~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
what??? good bye???? මොකෝ එහේ පදිංචි වෙන්නද කල්පනාව???. එහෙනම් ඔයා අම්බානක කන්නයි යන්නෙ අපෙන්.අපි කාගෙත් ජීවිතය උඩු ගං බලා පීනීමක් තමයි නගේ...අපි කාගෙත්...There are lots of issues to go through and win in our lives. This is just another one.All you have to do is keeping your sweet heart strong. mmm..what else to say????.....ආආහ්හ් මාව මතක් වෙද්දි හිනා යනවා නේද????? එච්චරාආආආආආයි. අන්න එච්චරආආයි මට ඕනෙ. :lol:Bye our sweet little" බෝනික්කි" CATCH YOU SOON AGAIN!:cool: ෆිට් නේ?:)
 

shenat

Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    යන ගමන සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා..
    හැමෝගෙම ආශීර්වාදය ඒ සඳහා නොඅඩුව ලැබෙයි
    නැවතත් ඉක්මනින්ම අපි අතරට එන්න...
    සුභ ගමන්! තෙරුවණ් සරණයි...!!!

    :yes::yes::yes::yes::yes::):):):):):)


    kawiyath anik ewath liyala thiyena widiyata duka hithenawa. :(

    good luck.. :)
     
    Last edited:

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Minu Nangiyo...Mama Meka Dekke Godak Parakku Wela...Samawenna Mata...Mata Hithagannawath beri Dukak Hithata Denuna...EK purawata Kichi Bichi Ga Ga...Duwa penna Kirilliya EK eken Ayn wenakota...Hitha gannawath behe...Eth Nangi Oyata Ikmaninma Saneepa wela Ikmaninma Ayeth Parana widiyatama oyage oya sinahawa deka ganna wasanawa apita thiyewi...Mage Nangita Budu Saranin Ikmaninma Suwaya lebenna kiyala Prarthana Karanawa...Hithe Hayyen Editharawa hema dekatama Muhuna denna nangi...Api hemoma Oya langa...Oyath ekkama Hema Mohothakama..Budu Saranin...Dalada Hamuduruwange pihiten Oyata E Shakthiya Lebewi...Ikmanin Enna Nangi...Api Maga Balagena Innawa...
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    what??? good bye???? මොකෝ එහේ පදිංචි වෙන්නද කල්පනාව???. එහෙනම් ඔයා අම්බානක කන්නයි යන්නෙ අපෙන්.අපි කාගෙත් ජීවිතය උඩු ගං බලා පීනීමක් තමයි නගේ...අපි කාගෙත්...There are lots of issues to go through and win in our lives. This is just another one.All you have to do is keeping your sweet heart strong. mmm..what else to say????.....ආආහ්හ් මාව මතක් වෙද්දි හිනා යනවා නේද????? එච්චරාආආආආආයි. අන්න එච්චරආආයි මට ඕනෙ. :lol:Bye our sweet little" බෝනික්කි" CATCH YOU SOON AGAIN!:cool: ෆිට් නේ?:)

    හෙහෙ, මටත් හිනා ගියා සහෝ. ෆිට්ම තමා.
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    1izaqa.jpg


    oya gihin awith ehe vistara okkoma mata kiyanna oni, Harida baba?
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කියන්න ඕනෙ හැමදේම මෙතැන ඉන්න අය කියලා ඉවරයි

    මෙතැන කවි වලින් 100ක් පිටු පිරුනත් ඔයාගේ කවියක් නැතිව කවි පිටුව සුසුම් හෙලයි.
    මොකද ඔයාගේ හැම වචනයක්ම අපේ හදවත් හිමීට පිරිමැද්ද නිසා...

    රොන් අයියා කියනවා වගේ ඔයා අපේ අහිංසක විප්ලවකාරී....

