ආත්මා සුරඟනක් කදුලු සලා ආදරෙයි කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා....
Myth Well-known member Jul 9, 2009 18,949 12,285 113 Behind u :p Dec 11, 2009 #9,381 amila_90210 said: ආත්මා Click to expand... සුරඟනක් කදුලු සලා ආදරෙයි කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා....
amila_90210 said: ආත්මා Click to expand... සුරඟනක් කදුලු සලා ආදරෙයි කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා....
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 11, 2009 #9,382 සිහින විලේ නිලුපුලී පැතුම් ජලාශයේ ඔබ කා නමින්ද පිපුණේ මල් මානවිකාවියේ....
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 11, 2009 #9,383 දෑසෙ විමන් දොරින් සිහින රුවන් තිරෙන් නික්මී ගොළු බසින් පරවි රැජිණ ලෙසින් ඔබ පියඹා ගොසින්......
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,385 මගේ පියුම නුඹයි මම එය රැදි කළය බිම සරසලා ගෙළම නුඹ පිපෙනා අරුම තණ පළස මමයි නුඹ මහ නුග රුකකි මට පරඩලා පතක් නුඹ හෙළනා සිහිළක්ව
මගේ පියුම නුඹයි මම එය රැදි කළය බිම සරසලා ගෙළම නුඹ පිපෙනා අරුම තණ පළස මමයි නුඹ මහ නුග රුකකි මට පරඩලා පතක් නුඹ හෙළනා සිහිළක්ව
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,386 මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ නිල්වළා යහන් ගැබේ කිරි සිනා දිලේ *න් සැනේ සෝක තැවුල් නිවා දමමිනේ එනු මැනේ මගේ පණට ඈත ලොවින්නේ
මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ නිල්වළා යහන් ගැබේ කිරි සිනා දිලේ *න් සැනේ සෝක තැවුල් නිවා දමමිනේ එනු මැනේ මගේ පණට ඈත ලොවින්නේ
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,387 පාවෙනා ..... නිල්වලාවේ නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ කැළුම් සැඟවුනාදෝ
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,388 ඔබෙ සිත මා සිත වෙන්කළ සිතුවිළි සංගිළි පාලම ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,389 සීත හිමගිර සීත නොදැනේ දැනේ උනුසුම ආදරේ
Myth Well-known member Jul 9, 2009 18,949 12,285 113 Behind u :p Dec 11, 2009 #9,390 බලා දිවැසින් ලොවේ කදුලැල් දුක නිවූ කරුනා ගුනේ සදා අප හද බැදී බැතිපුද සුරිදුනේ කද සුරිදුනේ...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,391 සඳ දිදුළන පුර පෝදා අහසේ තරුවකි මා සඳ එළියේ නොපෙනෙන තරුව ඔබය ඔබමය මා පැතුමද සදනොව කළ එළියෙන් දුර බබළන
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,392 සමී ගෙ කදුලු, සමී ගේ සෑඩ් ගීත, සමීට නින්ද යනකන්, සාගර තරංගා මුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ....
සමී ගෙ කදුලු, සමී ගේ සෑඩ් ගීත, සමීට නින්ද යනකන්, සාගර තරංගා මුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ....
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,393 හිම වැටෙනා සුදු කන්ද දිගේ,,
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,394 amila_90210 said: හිම වැටෙනා සුදු කන්ද දිගේ,, Click to expand... පා වෙලා.....නිල වළාවේ....
X men Member Aug 17, 2008 3,962 84 0 noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ Dec 11, 2009 #9,396 මල් සුවද හොර හොරෙන් අරන්....යන්නට ම හදයි....
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Dec 11, 2009 #9,397 ඔබ මෙය දන්නවනම් සිත මගේ හඩන තරම්
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 11, 2009 #9,398 කැමීලියා මල් සුවදට සද කෙමි මත පා තිය තිය...
Myth Well-known member Jul 9, 2009 18,949 12,285 113 Behind u :p Dec 11, 2009 #9,399 අඟර දඟර පොඩි හාමිගෙ වත්ත ලස්සන්යි.. බිම දිගේ වැට දිගේ මල් පිපිලා හරි අගෙයි...
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 11, 2009 #9,400 නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළගත් රළුයි කියා සිහිල නොවින්ද....