පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Although loneliness has always been a friend of mine
I'm leaving my life in your hands
People say I'm crazy and that I am blind
Risking it all in a glance
And how you got me blind is still a mystery
I can't get you out of my head
Don't care what is written in your history
As long as you're here with me

I :love: this song :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
originally by penguins in 50's

Earth angel,
Earth angel
Will you be mine
My darling dear
Love you all the time
I'm just a fool,
A fool in love, with you

Earth angel
Earth angel
The one I adore
Love you forever
And ever more
I'm just a fool,
A fool in-love with you
 
Jan 15, 2009
9,238
368
0
දුරස්වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුණේ
දුරස්වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
 
Jan 15, 2009
9,238
368
0
එහෙම වෙන්න එපා :no: මේහ් රාත්‍රියක් පහන් කරනෝ වගේ :rofl:
:baffled:යන්න ඕනි දැං ..:dull:.
දැන් වැඩිය ඉන්නෙ නෑ මචන්.. මේක පාර්ලිමේන්තුවට එහා වෙලානෙ බං දැං :dull:

සුභ උදෑසනක් කිව්වා
මං මාරු :rofl:
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජිවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින් කියන්න

    මලක් උනේ ඇයි...

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින් කියන්න

    මලක් උනේ ඇයි...:dull:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පැණවත් හිමිසද පවුරු වෙතට යමු
    රටවැසි මෙහෙවර ඉටු කරමු

    ගුණවත් මෙහෙසිය මන්දෝදරියේ
    රටවැසි මෙහෙවර ඉටු කරමි
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    [FONT=&quot]තීටර් [/FONT][FONT=&quot]ලෝකයේ[/FONT][FONT=&quot] මියුසික් [/FONT][FONT=&quot]පාටියේ[/FONT]
    [FONT=&quot]රජ [/FONT][FONT=&quot]වැඩ [/FONT][FONT=&quot]දුන්නෙ [/FONT][FONT=&quot]මං [/FONT][FONT=&quot]එදා[/FONT]
    [FONT=&quot]සරපින [/FONT][FONT=&quot]නළවළා [/FONT][FONT=&quot]මුළු [/FONT][FONT=&quot]රට[/FONT][FONT=&quot] නටවලා[/FONT]
    [FONT=&quot]මම [/FONT][FONT=&quot]පණ[/FONT][FONT=&quot] අදිනවා [/FONT][FONT=&quot]මෙදා[/FONT]
    [FONT=&quot]ඕඕඕඕ[/FONT]...[FONT=&quot]මම[/FONT][FONT=&quot] පණ[/FONT][FONT=&quot] අදිනවා [/FONT][FONT=&quot]මෙදා[/FONT]...

    [FONT=&quot]ගිරාපෝන් [/FONT][FONT=&quot]තැටියේ [/FONT][FONT=&quot]මගෙ [/FONT][FONT=&quot]නම[/FONT][FONT=&quot] දිළිසෙනවා[/FONT]
    [FONT=&quot]පරණ[/FONT][FONT=&quot] සිංදු [/FONT][FONT=&quot]මොඩ් [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]ඔහෙල[/FONT][FONT=&quot] ගහනවා[/FONT]
    [FONT=&quot]ඉස්සර[/FONT][FONT=&quot] කාලේ [/FONT][FONT=&quot]සුමිහිරි[/FONT][FONT=&quot] තාලේ[/FONT]
    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] මැරුණත්[/FONT][FONT=&quot] ලෝකේ[/FONT][FONT=&quot] රැව්[/FONT][FONT=&quot]පිළි රැව්[/FONT][FONT=&quot] දෙනවා[/FONT]
    [FONT=&quot]අනේ [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] මැරුණත් [/FONT][FONT=&quot]ලෝකේ [/FONT][FONT=&quot]රැව්[/FONT][FONT=&quot]පිළි රැව්[/FONT][FONT=&quot] දෙනවා[/FONT]

    [FONT=&quot]ගරා[/FONT][FONT=&quot] වැටුන [/FONT][FONT=&quot]ගේ[/FONT][FONT=&quot] පොඩ්ඩක [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] මම [/FONT][FONT=&quot]ඉන්නේ[/FONT]
    [FONT=&quot]බඩගින්නට [/FONT][FONT=&quot]තෝසෙ [/FONT][FONT=&quot]කකා [/FONT][FONT=&quot]වතුරයි [/FONT][FONT=&quot]බොන්නේ[/FONT]
    [FONT=&quot]දෑස [/FONT][FONT=&quot]පෙනෙන්නෑ [/FONT][FONT=&quot]දෙපා[/FONT][FONT=&quot]වාරු [/FONT][FONT=&quot]නෑ[/FONT]
    [FONT=&quot]අද [/FONT][FONT=&quot]හෙට [/FONT][FONT=&quot]මරු [/FONT][FONT=&quot]එයි[/FONT][FONT=&quot] කියමින් [/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot]බල [/FONT][FONT=&quot]ඉන්නේ[/FONT]
    [FONT=&quot]අම්මප [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]හෙට [/FONT][FONT=&quot]මරු [/FONT][FONT=&quot]එයි [/FONT][FONT=&quot]කියමින් [/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot]බල[/FONT][FONT=&quot] ඉන්නේ[/FONT]

    [FONT=&quot]මැරුණට උපහාරය මොකටද අයියෝ[/FONT]
    [FONT=&quot]මැරෙන්න පෙර කරන දෙයක් කරන්න දෙයියෝ[/FONT]
    [FONT=&quot]මගෙ සම්මානේ[/FONT]
    [FONT=&quot] උගසෙ තැබුවනේ[/FONT]
    [FONT=&quot]මාස්ටර්ලගේ ඉරණම මේකද අයියෝ[/FONT]
    [FONT=&quot]අනේ [/FONT][FONT=&quot]මාස්ටර්ලගේ ඉරණම මේකද අයියෝ[/FONT][FONT=&quot]
    [/FONT]
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    රුවන් තාරකා
    නුවන් පායලා
    ඉදින් හදවතේ රැදී
    වේදනා නිවා...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිණිපන්දමෙ යන්නායි ආණ්ඩිඋනේ
    වරෙව් යකෝ
    බසබන්ද කරුවලෙ ඉන්නෙ රැහේ
    ඉරපොජ්ජ තෙලිපාන වන්නි හතේ
    කස්කරෙ මුස්නේ....... බලාපන් මලේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලොක්කල එන්නෙ මුන් නිසා
    ලොක්කල යන්නෙ මුන් නිසා
    ලොක්කල ඉන්නෙ මුන් නිසා
    නිකන් සොක්කල වෙන්නෙ මුන් නිසා
    :oo:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සුලඟ සේ පාවී
    ඈ යලි යාවී
    මා යලි තනි වී
    පෙර ලෙසේ.....
    ඈ යලි නොඒ සිහිනයේ පෙරලෙසේ
    මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ..
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙව්ව තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්
    ඔබ නොදනී මුළු ලොවම දනී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කිරිකවඩි සිනහ නොදැක බැදුනු ආදරේ
    ඇගෙ අහංකාර බැල්මට බැඳී ආදරේ
    ආදරේ ......ආදරේ
    කිරිකවඩි සිනහ නොදැක බැදුනු ආදරේ
    ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිහින් සරින් ඉකි බිද බිද
    හද හඩවනු ඇයිද කුමරි
    මල් හී සර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...
     
    සිහින් සරින් ඉකි බිද බිද
    හද හඩවනු ඇයිද කුමරි
    මල් හී සර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...

    කුමරියක පා සළඹ ඇසුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා...
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.