විනිසුරානන් ඔබයි
ප්‍රේමයේ අවනඩුව අසනා
සත්‍යයයි ඇසින් වට කඳුලූ
යුක්තියයි ඔබම සිඳ දැමූ
විත්තියයි මට උරුම කෙරූ
ස්වාමිනේ..
ස්වාමිනේ..
ඇස රැදුන රැදුන තැන් වල මුව මඩල හිනැහුනා
උයා මතක නැතිකරන්නට මට මතක නැති වුනා...
විනිසුරානන් ඔබයි
ප්‍රේමයේ අවනඩුව අසනා
සත්‍යයයි ඇසින් වට කඳුලූ
යුක්තියයි ඔබම සිඳ දැමූ
විත්තියයි මට උරුම කෙරූ
ස්වාමිනේ..
ස්වාමිනේ..
ඇස රැදුන රැදුන තැන් වල මුව මඩල හිනැහුනා
උයා මතක නැතිකරන්නට මට මතක නැති වුනා...


ehenam ithin jothipalath horek ne.( mama kagewath paththata katha karanawa nemei.mata sadaranai kiyala hithena dei mama kiyanne
)
eya anunge thanu horakan karala thaman sindu hadala thiyenne.
meyalata ewa penne naththe ai?
jothipalayan jothipalayan kiya kiya 100% k hari wage katha karanne.
mama ahala thiyenawa godak hindi sindu wala thanu walata jothipala sindu
karala thiyenne bawa.
ethakota eya horek nemeida?ehema naththan eya horakan kalata awlak nadda?
mata me gana wada karannanam ba.habai mama ahala thiyenwa jothi kiyana sindu 3k withara hindi thanu walata hadapu.
thawa godak thiyenwa kiyalai aranchiya.
eth eka hariyatama kiyanna ee hindi sindu mama thama ahala na.
eth ithin 2k , 3 k ahuwama me de kiyanna eka hodatama athine.
![]()



When you hold me like this
So many memories fill my eyes
The first time we kissed
The times we nearly said good-bye
But still here we are
Tested and tried and still true
And stronger than we ever knew
Love is all
The laughter and the tears that fall
The mundane and the magical
Love is all
All is love
The careless word, the healing touch
The getting and the giving of
All is love




na e video eka tikak sexy wadi wagemoko
oyada danme kiyala hituwe 
Ah !! I didnt watch the vidna e video eka tikak sexy wadi wageoyada danme kiyala hituwe
![]()
I just posted while listening to the audio if there's anything offensive I ll remove it..no no nt offensiveAh !! I didnt watch the vidI just posted while listening to the audio if there's anything offensive I ll remove it..
just wonder cz some one here in EK talled me tht u r a monk type 
මල්ලී,තනු හදන්නෙ ගායකයා නෙවෙයිනෙ. 50,60,දශකවල 50%ක්ම ගීතවල තිබුනෙ හින්දි තනු තමයි. ඒ කාලෙ මේ රටේ සංගීත කලාව දියුනු වෙලා තිබුනෙ නැහැ. ඒකට වැරදිකාරයො සංගීතය සපයපු අය. ගායනා කරපු අය නෙවෙයි. ජෝති විතරක් නෙවෙයි, ලතා, බෙග් මාස්ටර්, මිල්ටන්, වල්පොල, හැමෝම හින්දි තනු වලට ගායනා කෙරුවා. ඒ කාලේ හැටියට එය වරදක් නෙවෙයි. මම කිව්වෙ නැහැ ගායකයා වැරදියි කියලා. මම කිව්වෙ පැරණි ගීතයක අදහස අරගෙන වචන එහාට මෙහාට කරලා ලියපු එක ගැනයි. රොෂාන් දක්ෂ ගායකයෙක් බවත් මම කිව්වා. ගීතය ලිව්වෙ කව්ද කියලා මම දන්නෙ නැහැ.
ජෝතිගෙ ගීත විතරක් නෙවෙයි, ඕනෑම ගීතයක මෙවැනි දෙයක් දැක්කොත් ඒක ගැන ලියන එක මගේ පුරුද්දක්. සමාවෙන්න, ජන්මෙට වඩා පුරුද්ද ලොකුනෙ.
බුද්ධිමය දේපල සොරකම් කිරීම ගැන අපේ රටේ කලාකරුවො නඩු මාර්ගයට පවා ගිය බව මල්ලි දන්නෙ නැතුව ඇති. ඒකයි මම කිව්වෙ, ජෝතිගෙ ගීතය ලියපු අජන්තා රණසිංහ මේවා කියවන්නෙ නැති එක හොඳයි කියලා.
ඔබලාගේ හිත රිදුනානම් සමාවෙන්න.
![]()









if it was eluwa i ll skin him alive ..monk aahno no nt offensivejust wonder cz some one here in EK talled me tht u r a monk type
![]()



He he u r sigi also says like thtif it was eluwa i ll skin him alive ..monk aah![]()


no no nt offensivejust wonder cz some one here in EK talled me tht u r a monk type
![]()



මේ සුමියුරු ගීත දෙකින් තමයි වික්ටර් රත්නායක නමැති අසහාය කලාකරුවා ගී ලොවට පිවිසුනේ. 70වේ දශකය ජයගත්තේ.
පාවේ වලා ඈත කඳු බලා
පෑ ආදරේ අමා මා හද මවා
මා හද මවා
කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ
පාවේ වලා ...
හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එළි නැඟේ
පහන් පෙම දිනේ
පාවේ වලා ඈත කඳු බලා
පෑ ආදරේ අමා මා හද මවා
මා හද මවා
වික්ටර් රත්නායක
![]()
