එකම වීදියෙ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී......
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී......
පාලුව තනිකම මට වද දෙනවිට..
කෙලෙසද මා එය ඉවසන්නේ..
ළගින් නොසිටියත් දෙතැනක සිටියත්...
ඔබේ සුවද මා ළග රැදුනේ...
![]()
මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ... සෝකය පමණකි
මේවගේ දෙයක් කරන්න
මා නොවේ වෙනස්වුණේ
රන්වන් පහණ කෝ
දැල්ල නිවී ගියා
රන්වන් පහණ කෝ....![]()

රජ්ජුරුවෝ උඩයි උඩයිරජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමි නොවෙනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී ........