පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
You Belong With Me :Taylor Swift

typical HS geek story එකක් වුනත් පොඩි ගතියක් ඇත



And you've got a smile that could light up this whole town
I havent seen it in awhile, since she brought you down
You say you find I know you better than that
Hey, Whatcha doing with a girl like that?

She wears high heels, I wear sneakers
She's cheer captain and I'm on the bleachers
Dreaming bout the day when you'll wake up and find
That what you're looking for has been here the whole time

 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඈත කඳු නිම්නේ සරා
    සුමුදු මල් පෙති ඇහරවා
    නෙලා ගෙන ආවෙමි සොරා
    ගන්න මුවරද පෙම කියා


    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි
    පැනල අරන් දුවල දුවල යන්න මට හිතයි
    කාට උනත් මo දෙන්නෙම නැ මල්
    මල් ටික ටික එකතු කරන පුශ්පෙ තමයි මo . . .

    :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි
    පැනල අරන් දුවල දුවල යන්න මට හිතයි
    කාට උනත් මල් දෙන්නෙම නැ මල්
    මල් ටික ටික එකතු කරන පුශ්පෙ තමයි මo . . .

    :rolleyes:
    මා මා මා මළද මලර්
    මී මී මී මළද මුලර් :rofl:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Ape sambadakam apema waradin...
    miyadennata di akalaye......

    Hadha watena da pala naha bana wadha...
    Hathuru mithurukam walata lowe....:(

    samanala tathu wala sadha taru mal wala...
    premaya tawarana bolada sithe...

    hamu wi wen wi tani wi hadanwa...

    hiru payana wita siya wi nathi wena...
    lassana podi hima gewal wage....
    wanasi yai nam mayawak wi...
    premaye arutak koheda ape....?
    awidillla yana sulanga wage...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කඳු පාර ඈත අයිනේ....
    සඳ රෑක ඈ සිනාසේ..
    කදු අතරේ රැදී මීදුම් පට්ල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමූ නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    කදු අතරේ රැදී මීදුම් පට්ල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමූ නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ
    පියඹා...යනවා මා ආකාසයේ.....
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ.... කොවුලෝ, මිදුනා මා ආදරෙන්.
    ,:)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පියඹා...යනවා මා ආකාසයේ.....
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ.... කොවුලෝ, මිදුනා මා ආදරෙන්.
    ,:)
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කදුළු රැදි දෑතින්
    කියවා හැඩුවත් මට නම් කම් නෑ
    මගෙ හිත අද තද නින්දේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කදුළු රැදි දෑතින්
    කියවා හැඩුවත් මට නම් කම් නෑ
    මගෙ හිත අද තද නින්දේ
    මගෙ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතින්.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඒ කාලෙ ස්ද්ද වෙච්ච කතාවක් මේ
    නියම ව්රයෙක් කියලයි කියන්නේ
    අස්සයගෙ පිටෙන් මෙයා ගමන් යයි
    එයාට කව්‍ර්ත් කිව්වෙ කව්ද බෝයි
    අසාධාරනේ මෙයාට පෙන්නන්න බැ . .

    ඇයි එයාට අසාධාර්නේ පෙන්නන්න බැරි ඇහ්..?

    එහෙම තමයි ඒ කාලෙ වීර පුරුශයෝ
    ඒ වාහෙ වීරයො අද කාලෙ නැ

    සූර්යා පායලා තියෙන්නේ
    පරිසරේ සුන්දරයි ලස්සනයි
    කුරුලු ගීත හැමතැනින්ම ඇසෙන්නේ
    කට්ටියම ප්‍රීතියෙන් යනව දැන්
    චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ කාන්තාරෙටයි

    පව් නේ ? සත්තු ඔක්කොම මරිල නේ . .?
    ඉගිල්ලිලා යන කුරුල්ලො මැරිල වැටෙනවා
    ඒ තරමට කාන්තාරෙ රස්නෙයි දැන්

    වතුර නැතුව කතර මැද්දෙ ගියොත් නම්
    අතර මැදම නතර වේවි මේ වගේ
    සමහර අය කිව්ව උනත් අහන්නැ
    වැරදුනාට පස්සෙ හිතල වැඩක් නැ....

    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා..?
    දන්නෙ නැ හලෝ. . කියනවකෝ !!
    ඊට පස්සෙ කව්ද බෝයි ගැන කතන්දරේ
    කියනවා මං අහන් ඉන්න දැන් . .


     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    new version

    marley ft lahiru

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri

    enna malli enna nangi hada dama
    eli wenakan joint gahamu rock wela
    kela poddak gaala ganna
    maxxa elata roll karala ganna
    enna malli enna nangi nagitala

    dega dega pari rabuta kakiri
    dega dega pari rabuta kakiri
    :rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒ කාලෙ ස්ද්ද වෙච්ච කතාවක් මේ
    නියම ව්රයෙක් කියලයි කියන්නේ
    අස්සයගෙ පිටෙන් මෙයා ගමන් යයි
    එයාට කව්‍ර්ත් කිව්වෙ කව්ද බෝයි
    අසාධාරනේ මෙයාට පෙන්නන්න බැ . .

