පද පේලි .....

Status
Not open for further replies.
NELANNA BARI DURIN PIPI... KIYANNA DUKA RANDI IMI PAWAN RODE.........
ASANNA DUKA BALA IMI .... RANDENNA A BIMEN MIDI....
MAGE........... LOWE.................

නෙළන්නට ගිහින් පල වැල...
ගෙනෙන්නම් ඉතින් බරටම...
ඉතින් දරුවනේ නාඩන් කියූ අම්මලා...
( පද වැරදිනම් සමා වෙන්න... හුඟ දවසකින් මතකෙට ආවෙ.. )
 
Jan 15, 2009
9,238
368
0
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

මාවත අවහිර නිමවා
දල රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක්වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ.....

╗ සුනිල් එදිරිසිංහ ╔
 
Jan 15, 2009
9,238
368
0
සක්වල එතෙරට ඇහෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පාකරවන
එකම හඬයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා....
 
සක්වල එතෙරට ඇහෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පාකරවන
එකම හඬයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා....

අම්මා වරුනේ.......
අම්මා වරුනේ......
සම්මා සම්බුදු අම්මා වරුනේ....
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
අසුරු සැනින් එක මොහතකදී
කාළය නැවති යළි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා
මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා.........
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    දඩු වැටට කොට ඇද්ද අලිඇත්තු නසලා
    පෙරහැරට දල දිගට ඇති ඇත්තු සොයලා
    සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
    අවිගත්තු පින්වත්තු දාගැබට විදලා

    උතුරින්ද දකුනින්ද නුඹ ආවෙ කියලා
    කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කෙ උඹලා
    කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ නසලා
    නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා

    දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
    නිදිවැද්ද රජ ඔටුනු වැජඹෙන්න හරිනා
    දෙවියන්ට පින් දෙන්න පුලුවන්ද වැදලා...
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    හිම වැටෙනා නගරේ
    යමු ඈත අපි වෙන් නොවී
    චෙරි මල් පිපී
    පවනේ සැලී
    ඒ ගමන් ලතා බලා ඉන්නවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳට තනි නැත පුංචි තරුවක්
    පායලා ඇත සඳු ළඟින්
    නෙතට බර වැඩි කඳුළු බිදුවක්
    ගලයි මා දෙකොපුල් මතින්
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අසුරු සැනින් එක මොහතකදී
    කාළය නැවති යළි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා
    මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා.........

    අනෙ අම්මෝ...:(:(
    මේක දකිද්දි ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙලා ඇහෙන් ලේ ද කොහෙද පැන්න :(
    :(:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ

    අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ
    ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

    හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
    සුරවිමට ඇගේ.. මගෙ රන්කඳ නිදී

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
    නිදාගන්න පුතේ තාත්තාගේ අතේ

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ.........

    ╗කේ.සේන ╔
     
    හිම වැටෙනා නගරේ
    යමු ඈත අපි වෙන් නොවී
    චෙරි මල් පිපී
    පවනේ සැලී
    ඒ ගමන් ලතා බලා ඉන්නවා

    මේ මල් මාවතේ...
    ඔබ සොයලා...
    මා එන්නම්....
    ( වෙරි වෙයිද දන්නෙ නෑ...:lol::lol: )
     
    සඳට තනි නැත පුංචි තරුවක්
    පායලා ඇත සඳු ළඟින්
    නෙතට බර වැඩි කඳුළු බිදුවක්
    ගලයි මා දෙකොපුල් මතින්

    සඳ පාන වාගේ දිලෙන්නේ....
    ඔබමයි හදේ හී සරන්නේ....
    නිල් විල් ජලාසේ...
    හන්සිය විලාසේ....
    මා හද විලේ:eek::baffled::oo: සැරිසරන්නේ....
     
    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ

    අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ
    ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

    හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
    සුරවිමට ඇගේ.. මගෙ රන්කඳ නිදී

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
    නිදාගන්න පුතේ තාත්තාගේ අතේ

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ.........

    ╗කේ.සේන ╔

    නැති බැරි මොහොතට
    පිහිටට එන්නේ ..
    මවුනි පියානනි ඔබ පමනයි....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ නුවර එදා වගෙමයි
    අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස්වැල්
    අප නැතැත් පදුරුලන
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පොත් මිටිය ළැමට තුරුළු කරන් මගේ රත්තරන්
    ගමට හොරෙන් ඉඟි බිඟි පා මා දිහා බලන්
    අකුරු කරන්නට යන මේ ගුරු පාරේ
    ඔබ එනවා නම් ඉන්නම් පාළු මණ්ඩියේ ......... :rofl:
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ

    අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ
    ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
    මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

    හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
    සුරවිමට ඇගේ.. මගෙ රන්කඳ නිදී

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
    නිදාගන්න පුතේ තාත්තාගේ අතේ

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ.........

    ╗කේ.සේන ╔
    lassana sinduwa... :)
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    වනමලක් අතැර දාල
    කඩ දාසි මලක වහලා
    අඩු කඩා ගත්ත බඹරෝ
    දැන්වත් පල ඉගිලීලා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මන්දාරම් අදුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියා නම්
    ඔබ සිටියා නම්....
    :(
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මේ ලොව යම් කිසිවකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි
    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාදුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සද
    සීතල අදුරු රැයක
    රෑහි හඩන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි
     
    Status
    Not open for further replies.