MENNA SAHO... GEETHAYA............
anee kollo meka PW protected ne .. PW eka deepankoo...plzzzz







MENNA SAHO... GEETHAYA............







MENNA SAHO... GEETHAYA............













anee kollo meka PW protected ne .. PW eka deepankoo...plzzzz![]()
PW illuwama denne nethinam, ane ithin mae lassana sindu dala mokatada ?
![]()
ayyala PW eka dennooo..... anee![]()
ayyala links walata PW danawanam plzzz ekath post karannakooo...poddak ea ganath hithanna brozzz... thnxx 4 ur time and songz
tc
අපෙ සහොදරවරු පොඩ්ඩක් සිංදුව දිපු සහොදරයට pm එකක් යවලා මුර පදය ඉල්ලාගන්න
මෙතනම එක දානවා නම් මුරපද දාන එකේ තෙරුමක් නැහැනෙ නේද

නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී
තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී
චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී
පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී
එච්. ආර්. ජෝතිපාල - නොදන්න හින්දයි
(මේකෙ මැදදි පොඩි ප්රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)












IRATA HOREN - SUJATHA ATHTHANAYAKA
http://www.mediafire.com/?qjzwmjgzjnm
PAHAN DORIN - SUJATHA ATHTHANAYAKA
http://www.mediafire.com/?zklmtyz4wnd
ASAMMATHYE API - EDWARD , NIRMALA
http://www.mediafire.com/?ozzmwmyzyjy
SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........
ඇයි මල්ලි
මම කිව්වෙ pw එක සොයා ගන්න දැනට කරන්න තියෙන එකමදෙ ගැන
ඔයාට අපැහැදිලි නම් කියන්න

මට අපහැදිලි නැහැ අය්යේ...ඒත් මම කල්පනා කළේ එයා offline නම් .... හ්ම්ම් කොහොමත් PW එවන එකේ ඒකත් එක්කම දැම්මනම් ඉවරනේ... waradak kiwwanam sorry bro![]()
මේ පැත්තේ දැන් වැඩිය එන්නේ නෑ වගේ...
ඇයි... මොනවාහරි ප්රශ්නයක්ද?
පුළුවන් වෙලවට ඇවිත් අපිව බලලා යන්ඩ..... අපි නම් බරටම වැඩ
අළුතින් කට්ටියකුත් එකතු වෙලා ඉන්නවා....
බුදු සරණයි!