    දයාබරම නංගියො....." සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! "


     

    nwnbs

    Member
    ත්‍රෙඩ් එක පුරාම පුදුම ආදරයකින්... සහෝදරකමකින් පිරිලා... පුදුම සතුටක් දැනෙනව මේ බැඳීම් ගැන... නේද නංගියො...? හැමෝම හැමදාම මෙහෙම ඉන්නවනම්... කොච්චර ලස්සන වෙයිද... :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ත්‍රෙඩ් එක පුරාම පුදුම ආදරයකින්... සහෝදරකමකින් පිරිලා... පුදුම සතුටක් දැනෙනව මේ බැඳීම් ගැන... නේද නංගියො...? හැමෝම හැමදාම මෙහෙම ඉන්නවනම්... කොච්චර ලස්සන වෙයිද... :)


    ඔව් නුවන් අයියේ....
    මම හැමදාම හැමෝටම දයාබර උනා. ඒ දයාබර බව ආදරය මට පෙරලා හම්බ වෙලා....මට තව මොනාද ඕනෙ ඊට වඩා.....
    :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    personal wdawagayakata kavimal aiye
    ewara unama enawa. Auruddakin vitara

    amoooo awuruddakinda enne..?? hondata hitee... ithin moko oya yanne alaska wlatada..?? :lol::lol:
    iternet thiyena thanak set wechcha hatiye EK ekanna.... lankawe athile kohe hari yanwanm mobitel 3G ekaka arna yanna eke signal hondai... :lol::lol::lol:

    wish you all the best nangi... :):):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    I dunno whats the real scenario. It seems either u are leaving SL or going to get some treatment!
    Anyway I wish all the best for you sis!
    Take care & Keep your talents up ( Though I never commented on your creations I have seen lot of nice works here- So EK will never be able to fill the deficit of you- for sure!)


    your last lines made me delighted & its ma pleasure to get that words here from you Brother

    & also you hv good talent in poetry & keep written
    thanks for your wishes & all the Best !:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඩොලී ඔයා අද යනව නේ ද....මොනව කරන්න ද... එහෙ ඉදල එලකිරි එකට ලොග් වෙන්න බැරිද...?:eek::eek::eek:
    කොහොම උනත් වෙලාවක්ලැබුනොත් එලකිරි එක පැත්තෙ එන්න...:):)
    සතුටින් ඉන්න... ඒ වගේම ඔයාටත් කස්සටත් සුබ අනාගතයක්.....
    :):):)


    මම යන්නෙ 19 නෙ....
    අපි බලමු. ඉඩක් ලැබුනොත් එන්නම්....
    thanks for the wishes & All the Best:)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    මම යන්නෙ 19 නෙ....
    අපි බලමු. ඉඩක් ලැබුනොත් එන්නම්....
    thanks for the wishes & All the Best:)

    ඉඩක් ලැබුනොත්?. හඳට ගියත් අපිට කමක් නෑ. කවියක් දෙකක් එවන එකයි ඇත්තේ. ඔන්න, මම නරක මිනිහයි කියන්න එපා. :lol:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ඉඩක් ලැබුනොත්?. හඳට ගියත් අපිට කමක් නෑ. කවියක් දෙකක් එවන එකයි ඇත්තේ. ඔන්න, මම නරක මිනිහයි කියන්න එපා. :lol:

    :D:D ela ela...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉතින් නංගා.....

    සමුදෙන්න නම් එච්චර දක්‍ෂ නෑ මම. කවි ලියන්න වගේ තමා..

    කොහොම උනත් මුලින්ම කියන්න ඕනේ මට හොදටම විශ්වාසයි, මම හොඳටම දන්නවා
    ඔයා හොඳටම හොඳටම හොඳටම සනීප වෙලා ආයිත් එනවා කියලා. හොඳ............ටම
    සනීප වෙලා.
    (සිරීපාදේ නගින්න පුළුවන් තරම් සනීප වෙලා)

    ම්.....

    තව ඉතින් ස්තූති කරන්න ඕනේ මගේ අජපල් මෙලෝ රහක් නැති කවි කියවලා මාව දිරි
    ගැන්නුවට. තව රන්ඩු අල්ලපු වෙලාවක හිත එහෙම රිදුනන් සමාව ගන්නත් ඕනේ. තව වැඩිය
    කතා කලේ නැතුවට හිතේ ඔයාට තියෙන හිතවත්කම මගේම නංගියෙක්ට වගේ කියලා
    කියන්න ඕනේ. ඒත් ඉතින් ඒවා ඔයා ගිහින් ආවමත් කලෑකිනේ.

