පද පේලි එක වගේ :D
    :shocked: ඔව්මයි...:shocked: :D
     
    Status
    Not open for further replies.