පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ආගන්තුක ආදරයේ
යළිත් මිහිරියි මතක ඉමේ
ඔබේ සිනහ මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රදවන්නට
කතා කලා මට සෙනෙහස
සිහිනයෙන් වගේ

 
ආගන්තුක ආදරයේ
යළිත් මිහිරියි මතක ඉමේ
ඔබේ සිනහ මට මතකයි
සිහිනයෙන් වගේ
සිතිවිල්ලක තනිවන්නට
සුසුමක හිත රදවන්නට
කතා කලා මට සෙනෙහස
සිහිනයෙන් වගේ


ඔබේ සිනහ මුව මඩලට
මං හරි ආසයි...
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
I wanna know
who ever told you I was letting go
the only joy that I have ever known
girl, they're lying

just look around
and all of the people that we used to know
have just given up, they wanna let it go
but we're still trying

so you should know this love we share was never made to die
I'm glad we're on this one way street just you and I just you and I

I'm never gonna say goodbye
cuz I never wanna see you cry
I swore to you my love would remain
and I swear it all over again and I
I'm never gonna treat you bad
cuz I never wanna see you sad
I swore to share your joy and your pain
and I swear it all over again
all over again

some people say
that everything has got its place in time
even the day must give way to the night
but I'm not buying
cuz in your eyes
I see a love that burns eternally
and if you see how beautiful you are to me
you'll know I'm not lying

sure there'll be times we wanna say goodbye
but even if we try
there are something's in this life won't be denied
won't be denied
I'm never gonna say goodbye

cuz I never wanna see you cry
I swore to you my love would remain
and I swear it all over again and I I'm never gonna treat you bad
cuz I never wanna see you sad
I swore to share your joy and your pain
and I swear it all over again

the more I know of you, is the more I know I love you,
and the more that I'm sure I want you forever and ever more
and the more that you love me, the more that I know
oh that I'm never gonna let you go
gotta let you know
that I
I'm never gonna say goodbye (Im never gonna say goodbye)
cuz I never wanna see you cry (I never wanna see you cry)
I swore to you my love would remain
and I swear it all over again and I (swear it all over again, and I)
I'm never gonna treat you bad (I never wanna treat you bad)
cuz I never wanna see you sad (I never gonna see you sad)
I swore to share your joy and your pain (oh no, oh no)
and I swear it all over again
all over again
all over again
and I swear it all over again



and its very sad to see you don't understand this :( hmmm! :baffled:

NICE ONE ONE OF MY FAV 'S
9.gif
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ
    සම්බෝල ටිකක් උඩින් දාල චීස් ටිකක් වැඩියෙන් දාල
    ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලි දැන්..

    මට ආප්ප කන්න බෑ මට පිට්ටු කන්න බෑ
    මට උදේ කාපු බත් එක දැන් ආයිත් කන්න බෑ
    නානගෙ කඩේ වහල හින්ද ඒකෙ කොත්තු නෑ
    අනේ ෆොරින් කෑම කාලා මට ගෙදර යන්න බෑ
    එදා ගිහින් කොත්තු කාල මයිලෝ බීල ලයිම් ගහල
    මාර වැඩේ ත්‍රිවිල් එකෙ නිදියනකොට
    වේට්‍ර් අයිය තට්ටු කලනෙ මගෙ ඔලුවට බිල ගෙවන්න
    පර්ස් 1නෑ මගෙ ලග දැන් පුලුවන්නම් ක්‍රෙඩ්ට් දෙන්න

    ඔන්න මචන් ඔකට මල ඌ සෙට් වෙයි මට ගහන්න
    ඇදපන් දැන් ත්‍රිවිල් එක වැල්ලවත්තෙ බීච් එකට
    මාර වැඩේ පෙට්‍රල් නෑ ශේප් එකේ මාරුවෙන්න
    අදනම් මට ඉන්නවෙන්නෙ කුරුදුවත්තෙ පොලීසියේ

    යන්න ඕනෙ බම්බ පැත්තේ කොත්තු සද්දෙ ඇහෙයි මචන් මහ රෑ මැද්දෙන්
    සුදු ඉරි අයියල පාර දෙපැත්තේ Drag කරන අපිව අල්ලල දායිද ඇතුලේ
    දැන්නම් මචන් ලිස්සලයන්න කොහොමත් විදිහක් නෑ
    SHAPE TALK කක් දාල බලමු බැරිවෙනකුත් නෑ
    යමුද අයියෙ අපිත් එක්ක ප්ලේන්ටියක් බොන්න
    ආහ්, වෙලා නැත්තන් ආ මෙන්න මේක තියා ගන්න..

    මචන් මම නම් හිතුවෙ අද අපි ඉවරයි කියලා
    මදැයි ආව DRAGSවලට නයි තොගයක් ඇරලා
    ශේප් එකේ හෙදර යමු දැන් පහටත් ලගයි
    ඔන්න ඔතනින් දාපන් මචනිතුරු ටික පයින් තමයි.. :baffled::baffled:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින්පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මාගේ
    දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමිවූණාදෝ අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක් නොවෙයි මේ ඇරඹුමක් නිසා

    පතන්නට පවා මා වරම් අහිමිවූ
    හැඟීමත් රිදුම්දේ හෙටට උරුමවූ
    දිනන්නට කිසිත්නෑ ලොවේ මින්මතු
    මගෙන් ඔබ ඈත්වී ගියා ඉන්පසූ......


    ╗ රෝහණ බෝගොඩ ╔
     

    nwnbs

    Member
    දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
    සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ...

    -ගුණදාස කපුගේ-
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දුරකථනයකින් මම ඔබ අමතමි
    හමුවිය නොහැකි නිසා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සද ෙහාෙරන්... ෙහාෙරන්......ෙහාෙරන් බලා........
    වලාකුලක සැගචවිලා.........
    අෙප මියුරු ෙපම්.... කතා අසාසිට්ිනවා......අසාසිට්ිනවා......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳරේකා හිනැහේවී මේ රෑ යාමේ
    තනිවීලා ඈත ඉමේ
    සඳපානේ නෑවෙයි ආලෝකේ
    කීවේ කීවේ ගීතේ මේ රෑ සීතේ සීතේ
    කීවේ ගීතේ මේ රෑ සීතේ මා.....
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    සඳැස් විදා මොණරු නටති මේඝ වළා පාවේ
    පලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
    සහගුන් බිඟු පේළි සැදී නඟත මධුර නාදේ
    මල් ගොමු තුල නිල් පලු දල යහන් නිබඳ සෑදේ
     
    Last edited:

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    සරු දෙරණක උරුමය සදමින්
    සම සිහිලස උණුසුම බෙදමින්
    ඔබ ඇත හිත සුව සලසා
    නැත අප කළගුණ සළකා
    ..
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
    මිරිඟුව පසුපස දිවයන ඉකිබිඳ
    දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
    ඔබව සොයා ආවා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
    නුඹ රලක් මිසක් මහමුහුදක් නොවුනි මා සිතේ
    සුවද දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු හීතේ
    රන් සමනලියේ මුතු කදුලින් සීපද ලීවේ...
     
    තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ
    නුඹ රලක් මිසක් මහමුහුදක් නොවුනි මා සිතේ
    සුවද දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු හීතේ
    රන් සමනලියේ මුතු කදුලින් සීපද ලීවේ...

    මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳැවේ...
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ....
     
    Status
    Not open for further replies.