    ඉතින් ඔය වගේ පස්සේ කියන්නත් පුළුවන් ඒවා තමා ඔක්කොම තියෙන්නේ.

    දැනට කියන්න තියෙන්නේ ඉතින් පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියලා තමයි. අපි මග බලන්
    ඉන්නවා. ඔයාට සියලු ඉෂ්ට දේවතාවන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!

    තව..... ආ... දිනපතා දවසට අඩුම තරමින් දෙවරක්වත් දත්මදින්න.

    තව...... ලොව වටා නිලියන්ගේ රුව වඩන සබන් ලක්ස්...

    තව.......ඔන්න ඔහේ ඔය ඇති නේද? වැඩිය කතා නැති වුනාට කියවන්න ගත්තම බ්‍රේක් නෑ මට...

    බුදු සරණයි ඔයාට !!!


    ඉතින් අයියේ....

    සමුදෙන්න දක්ශ නැත්තම් සමු ගන්න දක්ශ වෙන්නත බෑනේ. නේද ?

    ඔයා කිව්වා වගේ සනීප වෙලා ඉක්මනින් එන්නම්. හැබැයි සිරීපාදෙ යන්න ඔයාටත් එන්න වෙයි. නඩේ ගුරා වෙලා :P

    රන්ඩු ඇල්ලුවේ ජොලියටනේ..

    ස්තූතියි ඔයාගේ ආශිර්වාදවලට....
    මෙහෙන් කොහේවත් යන්නේ නැතුව කවි ලියන්න. නැත්තම් ගුට්:baffled::lol:

    තව......දවසට දෙපාරක් නෙමේ තුන් පාරක්ම දත් මදින්නම්.

    නිළියන්ගේ රුව වඩන්නෙ ලක්ස් උනාට මගේ රුව වඩන්නෙ නම් මගෙ හොද හිත...;)

    තව...බැරුවෙලාවත් බ්‍රේක් නැති උනොත් ලගම තියෙන ගරාජ් එකට යන්න
    මතක් කරලා

    බුදුසරණයි අයියටත්:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉඩක් ලැබුනොත්?. හඳට ගියත් අපිට කමක් නෑ. කවියක් දෙකක් එවන එකයි ඇත්තේ. ඔන්න, මම නරක මිනිහයි කියන්න එපා. :lol:


    හික්.....හදේ සීතලට කවිය ඇද වෙයිද දන්නේ නෑ:P;)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කලින් කිව්ව විදියටම නංගි යනවනේ හරිම දුකයි තමා:sorry::sorry::sorry::sorry:, ඔයාටයි කස්සා ටයි ජය වේවා. දැන් ඉතින් කවි විලින් රන්ඩු වෙන්නවත් කවුරුත් :no::no::no:නේ අපේ අනිත් ගොබ්බයෝ ටිකට ඉතින් දේශපාලනය ඇර වෙන දෙයක් නෑනේ:growl::growl::growl:, කමක් නෑ ඔබට ජය ඔබට සුව ගන්න මහජන සම්පත:rofl::rofl::rofl:


    ඒක තමා මටත් තියෙන දුක..මට රන්ඩු වෙන්න කෙනෙක් නැති වෙනවනෙ

    බැරිද Dialog Roaming Free calls ගන්න විදියක් කියන්න:rofl::rolleyes::P
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    යන ගමන සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා..
    හැමෝගෙම ආශීර්වාදය ඒ සඳහා නොඅඩුව ලැබෙයි
    නැවතත් ඉක්මනින්ම අපි අතරට එන්න...
    සුභ ගමන්! තෙරුවණ් සරණයි...!!!

    ඔයාගේ ආශිර්වාදයට බොහෝම ස්තූතියි:)
     
    Status
    Not open for further replies.