    ඇයි එයාට අසාධාර්නේ පෙන්නන්න බැරි ඇහ්..?

    එහෙම තමයි ඒ කාලෙ වීර පුරුශයෝ
    ඒ වාහෙ වීරයො අද කාලෙ නැ

    සූර්යා පායලා තියෙන්නේ
    පරිසරේ සුන්දරයි ලස්සනයි
    කුරුලු ගීත හැමතැනින්ම ඇසෙන්නේ
    කට්ටියම ප්‍රීතියෙන් යනව දැන්
    චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ කාන්තාරෙටයි

    පව් නේ ? සත්තු ඔක්කොම මරිල නේ . .?
    ඉගිල්ලිලා යන කුරුල්ලො මැරිල වැටෙනවා
    ඒ තරමට කාන්තාරෙ රස්නෙයි දැන්

    වතුර නැතුව කතර මැද්දෙ ගියොත් නම්
    අතර මැදම නතර වේවි මේ වගේ
    සමහර අය කිව්ව උනත් අහන්නැ
    වැරදුනාට පස්සෙ හිතල වැඩක් නැ....

    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා..?
    දන්නෙ නැ හලෝ. . කියනවකෝ !!
    ඊට පස්සෙ කව්ද බෝයි ගැන කතන්දරේ
    කියනවා මං අහන් ඉන්න දැන් . .



    :lol::lol::rofl:
     
    කදු අතරේ රැදී මීදුම් පට්ල සේ
    පියඹා යද්දී අපගේ ආලේ
    තැවුල් නිවාගමූ නිම්තෙර නොබලා
    මිලාන වී යන අපගේ ආලේ

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිඹඳ සරනා වනේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,551
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලෙ ස්ද්ද වෙච්ච කතාවක් මේ
    නියම ව්රයෙක් කියලයි කියන්නේ
    අස්සයගෙ පිටෙන් මෙයා ගමන් යයි
    එයාට කව්‍ර්ත් කිව්වෙ කව්ද බෝයි
    අසාධාරනේ මෙයාට පෙන්නන්න බැ . .

    ඇයි එයාට අසාධාර්නේ පෙන්නන්න බැරි ඇහ්..?

    එහෙම තමයි ඒ කාලෙ වීර පුරුශයෝ
    ඒ වාහෙ වීරයො අද කාලෙ නැ

    සූර්යා පායලා තියෙන්නේ
    පරිසරේ සුන්දරයි ලස්සනයි
    කුරුලු ගීත හැමතැනින්ම ඇසෙන්නේ
    කට්ටියම ප්‍රීතියෙන් යනව දැන්
    චුට්ට චුට්ට කිට්ටු වෙන්නෙ කාන්තාරෙටයි

    පව් නේ ? සත්තු ඔක්කොම මරිල නේ . .?
    ඉගිල්ලිලා යන කුරුල්ලො මැරිල වැටෙනවා
    ඒ තරමට කාන්තාරෙ රස්නෙයි දැන්

    වතුර නැතුව කතර මැද්දෙ ගියොත් නම්
    අතර මැදම නතර වේවි මේ වගේ
    සමහර අය කිව්ව උනත් අහන්නැ
    වැරදුනාට පස්සෙ හිතල වැඩක් නැ....

    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා..?
    දන්නෙ නැ හලෝ. . කියනවකෝ !!
    ඊට පස්සෙ කව්ද බෝයි ගැන කතන්දරේ
    කියනවා මං අහන් ඉන්න දැන් . .





    :lol::lol::lol: meka uba laga thiyenawanam deepanko. :yes::lol:
     
    මගෙ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතින්.....

    හිනැහෙන්නේ හිත හීනෙන්දෝ....
    සිතමින් කොයි කොයි කා ගැන හෝ..
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා
    ලෝ කැරකේවී රථ රෝදේ වාගේ

    අද මහමාර්ගේ දුකින් සිඟන්නා
    හෙට ධනපතියා වී සැප විඳීනා
    රජ දුගිවේ දුගි රජවේ
    රජ දුගිවේ දුගි රජවේ සෝබාදහම් සේ
    කැරකේවී රථ රෝදේ වාගේ

    ලොව ආශාවේ පැටලී මෝහේ
    ඇයි තණ්හාවේ පොදි බැඳ ඉන්නේ
    මරු ආ දා යයි හැරදා
    මරු ආ දා යයි හැරදා සෝබාදහම් සේ
    කැරකේවී රථ රෝදේ වාගේ

    කළ හොඳ නොහොඳයි ලොව පවතින්නේ
    පින පව දෙකමයි අපි ගෙනියන්නේ
    කල කල දේ පල පල දේ
    කල කල දේ පල පල දේ සෝබාදහම් සේ
    කැරකේවී රථ රෝදේ වාගේ

    කැරකේවී රථ රෝදේ වාගේ
    සැපතා විපතා
    ලෝ කැරකේවී රථ රෝදේ වාගේ....

    ╗ R. මුත්තුසාමි ╔
     
    Status
    Not open for further replies.