මුලු ලොවම නැති වුණත්..
එකම හදවතක්...
ඇත ඔබේ නාමයෙන්..
ඇත ඔබේ නාමයෙන්..

මුලු ලොවම නැති වුණත්..
එකම හදවතක්...
ඇත ඔබේ නාමයෙන්..
ඇත ඔබේ නාමයෙන්..
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
වරම් නතිවූ ලෝකයෙන්...
වෙන්ව සිටින හුදකලාවේ..
එකම එක හදවතක්...
ඇත ඔබේ නාමයෙන්..
ලොවේ දිනයක තනි වුනෝතින්...
ඔබේ හද සෝතාපයෙන්
සොයා එන්නට සිටින කැපවී...
එකම එක හදවතක්...
ඇත ඔබේ නාමයෙන්..

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි
කරුණාරත්න දිවුල්ගනේ
![]()
ඔබ මා හමුවුණ.. මේ ඉර හද යට....
කොතනක සිටියත්... මා මළ දවසට..
මගෙ ළග තනියට ඉනු මැනවී..
මගෙ ළග තනියට ඉනු මැනවී..

නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා




උඩ තියෙන සිංදුව කියවල බලන්නhmmm..
duka wath hariyata widinna denne nane.![]()


නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හදේ
රැස් විහිදිලා


උඩ තියෙන සිංදුව කියවල බලන්න![]()

sathuta widinna haduwa witharai aith dukatama adan yanawane. 


හා හා හරි හාවා
කැලේ මැදින් ආවා....
හිටගෙන ගග ගාවා
වටපිට ඇහැලැවා.......
![]()
