පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කවිය ඔබ....
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
කවිය ඔබ......කවිය ඔබ.....
 

shenat

Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක

    තව එක සැරයක්..
    ඔබ හමුවන්නට ඇත්නම්....
    නොසගවා පවසන්නම්...
    ඔබට ආදරෙයි ම0....:love:

    නැහැ ඉවසිල්ලක්...
    සිත ඔබ විමසනවා දැන්...
    කුමක් කරන්නද ම0...
    ඔබට ආදරෙයි ම0...:love:

    විලේ නෙලුම් මල් කොපමන පිපුනත්..
    එක මලකට පෙම් කරමි සිතින්...
    නෙලන්න ආසයි දෝතින් ඒ මල...
    මගේම වන්නට හැමදාමත්... :love:

    පාලුව තනිකම මට වද දෙනවිට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළගින් නොසිටියත් දෙතැනක සිටියත්...
    ඔබේ සුවද මා ළග රැදුනේ... :love:

    :love::love::love:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i know ive posted this like many times here but ..

    how could this go so very wrong..
    that i must depend on darkness
    would anyone follow me further down..

    how could this go so very wrong
    that i need someone to say
    what is wrong not with the world but me..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    Maybe in another life
    I could find you there
    Pulled away before your time
    I can't deal it's so unfair

    And it feels
    And it feels like
    Heaven's so far away
    And it feels
    Yeah it feels like
    The world has grown cold
    Now that you've gone away
    [offspring]
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඇත රන්විමන් තුලින්
    පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන්
    අතරින් එබීබලනවා

    මේ ලොවෙන් එහා සිටන්
    ඇත ලෝකයෙන් ඇදී
    මුදු නීල පිත ලෝහිත
    පැ ඇත දිලෙනවා

    රෑට තරු දහස් ගනන්
    ඇත සුර පුරෙන් වැටි
    අද රැට අද රැට අද රැට දිලෙනවා

    ගීත රාවයෙන් සැලි දෑත ආදරෙන් වෙලී
    ඔබ කීව පෙම්කතා ඇසුරින් ගීත මැවෙනවා . . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අන්න බලන් සද රන් තැටියෙන්
    සුදු සීත ගගුල් ගලනා
    හද ශෝක තැවුල් නිවනා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රහසේ හඩනා අප පැතුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සදු පායනා රැයේ
    දිලිසේ
    තරු සේ....
     
    Status
    Not open for further replies.