පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
එකම වීදියෙ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී......
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුදු නෙලුම කෝ
    සුදු නෙලුම කෝ සොරබොර වැවේ
    මල් සුවඳ දුන් මහියංගනේ
    පුන්පෝය දා පාළෝස්වකේ
    මල් නෙලා විකුණූ පන්සලේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමි නොවෙනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැතී ........
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පිපෙන මියෙන හිරු සදු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    තරු මල් යායම පොඩිකර අහස් විලේ
    ඉර හද මිරිකා දියකර සාගරයේ
    අදුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැර දා ඈ ගිය දවසේ . . .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වී ඔබ පිපෙන්න
    සුවද සේ මට විදින්න
    හෙමින් හිස පිරිමදින්න
    ඇවිත් මගෙ හිත සිඹින්න
    සුවදසේ මට මට විදින්න
    ඇවිත් මගෙ හිත සිඹින්න...

    ඇගිලි තුඩකද නොගෑවි ඔබ
    ආදරෙන් හිත තෙමූ හැටී
    ඔබ තරම් හිත හැදූ රිදවූ
    කෙනෙක් මේ ලොව නම් නැතී...

    මතක පිටුවක ලියූ කවි ගී
    හදේ නොමැකී ඔබ හිදී
    ඔබ තරම් වෙන වටින කිසිවක්
    හෙටත් අදටත් මට නැතී...


    §දර්ශණ§
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    උන්මාද සිතුවම් මැවේ බිදෙ
    මිදුම් වලා මැද අතීතයේ
    බිදූනු පෙමින් ගිනිගත් හදවත්
    තනි වේවි එක්ටැම් හේ. .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    පාලුව තනිකම මට වද දෙනවිට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..

    ළගින් නොසිටියත් දෙතැනක සිටියත්...
    ඔබේ සුවද මා ළග රැදුනේ... :love:

    :love::love::love:


    මා සතුටින් බව...

    පාලුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද ඉවසන්නේ...
    කියන්න සොදුරිය කියන්න සොදුරිය
    ඇයි මට මෙහෙම කලේ...

     
    මගේ නෙත් මාහිමේ ඉදන් මට ඉඟි කරනා
    පුංචී සමනලී..........පුංචී සමනලී
    ඔය නෙතුපියන් අතර හැන්ගී
    නුඹ සිප ගන්නට ආසයි
    පුංචී සමනලී..........
    මගේ නෙත් මාහිමේ ඉදන් මට ඉඟි කරනා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ... සෝකය පමණකි
    මේවගේ දෙයක් කරන්න
    මා නොවේ වෙනස්වුණේ
    රන්වන් පහණ කෝ
    දැල්ල නිවී ගියා
    රන්වන් පහණ කෝ....
    39.gif
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Thz is one of ma fav
    9.gif



    I'll be your dream
    I'll be your wish
    I'll be your fantasy
    I'll be your hope
    I'll be your love
    Be everything that you need.
    I love you more with every breath
    Truly, madly, deeply, do..

    I will be strong
    I will be faithful
    Because I am counting on a new beginning
    A reason for living
    A deeper meaning yeah

    I wanna stand with you on a mountain
    I wanna bathe with you in the sea
    I wanna lay like this forever
    Until the sky falls down on me

    And when the stars are shining brightly in the velvet sky
    I'll make a wish send it to heaven
    That'll make you wanna cry
    The tears of joy for all the pleasure and the certainty
    That we're surrounded by the comfort and protection
    Of the highest power and lonely hours
    The tears divide you
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ... සෝකය පමණකි
    මේවගේ දෙයක් කරන්න
    මා නොවේ වෙනස්වුණේ
    රන්වන් පහණ කෝ
    දැල්ල නිවී ගියා
    රන්වන් පහණ කෝ....
    39.gif

    machan, dan hondai neda?? :dull:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාට දේදුණු කෝ කියාලා
    අහස ගිගුරුම් දේ
    දී හැඩූවත් අහස කළුවර ඇයි
    කෙදිනදෝ....දේදුණූ....ඇසූවේ....

    පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
    දෙනෙත් තනියට කදුළු බිදු පිරුණා
    පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එනතුරා
    මට දකින්නට.....මට දකින්නට
    ඔබ එනතුරා
     

    nwnbs

    Member
    ලෝකයේ වෙනස් උනේ
    මිනිහදෝ...දෙවියදෝ...
    ආදරේ නමින්...මා තැවේ...දැවේ
    ලෝකයේ වෙනස් උනේ
    මිනිහදෝ...දෙවියදෝ...


    -එච්. ආර්. ජෝතිපාල-
     

    nwnbs

    Member
    රජ්ජුරුවෝ උඩයි උඩයි
    මිටි කොල්ලෝ බිමයි බිමයි
    මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
    පුංචි අපිත් එක මොහොතක් රජ උනි බාලේ...

    -එඩ්වඩ් ජයකොඩි-
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රජ්ජුරුවෝ උඩයි උඩයි
    මිටි කොල්ලෝ බිමයි බිමයි
    රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    දෙපැත්තටම විහිළු කරයි
    අන්දරේලා...........
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    කලින් තිබුණු හැටියට නම් දැන් හොඳයි මචන්
    හොර චැට් thread එක :rofl:



    :D

    කවරූත් එන්නැති කවරූත් දන්නැති
    මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ . . .
     
    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමි නොවෙනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැතී ........

    පැහැසර ඔබේ ආදරේ...
    මන්දාරම් අදුරේ වෙළි..
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
    හද රිද්දනවා රහසේ......
     
    Status
    Not open for further replies.