පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගගක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමු වන්නම්
    මලක් සේ ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිපගන්නම්....
    :love:
     
    ගගක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමු වන්නම්
    මලක් සේ ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිපගන්නම්....
    :love:

    :lol::lol::rofl::rofl:

    උඹේ සිනහ මුව මඩලට
    මන් හරි ආසයි....
    වලා යටින් පෝ දා සඳ
    පායන ගානයි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පද සොයා දුක් විද
    නෙක රටා මැවු සද
    මා අතින් ලියැවුන
    මට අහිමි කව නුඹ....

    උපුටා ගැනීම කොහෙන්ද මන්දා..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    රුවන් තාරකා
    නුවන් පායලා
    ඉදීන් හදවතේ රැදී
    වේදනා නිවා . .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදුන් හර මිටින්
    නොම ගෙන ඉපිද මේ බිමේ
    මහ‍‍‍‍‍‍ඖෂද පුතුනෙ තැන තැන රැ‍දෙන පෝලිමේ
    සිල්ප සතර දැන පිලිසිද කටුක ජීවිතේ
    සහතිකේ සෙවිලි කරගෙන කිමද මාවතේ

    නැණැති පුතුන් වල් වදුනා
    සුභාෂිත පොතේ....


    §විශාරද නන්දා මලනී§
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සියුමෑලි අගිල්ලි තුඩු හදට තද කොට තබාල
    ඔබ සතපන්න තරු අහසෙස් වියනක් සදලා
    සුසුමක් හෙලන හෑමවරක ඔබමය් සිතලා
    හ නිඩියන්න මෙග් මනික මට තුරුලු වීලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඔබ ඇත සද වී පායා
    මම මැත තරුවක පිපිලා
    මේ නිසල රෑයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ලඟ ඉන්නා . . .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    සියුමෑලි අගිල්ලි තුඩු හදට තද කොට තබාල
    ඔබ සතපන්න තරු අහසෙස් වියනක් සදලා
    සුසුමක් හෙලන හෑමවරක ඔබමය් සිතලා
    හ නිඩියන්න මෙග් මනික මට තුරුලු වීලා


    machan meka aluth basawakin da liwwe?:rolleyes::P;):D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ මොකදෑ බොලවු..? නගේ:oo:
    :lol: පාට සුවද එක වගේ
    පිපෙන රෝස මල වගේ
    කීකරු හොද ළමයගෙ
    කවුරුත් පවසති අගේ.....

    හොද ළමයා නොව තරහා
    අවවාදෙට නැමෙයි ව‍හා....
    :rofl::P:rolleyes:
     
    Status
    Not open for further replies.