පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p

    ආත්මා
    11.gif




    සුරඟනක් කදුලු සලා ආදරෙයි කීවා
    එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිහින විලේ නිලුපුලී
    පැතුම් ජලාශයේ
    ඔබ කා නමින්ද පිපුණේ
    මල් මානවිකාවියේ....

     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෑසෙ විමන් දොරින්
    සිහින රුවන් තිරෙන්
    නික්මී ගොළු බසින්
    පරවි රැජිණ ලෙසින්
    ඔබ පියඹා ගොසින්......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ පියුම නුඹයි
    මම එය රැදි කළය බිම
    සරසලා ගෙළම
    නුඹ පිපෙනා අරුම

    තණ පළස මමයි
    නුඹ මහ නුග රුකකි මට
    පරඩලා පතක්
    නුඹ හෙළනා සිහිළක්ව

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
    නිල්වළා යහන් ගැබේ කිරි සිනා දිලේ
    *න් සැනේ සෝක තැවුල් නිවා දමමිනේ
    එනු මැනේ මගේ පණට ඈත ලොවින්නේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    බලා දිවැසින් ලොවේ කදුලැල් දුක නිවූ කරුනා ගුනේ
    සදා අප හද බැදී බැතිපුද සුරිදුනේ කද සුරිදුනේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ දිදුළන පුර පෝදා අහසේ
    තරුවකි මා සඳ එළියේ නොපෙනෙන


    තරුව ඔබය ඔබමය මා පැතුමද
    සදනොව කළ එළියෙන් දුර බබළන
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    අඟර දඟර පොඩි හාමිගෙ වත්ත ලස්සන්යි..
    බිම දිගේ වැට දිගේ මල් පිපිලා හරි අගෙයි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
    ඇල් සුළගත් රළුයි කියා සිහිල නොවින්ද....
     
    Status
    Not open for further replies.