පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ
අහිමි වූ
පුන් සඳ වත අහිමි වූ
සඳ කිදුරු ලිය නුඹ...

මේ ගං දෑළ වල

මල් මල් උයන් තෙර
සිහිළ අහිමිව..අ..අ
වැළපෙනා..
වැළපෙනා......
සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

මේ නිල් වියන යට
නිල් විල් දියබ මත
නිල්ල අහිමිව..අ.අ....
වැළපෙනා..
වැළපෙනා......
සඳ කිදුරු ලිය නුඹ
සඳ කිඳුරාණ නුඹ

Kithsiri Jayasekara



 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
නටුවෙන් ගිලිහුන පින්න මලක්....
සුලගට පාව ඇවිත්...
මගේ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්...
නටු අග පිපුනට ලස්සන වනමල....
කවුරුත් නැහැ එහි රුව දුටුවේ....
පින්න කැකුලියේ නුඹේ සුවදින් මගේ....
ජීවිත යහනම සුවද වුනේ....

 
දිවුරාලා පවසන්න මට ආදරේ නම්
මගේ ලෝකේ ඔබ විතරමයි සිතනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක් කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්

හිරු මල් දැතේ සඟවා වළා රොදක නැගිලා
සත් සමුදුරුම කලඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳි ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


සියුමැලි ඇඟිලි තුඩු හදට තඩ කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැමවරක ඔබමයි සිතාලා
හෝ.......නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා
.......(man asama verse eka)

~~Centrigratz~~
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ . . .:dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෙම්වතුනේ සිත තවනා පෙම්වතුනේ
    සුසුම් සුලඟේ එන්නම්
    ඔබේ කඳුළු ගංගා තීරේ
    ලැගුම් සොයා එන්නම්
    පෙම්වතුනේ සිත තවනා පෙම්වතුනේ
     

    nwnbs

    Member
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනක සැඟව ගියේ...
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...
     

    nwnbs

    Member
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්...

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනක සැඟව ගියේ...
    ඉවත ගලා ගිය කඳුළක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...

    දෛවයෝගයකින් නොවේදෝ
    හමු උනේ අප හමු උනේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමු උනේ...

    මාල දුක් තීන් එකක්නේ එලා තියෙන්නෙ...:rofl::rofl::lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    සරා සදේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වලා තලෙ ඔබෙ දෑසින් සිනහා මැවිලා
    තනිවී අදුරේ සුසුමේ වෙලිලා

    වැතිරී සීත මීදුම් පාවේ
    හදේ වේදනා..
    හඩා වැටේ එදා ඇසු ඔබේ ගීතිකා

    සරා සදේ සිනා...

    සැඟවී ඈත මෙ හිම යායේ
    ඔහෙ පාවෙලා...
    මිලානවි ගියාද ඒ සිනා වාසනා....

    සරා සදේ

    [H.R.ජෝතිපාල මහතා]


    :dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උපන් සෙනෙහස හදවතින්
    දොවා නෙතු කඳුළෙන්
    පිදුවමුත් දෝතින් මගේ
    ඔබෙන් නොලැබුන සිනා බිදුවක්
    සොයා යන්නට
    දෙන්න මට අවසර ඉතිං
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හීන රටේ කින්නරාවී
    මා ළඟින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් ඈ
    කී කතාව දන්නවා
    මේ යාමේ...
    හැමදාමත්
    පවතින්නයි
    මං පැතුවේ...
    මං ආසයි
    නවතින්න
    මේ හීනයේ...
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    Maluth Nelaala Nalale Gasaala Wadhinne Thanyama Kimada Kalu
    Niranthare Maga Thote Hamuwela Game Kathandara Haedei Kalu
    A Unath Kalu Numba Enakan Maga Para Balagena Sitiyalu
    Hisath Waenu Aes Ingith Maeru Kiyanna Yana De Dannawalu
     
    Status
    Not open for further replies.