පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන් දෙවොල බිද වැටුණි මහදේ
සිහින රජ දහන මැද
සිංහගිරි පර්වතේ
රන් දෙවොල බිද වැටුණි මහදේ
 

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදා වේද නොදනිම්...
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නොදොඩා මුවින්
    හමුවී දෙනෙතින්
    මග හැර යන්නේ ඇයි මේ ලෙසින්
    ඔබෙ මුදු දෙතොලින්
    සනසා දෙසවන්
    මා ළග ඉන්න සෙවනක් ලෙසින්....


    §දයාරත්න රණතුංග§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තත්සරින් මත් නොවී ඉන්නට
    ගත් වෙරක් මනසින්
    සිත් තරංගය කවුද ගෙනගොස්
    සිප්හලේ කොනකින්.....
    :rofl:

    §දයාරත්න රණතුංග§
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හිතේ වෙලෙන ලෙන්ගතු කම කියා දිදී
    පෑව සිනා දුටු දා සිට පෙමින් වෙලී
    මහා මෙරක් සේ මා සිත නොහැර සිටී
    නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරී

    නැන්දා මාලිනී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබනේන දාට සද
    ගංගාව ගාව පාළුයි
    තනිකමයි අන්ධකාරේ
    මම ගාවටම වෙලා
    තුන්යාමයම එළිකලා

    තරු රෑන ගීගයයි
    ගංගාව ඉකිබිදියි..

    §අනුරාධා පෙරේරා§
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මුලු ලොවම නැති වුණත්..
    එකම හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..
    ඇත ඔබේ නාමයෙන්..

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි

    කරුණාරත්න දිවුල්ගනේ

    :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මුලු ලොවම නැති වුණත්..
    එකම හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..
    ඇත ඔබේ නාමයෙන්..


    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නැතිවූ ලෝකයෙන්...
    වෙන්ව සිටින හුදකලාවේ..
    එකම එක හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..

    ලොවේ දිනයක තනි වුනෝතින්...
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී...
    එකම එක හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නතිවූ ලෝකයෙන්...
    වෙන්ව සිටින හුදකලාවේ..
    එකම එක හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..

    ලොවේ දිනයක තනි වුනෝතින්...
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී...
    එකම එක හදවතක්...
    ඇත ඔබේ නාමයෙන්..

    තනි තරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා

    වික්ටර් රත්නායක:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි

    කරුණාරත්න දිවුල්ගනේ

    :(


    ඔබ මා හමුවුණ.. මේ ඉර හද යට....
    කොතනක සිටියත්... මා මළ දවසට..
    මගෙ ළග තනියට ඉනු මැනවී..
    මගෙ ළග තනියට ඉනු මැනවී..
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    ඔබ මා හමුවුණ.. මේ ඉර හද යට....
    කොතනක සිටියත්... මා මළ දවසට..
    මගෙ ළග තනියට ඉනු මැනවී..
    මගෙ ළග තනියට ඉනු මැනවී..


    පායා සීත රැයේ …පාවී නිල් අඹරේ
    දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ

    තනි තරුවේ ඔබ විලසින්
    තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නො එනා ඔබේ ලොවේ

    මඳ පවනේ රැඳි විලසින්
    හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ

    විජය කුමාරතුංග :sorry:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළු
    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා


    නිල් නෙළුම් නිදා වැටේ
    මානෙල් මල් පිපී

    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළු
    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා


    නිල් නෙළුම් නිදා වැටේ
    මානෙල් මල් පිපී

    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා

    :baffled::oo::lol:
    සෑඩ් මූඩ් එක කෑව ශීක් :frown:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආලෙ නිසා සැමදා දුක විඳීනා
    ලෝකසතා සංසාරේ
    වේදනාව දුක වේදනාව විඳ
    නැසෙති මේ පවු ලෝකේ
    ඒ සාර සැපේ නිර්වාණේ
    හෝ... රාගය වනසා ප්‍රීතිය සදනා
    ශාන්තිය දේ සැම කාලේ
    කෝ සැපතා මේ සංසාරේ.......
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළු
    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා


    නිල් නෙළුම් නිදා වැටේ
    මානෙල් මල් පිපී

    ලස්සනයි පුරා හදේ
    රැස් විහිදිලා


    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා....
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලැවා.......
    :rofl::rofl:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා....
    හිටගෙන ගග ගාවා
    වටපිට ඇහැලැවා.......
    :rofl::rofl:

    හා හා හරි හාවා
    මේ ගසේ බොහෝ
    හිටගෙන ගග ගාවා
    පැණි දොඩම් තිබේ :baffled:
     
    Status
    Not open for further replies.