පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
I had a dream - of the wide open prairie
I had a dream - of the pale morning sky
I had a dream - that we flew on golden wings
And we were the same - just the same - you and I
Follow your heart - little child of the west wind
Follow the voice - that's calling you home
Follow your dreams - but always, remember me
I am your brother - under the sun


We are like birds of a feather
We are two hearts joined together
We will be forever as one
My brother under the sun


Wherever you hear - the wind in the canyon
Wherever you see - the buffalo run
Wherever you go - I'll be there beside you
Cos you are my brother - my brother under the sun

-Bryan Adams-


:D:D
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ෆුල් චාටර් අටත් වෙලා
    ඊයෙ කාපු කොත්තුව නරක් වෙලා
    බඩ රිදෙනව දැන් හුගක් වෙලා
    වැඩට යන්නත් ඕනෙ මට late වෙලා

    සින්දු ටික නම් චූන්
    ඔෆිස් ගියා රූං
    අම්මට සිරි එහා පැත්තෙ
    බෝම්බයක් පුපුරල බූංං
    අයියෝ චාටර් චාටර් චාටර්
    මෙහෙම ගි‍යෝත් නම්
    අනේ අපිට වෙන්නෙම මාර චාටර්.. :baffled::baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලොවේ සැමා එකම දැ‍යේ
    දූ දරුවන් වේවා
    වාද නැතී බේද නැතී
    ලස්සන ලොව හෙට අපට උදා වේවා
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ලොවේ සැමා එකම දැ‍යේ
    දූ දරුවන් වේවා
    වාද නැතී බේද නැතී
    ලස්සන ලොව හෙට අපට උදා වේවා

    ඔය කියන්නෙ ජාති වාද ද ආගම් වාද ද

    හොර චැට් ත්රෙඩ් එක :baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔය කියන්නෙ ජාති වාද ද ආගම් වාද ද

    හොර චැට් ත්රෙඩ් එක :baffled:
    :baffled: නෑ එව්ව නෙමේ වෙන්න ඇති :සිංදුව ලියපු කෙනාගෙන් අහමු:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක මොහොතක් ඔබ සෙවෙනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

    මේ සින්දුව තිබේද කා ගාව හාරි ?:oo:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එක මොහොතක් ඔබ සෙවෙනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

    මේ සින්දුව තිබේද කා ගාව හාරි ?:oo:
    eka mohothak
    නව රිද්ම වගෙ හැබැයි
    උඹට දිරවයිද දන්නෙ නෑ:oo:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබ මා හමුවන මේ ඉර හඳ යට ....
    කොක්තැනක සිටියත් මා මල දවසට....
    මල පොතේ අකුරු බෑ කී මිනිහා
    ඉංගිරීසි පත්තරයක්
    මුල ඉදලා අගට බලනවා
    අග ඉදලා මුලට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මංදා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    මල පොතේ අකුරු බෑ කී මිනිහා
    ඉංගිරීසි පත්තරයක්
    මුල ඉදලා අගට බලනවා
    අග ඉදලා මුලට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මංදා
    මංදාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ...
    මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම්..
    ඔබ සිටියානම්....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන් නැතුව ඇතී
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා......


    දයාන් විතාරණ



    :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    සුවද මට දී... පාට තැවරූ...
    මල අරන් පිටවී...
    මා රැවටුවා මල වී.. ඒ මලත් මැලවී..
    ආදරේ මල් ආයෙමත් පරවී..


    කුරුලු ගීතය වී.. පෙම් ස්වරය මට ඇසුනී..
    කුරුලු සර ගොලු වී.. මිහි මතේ තුරු කඩා වැටුනී..

    සුවද මට දී... ...

    ගඟට නාදය වී..ඔබ ගලනවා ඇසුනී..
    සයුර නුඹ හමුවී..අතරමග සිටිනවා දුටිමී..

    සුවද මට දී... ...



    චන්දන ලියනාරච්චි


    :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    එක මොහොතක් ඔබ සෙවෙනේ හිඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්

    මේ සින්දුව තිබේද කා ගාව හාරි ?:oo:

    eka mohothak
    නව රිද්ම වගෙ හැබැයි
    උඹට දිරවයිද දන්නෙ නෑ:oo:

    මේක හරි නැත්නම් කියන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පොත් මිටිය ළැමට තුරුළු කරන් මගේ රත්තරන්
    ගමට හොරෙන් ඉඟි බිඟි පා මා දිහා බලන්
    අකුරු කරන්නට යන මේ ගුරු පාරේ
    ඔබ එනවා නම් ඉන්නම් පාළු මණ්ඩියේ ......... :rofl:

    පාළු මණ්ඩියෙ ඉන්න එක නං මට ඇල්ලුවෙ නෑ :rofl::eek:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පාළු මණ්ඩියෙ ඉන්න එක නං මට ඇල්ලුවෙ නෑ :rofl::eek:
    හක හක ලිරික්ස් චයිල්ඩිශ් උනාට මන් මේ සින්දුවට ඒ කාලෙ ඉදන්ම ආසයි :rofl::අහිංසක හසරැල්: :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හක හක ලිරික්ස් චයිල්ඩිශ් උනාට මන් මේ සින්දුවට ඒ කාලෙ ඉදන්ම ආසයි :rofl::අහිංසක හසරැල්: :D
    :D හොඳා හොඳා හැබැයි මේ දවස් ටිකේ කොටන ලිරික්ස්වල නං මොකද්දෝ වෙනසක් තියෙනවා පොඩ්ඩො :P
    හොර චැට් thread එක
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නෑ
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නෑ

    ඔබ වෙන්ව ගිය බවක් මම තවම හිතුවෙ නෑ
    ඔබ හැර වෙනත් කෙනෙක් මම හිතින් පතන්නෑ
    මුලු ලොවම නැති උනත් හඩන්නෙ නෑ
    මට ඔබව නැති උනෝතින් නම් දරාගන්න බෑ..

    සිත රැගෙන ගිය නමුත් කවු රුවත් දන්නෙ නෑ
    ඔබ සිහිනයෙන් ඇවිත් කිසි දෙයක් කියන්නෑ
    සද ඉල්ලමින් තවත් යදින්නෙ නෑ
    මට එහෙම සිදුවුනේ කිමදැයි සිතා ගන්න බෑ..
     
    නෙත් විලේ කදුලු පිරුනත් නෑ ඔබට පෙනෙන්නෑ
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නෑ

    ඔබ වෙන්ව ගිය බවක් මම තවම හිතුවෙ නෑ
    ඔබ හැර වෙනත් කෙනෙක් මම හිතින් පතන්නෑ
    මුලු ලොවම නැති උනත් හඩන්නෙ නෑ
    මට ඔබව නැති උනෝතින් නම් දරාගන්න බෑ..

    සිත රැගෙන ගිය නමුත් කවු රුවත් දන්නෙ නෑ
    ඔබ සිහිනයෙන් ඇවිත් කිසි දෙයක් කියන්නෑ
    සද ඉල්ලමින් තවත් යදින්නෙ නෑ
    මට එහෙම සිදුවුනේ කිමදැයි සිතා ගන්න බෑ..

    ඔබ මා හමු වන මේ ඉර හඳ යට ...
    කොතැනක සිටියත් ...මා මළ දවසට..
    මගේ ළඟ තනියට ඉනු මැනවී...//
     
    Status
    Not open for further replies.