පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මතකය නම් වු මලපොත පෙරලා
    මල ගිය ඉයෙ සිහිපත් කල මැන
    පතු පතුම් අත් මිට මොලවා ගත්
    දැතෙහි දසැගිලි දිග හැර ලනු මැන
    එහි මොනවද ඇත්තෙ . . .
    කිසිත් නැත හිස් බවකිය ඇත්තෙ . . . .

    [වික්ටර් ]
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Cannot touch
    Cannot hold
    Cannot be together

    Cannot love
    Cannot kiss
    Cannot have each other


    Must be strong,
    And we must let go
    Cannot say
    What our hearts must know
    How can I not love you
    What do I tell my heart
    When do I not want you
    Here in my arms
    ...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Cannot touch
    Cannot hold
    Cannot be together

    Cannot love
    Cannot kiss
    Cannot have each other


    Must be strong,
    And we must let go
    Cannot say
    What our hearts must know
    How can I not love you
    What do I tell my heart
    When do I not want you
    Here in my arms
    ...

    ------
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    precious;5902942[COLOR=Red said:
    ][/COLOR]Cannot touch
    Cannot hold
    Cannot be together

    Cannot love
    Cannot kiss
    Cannot have each other


    Must be strong,
    And we must let go
    Cannot say
    What our hearts must know

    How can I not love you :rolleyes:
    What do I tell my heart
    When do I want you
    Here in my arms
    ...:yes:

    nice
    3.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,245
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    පුන්සද පායලා ඇති රෑක...
    ගග ළග ඇති පොඩි අතු ගේක...
    නැති කර ගන්නට දුක සෝක..
    හැමදාමත් කරනව මේක...

    මල් ඔතනෝ...මල් ඔතනෝ...
    වටපිට බලබල මල් ඔතනෝ...

    මල් ඔතනෝ...මල් ඔතනෝ...
    ඇටි නැටි ඇහිදලා
    මල් ඔතනෝ...

    ;):P:P
     

    nwnbs

    Member
    චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා
    නිසංසලේ...ලොව නිදහස් මොහොතේ
    මේකුලු දේදුනු තරු දැක ගන්නට
    රෑ පිපිලා...කලු රෝස මලක්

    -අමරසිරි පීරිස්-
     

    nwnbs

    Member
    මල් මල් හිනා ඔබේ මුවේ
    හදවිල මල් සුවඳ නැගේ
    ඒ මල් විලේ ඔබේ මගේ
    හද පෙම් මල් විකසිත වේ...

    තාරුකා සඳ පායලා
    එළිය දී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා...

    පායනා සඳ වාගෙ හිනැහී
    එන්න මහදේ වෙලී
    ඔබ මගේ මිහිරාවියක වී
    ඉන්න සැමකල්හී

    -ශර්ලි වෛජයන්ත-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇහැල මලින් ගස් පිරිලා
    බලන්න හරි ලස්සනයි
    අඹ රඹුටන් ජම්බු ඉදිල
    අද හැමතැන හරි හැඩයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I try to make it through my life, in my way, there's you
    I try to make it through these lies, and that's all I do

    Just don't deny it,
    Don't try to fight this ,and deal with it
    and that's just part of it,

    If you were dead or still alive
    I don't care, I don't care
    Just go and leave this all behind
    Cause i swear (i swear),i don't care


     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    I've got sunshine
    On a cloudy day.
    When it's cold outside,
    I've got the month of May.

    Well, I guess you'll say
    What can make me feel this way?
    My girl. (My girl, my girl)
    Talkin' 'bout my girl. (My girl)

    I've got so much honey
    The bees envy me.
    I've got a sweeter songThan the birds in the trees.

    Well, I guess you'll say
    What can make me feel this way?
    My girl. (My girl, my girl)
    Talkin' 'bout my girl. (My girl)

    Ooooh, Hoooo.

    Hey, hey, hey.
    Hey, hey, hey.

    I don't need no money,
    Fortune or fame.
    I've got all the riches, baby,
    One man can claim.

    Well, I guess you'll say
    What can make me feel this way?
    My girl. (My girl, my girl)
    Talkin' 'bout my girl. (My girl)

    Talkin' bout my girl.
    I've got sushine on cloudy day
    With my girl.
    I've even got the month of MayWith my girl.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    වහි පොද වැටුනත් ඉස්සර වාහෙ
    මැයි මල් පිපුනත් රතට රතෙ
    අප දෙදෙනෙක් නැත අද මා පමනයි
    මැයි ගස් සෙවනෙ අද්‍රරු පෙතෙ.. ..
     
    Jan 15, 2009
    9,238
    368
    0

    දෑසට බරවී දෑතට හිරවී
    එක්වූණූ තිසරුන් රංගන පෑවේ
    ආදර වීණා සත්සර රාවෙන්
    මත්වුණු කොවුලා සිත්ලෙස නැහැවේ
    මධුර අතීතේ දැනුණු සුසීතේ
    ජීවන ගමනේ ඉම සැනසෙව්වේ
    ඒ සුව සහනය සිහිවේ.......


     
    • Like
    Reactions: cmanimations
    Status
    Not open for further replies.