උඹ හීනයක් වගේ....
හාදු වැස්සක් අරන්....
සිරියන්හන අද්දරට වී.....
සැඟවෙනෙපා සයනේ...

නුඹ / ඔබ නොවෙද?
ගගක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමු වන්නම්
මලක් සේ ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිපගන්නම්....![]()




උඹේ සිනහ මුව මඩලට
මන් හරි ආසයි....
වලා යටින් පෝ දා සඳ
පායන ගානයි...








සියුමෑලි අගිල්ලි තුඩු හදට තද කොට තබාල
ඔබ සතපන්න තරු අහසෙස් වියනක් සදලා
සුසුමක් හෙලන හෑමවරක ඔබමය් සිතලා
හ නිඩියන්න මෙග් මනික මට තුරුලු වීලා




මේ මොකදෑ බොලවු..? නගේ![]()
පාට සුවද එක වගේ 


machan meka aluth basawakin da liwwe?![]()
Ei Mokada Ban Awula Oka Gahanna Mata Payabagayak Vithara Giya Dapu sinhala deweni Post Eka Oka 



Ei Mokada Ban Awula Oka Gahanna Mata Payabagayak Vithara Giya Dapu sinhala deweni Post Eka Oka
, awula mokakkda Machan![]()

na na awlak na.poddak akuru waradila. 




ලංකාවේ ජනගහනේ කෝටි 2
ලෝකෙම කීයද මං දන්නේ නැ
මං කවුරුවත් අදුරන්නෙ නැ
මට හරි පාලුයි





meka machan ube album eke sinduwakda?![]()
