පද පේලි .....

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
    තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
    ගැන ගැන රන් මසු අහුරු.....
    මිල කරන්න බැරි මල් මිල කරපු....
    මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
    බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....




    දැන් තමයි මෙකෙ සමහර පද මතක් වුනේ.... :cool:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කිසිවක් නොකියන
    කිසිවක් නොඅසන
    මුණිවත රකිනා ළඳුණි පබා
    කල්පිතයක් මැද තනිවූ පමණින්
    මුවගුළු ලාගෙන හිදිණු එපා
     

    nwnbs

    Member
    ඔබ සුසුම් හෙළන්න
    ඒ සුසුම් සිහිල මට විඳගන්න...
    රැය ගුලිවී ඉන්න
    ලය යහන් තලේ උණුසුම දෙන්න...


    -ප්‍රින්ස් උදය ප්‍රියන්ත-
     

    nwnbs

    Member
    මල් පිපිලා... (ටිකිරිකි ටික් කිරි ටික් කිරි ටික් කිරි ටික් කිරි ටිකිරිකි ටිකිරිකි ටී....)
    මල් පිපිලා...
    ජීවිත් උයනේ මල් පිපිලා
     

    nwnbs

    Member
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙළන හදවත සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා... ආරාධනා...


    -පණ්ඩිත් අමරදේව-
     

    nwnbs

    Member
    Oba nidanna oba nidanna sodin sathapila...
    hisa addara man innam pawan sala sala....

    GN All



    PS:Harida man da lyrics :p
    තේරුමේ නම් වෙනසක් නෑ...:D

    ඔබ නිදන්න ඔබ නිදන්න...
    සුවෙන් සැතපිලා...
    ඉහ ඉද්දර මම ඉන්නම්...
    පවන් සල සලා...


    (දැන් මමත් වැරදිද මංදා...:P)

    සුබ රාත්‍රියක්... :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    When you hold me like this
    So many memories fill my eyes
    The first time we kissed
    The times we nearly said good-bye
    But still here we are
    Tested and tried and still true
    And stronger than we ever knew

    Love is all
    The laughter and the tears that fall
    The mundane and the magical
    Love is all
    All is love
    The careless word, the healing touch
    The getting and the giving of
    All is love
     
    Last edited:

    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    Life means missing expected things and facing unexpected things.
    When you are right, no one remembers, But when you are wrong, no one forgets...
    This is life. Keeps the lamp of Life burning with oil of love, Bcoz sun rises in east and sets in west But Love rises in heart and sets after death.
    download
    Gihan.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    දෙතොල නොකී දේ....දෙනෙතේ ලියවෙනවා....
    වසන් කරන හිත මූණේ ලියවෙන්වා....
    නංගිගේ පාමුල....ඉරහඳ තියලා...ආදර හිත ලඟ
    කවුරුද මුවාවුනේ...
    ;);););)

    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
    රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී
    රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
    පාළු යහන් හැරදා සෝ සුසුමන් පලවා
    මා යනෙනා කොතැනේ හුස්මක් සේ ඇවිදින්
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී

    සුරේන්ද්‍ර පෙරේරා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඔහු සමගින් එදා ඒ මා තමා
    අද නැතුවා වගෙයි ඔහු මේ ගමේ
     
    • Like
    Reactions: amila_90210

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    අම්මාවරුනේ අම්මාවරුනේ
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කදුළු දකින දා
    සුරලොව සිට අතපා
    ඒ කදුලැලි පිසිනා


    මේ ජීවනයේ මුළු සංසාරයේ //
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මා අද ගිලෙන්නේ පෙම් සිලිලාරයේ //
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මේ ජීවනයේ
    දෑත දෑතේ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ //
    සනසාලු ලාලන තාලේ දිවිතෙක්ම සිහිකෙරේ
    ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
    මා යන ගමනට දිරිදෙයි
    මේ ජීවනයේ
    සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා //
    පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා
    ඒ දරුවකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරයයි
    මේ ජීවනයේ මුළු සංසාරයේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මා අද ගිලෙන්නේ පෙම් සිලිලාරයේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මේ ජීවනයේ

    එච්.ආර් ජෝතිපාල

    :cool::cool::cool:
     
    • Like
    Reactions: EPCO

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මම රත්තරන්...
    නොහැඟුනා සේ සිටින්නේ කෙසේදෝ ඉතින්...
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ ඉතින්...
    දිවි තුරා ඔබට මම ආදරෙයි රත්තරන්...

    ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද වුනේ //
    ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
    දෙන්නට මොකද වුනේ
    පෙම් ලෝකයෙ කොතරම් අවහිර බාධා තිබුනත්
    එක හිත ඇත්නම් බැහැ වෙන්කරන්න හීනෙන්වත්//
    ඔයාගෙ නම රැඳුනේ මගෙ මේ තොල් අතර නොවේ//
    උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
    ඔයාව අයිති නොවේ
    ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමි //
    එන හැම දෙයකට එඩිතරවී මම පපුව දෙමි //
    ආවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම්//
    එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
    මැරෙන්නෙ ළඟට ඇවිත්

    එච්.ආර් ජෝතිපාල
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මදහස පානා බසයෙ රියදුරු මහතා
    කොන්දොස්තර මාමා පාරෙ හඩ පානා
    රැනෙ එන සෙනා අතරින් හෙමිහිට රින්ගා
    දෙල්කන්ද නoගා මගදි බසයට නැග්ගා. . . :rofl:
     
    Status
    Not open for further replies.