SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
anee kollo meka PW protected ne .. PW eka deepankoo...plzzzz :):):(:(:(:(:(

PW illuwama denne nethinam, ane ithin mae lassana sindu dala mokatada ?

:(:(:(:(:(:(:(:(:(:(:(

ayyala PW eka dennooo..... anee :(:(

ayyala links walata PW danawanam plzzz ekath post karannakooo...poddak ea ganath hithanna brozzz... thnxx 4 ur time and songz
tc




අපෙ සහොද‍රවරු පොඩ්ඩක් සිංදුව දිපු සහොද‍රයට pm එකක් යවලා මුර පදය ඉල්ලාගන්න
මෙතනම එක දානවා නම් මුරපද දාන එකේ තෙරුමක් නැහැනෙ නේද
 

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
අපෙ සහොද‍රවරු පොඩ්ඩක් සිංදුව දිපු සහොද‍රයට pm එකක් යවලා මුර පදය ඉල්ලාගන්න
මෙතනම එක දානවා නම් මුරපද දාන එකේ තෙරුමක් නැහැනෙ නේද
:nerd:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී
තැවෙන්නෙ ඇයි ඉකි බිඳ බිඳ උණු කඳුලෙන් නෑවී
චන්දන තුරු පිසැන සීතල සුළඟට පාවී
පිළිතුරු එවනෙමි මැණිකෙගෙ ලිපියට නොපමාවී


එච්. ආර්. ජෝතිපාල - නොදන්න හින්දයි

(මේකෙ මැදදි පොඩි ප්‍රශ්නයක් තියෙනව. ජෝතිපාල මහත්මයා උගුර පාදන සද්දයක් තියෙනව...)

ෂා නියමයිනෙ. ඔව ජෝති උගුර පෑදුවත් අපිටනම් ලස්සනයි. මේ සුවිශේෂ ගීතය ඒ නිසාම දාහක් වටිනව. පසු කාලෙකදි එතුමාට උගුරෙ අමාරුවක් තිබුනලු ඊර්ශ්‍යා කාරයෙක්ගෙ වැඩක් නිසා.
හැබැයි මේ ගීතය නැවත ගයා තිබෙනව. ඒකෙ එහෙම අවුලක් නැහැ.


:):):):):):):):):):):):)
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
IRATA HOREN - SUJATHA ATHTHANAYAKA

http://www.mediafire.com/?qjzwmjgzjnm


PAHAN DORIN - SUJATHA ATHTHANAYAKA

http://www.mediafire.com/?zklmtyz4wnd


ASAMMATHYE API - EDWARD , NIRMALA

http://www.mediafire.com/?ozzmwmyzyjy


SHAMMEE NANGI MENNA OYA RQ KALA GEETHAYA , BALANNA MEKAWATH HARI YAIDA KIYALA..........

Me geetha thuna labaagena rasawindinnata mata mura pada labaa dunnata, kkumara55 sahodarayaata bohomayakma sthuthi .. obata yahapathakma wewa!
 

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
ඇයි මල්ලි
මම කිව්වෙ pw එක සොයා ගන්න දැනට ක‍රන්න තියෙන එකමදෙ ගැන
ඔයාට අපැහැදිලි නම් කියන්න

මට අපහැදිලි නැහැ අය්යේ...ඒත් මම කල්පනා කළේ එයා offline නම් .... හ්ම්ම් කොහොමත් PW එවන එකේ ඒකත් එක්කම දැම්මනම් ඉවරනේ... waradak kiwwanam sorry bro :)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වැඩිය නොඇසෙන සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් එකතු කරන්න හිතුනා....

    "සියාතුවේ... මා මිතුරේ...."​

    සුනිල් එදිරිසිංහ.​

    අපි වගේ නාගරිකයන්ට මෙහි සැබෑම රසය විදගන්න නොහැකි උනත් ගම්බදව වෙසෙන සාමාජිකයන් මෙහි සැගවෙලා තියෙන ඇත්තම කතාව වටහා ගනීවි....
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මට අපහැදිලි නැහැ අය්යේ...ඒත් මම කල්පනා කළේ එයා offline නම් .... හ්ම්ම් කොහොමත් PW එවන එකේ ඒකත් එක්කම දැම්මනම් ඉවරනේ... waradak kiwwanam sorry bro :)



    ow ithin eya online natnam inna wenawa tama enakam

    pw danna hethu wunu karunu karana godak thiyanawa oya dakinnath athi pahu giya kale me gana godak wada wiwada athiwuna me thread ekama oya gana

    awa apahu adala ganna mata nam kisima asawak naha

    ithin danata apita sidda wenawa ul karapu kenagenma pw illa ganna oya pm ekak dala thiyanna

    oya waradi deyak kiwwa kiyala nam mama hithuwe naha

    jaya wewa
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මේ පැත්තේ දැන් වැඩිය එන්නේ නෑ වගේ...
    ඇයි... මොනවාහරි ප්‍රශ්නයක්ද?
    පුළුවන් වෙලවට ඇවිත් අපිව බලලා යන්ඩ..... අපි නම් බරටම වැඩ
    අළුතින් කට්ටියකුත් එකතු වෙලා ඉන්නවා....

    බුදු සරණයි!

    Nithara ennata labenne naha thamai..ithin idak labunu welawe ada me aawe mahagedara hamoma balala yanna kiyalai..
    suranga soyuraage upandinayath yedi thibila thiyenawaa..pamaa wunaata samaa welaa mage aashirwaadayath piliganna..me wasare upan dinen arabunu idiri jeevithaye siyalu aramunu saarthaka welaa yahapathama salasenna kiyala prarthanaa karanawaa..Obata theruwan saranai!

    happybirthdaylu.jpg
     
    Status
    Not open for further replies.