පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
ජය වේවා...!!!

ජය වේවා...!!!
11.gif
11.gif
11.gif

දහ දාහක් ගැහුවා... දහ දාහක් ගැහුවා... (අමල්ක නංගගෙ යාළුවො දෙන්නෙක් එහෙම කිය කිය නටනව... :D )
හැමෝටම සුබ පැතුම්...:):):)
තව ඉදිරියටම යමු... එළකිරි...
11.gif
11.gif
11.gif
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ජය වේවා...!!!
11.gif
11.gif
11.gif

දහ දාහක් ගැහුවා... දහ දාහක් ගැහුවා... (අමල්ක නංගගෙ යාළුවො දෙන්නෙක් එහෙම කිය කිය නටනව... :D )
හැමෝටම සුබ පැතුම්...:):):)
තව ඉදිරියටම යමු... එළකිරි...
11.gif
11.gif
11.gif
ඕඕඕඕ ........... මගෙ ස්වීට් නරි පැටව් ටික

හොර චැට් thread එක
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජය වේවා...!!!
11.gif
11.gif
11.gif

දහ දාහක් ගැහුවා... දහ දාහක් ගැහුවා... (අමල්ක නංගගෙ යාළුවො දෙන්නෙක් එහෙම කිය කිය නටනව... :D )
හැමෝටම සුබ පැතුම්...:):):)
තව ඉදිරියටම යමු... එළකිරි...
11.gif
11.gif
11.gif
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී


    10,000


    හුයට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය!!

    ජය ශ්‍රී !!!


    ජයවේවා........ :):):):):)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ 1o ooo ට සුභ පැතුම් ~


    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගෙ තනියට මා පමනයි
    ඔහු එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසල වන්න

    ලිහිණියනේ පියාඹන්න
    ඔහු ඇති තැන සොයා යන්න
    මා මියයන බව පවසා
    ඔහු එවන්න මා බලන්න

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ගෙඩි සීයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩියයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංහල ජය ගීත නදට...සිංහල කොඩි වැල් ලෙල දෙන...
    සිංහල දෙරනේ.... සරන සිංහල සරනේ......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ~ 1o ooo ට සුභ පැතුම් ~


    හිත උපන්න ආලවන්ත
    ඒ රුව කෝ මට කියන්න
    මගෙ තනියට මා පමනයි
    ඔහු එවන්න මා බලන්න

    කඳුළු දෙන්න මට හඬන්න
    සත් සමුදුරු ගොඩ ගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න
    සක්වල ගල සසල වන්න

    ලිහිණියනේ පියාඹන්න
    ඔහු ඇති තැන සොයා යන්න
    මා මියයන බව පවසා
    ඔහු එවන්න මා බලන්න


    නංගිත් එහෙනම් හොඳ සින්දු දන්නවා වගේ..... :):):)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය නගමින් ඔබ එනු දුටුවෙමි
    මා ලුහු බඳිමින්....

    ගිරි ශිඛර මුඳුන් වල වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ

    රළු බොරලු ගමන් මග වැලි තලා වැනිය අද
    හැරී බලමි මම ඔබේ ඇසින් ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට ඔබත් මමත් හමුවන දවසක්


    කපුගේ


    මගේ ආසම සිංදුවක් නුවන් අප් කරේ

     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    අදුර ගලා යන හෝරාවේ - හෙක්ටර් ඩයස්

    අදුර ගලා යන හෝරාවේ - සදවත පීදෙන මේ යාමේ//
    මුව අග විකසිත උනුසුම් හැගුමන් ඔබට කියන්නයි මා ආවේ


    මා හද හැගුමන් ඔබට කියනවද රහසින් කොදුරාලා
    ප්‍රේමයේගී පද සුලගට මුසුකොට ඉමු අපි හිනැහීලා
    සුන්දර ඒ සිහින ඔබේ පුබුදමි සෙනෙහෙ වඩා
    අදුර ගලා යන.....

    රන්වන් පාටින් දිලිසෙන අහසට යමු අපි පියඹාලා
    ඔබරුව දුටු ඒ පින්බර සදවත යයි අර පාවීලා
    ආදරයත් තරුවැල් වී මුතුකැට වැහිවැහැලා
    අදුර ගලා යන.....
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Sweetest Girl



    (Wyclef Jean (Lil Wayne)
    Some live for the bill
    Some kill for the bill
    She wined for the bill
    Grind for the bill
    (and she used to be the sweetest girl)
    Some steal for the bill, if they got to pay they bill
    (and she used to be the sweetest girl)
    Tonight Wyclef, Akon, Weezy and Nia


    [Verse 1: (Wyclef Jean)]
    High school she was that girl that make me do the hula hoop around the gym
    (Just to get a peek again, she's a 10)
    High school she was
    That girl that make me do the hula hoop around the gym
    (Just to get a peek again, she's a 10)
    Never thought she would come and work for the president
    Mr. George Washington (where my money at?)
    She thought he'd call (where my money at?)
    She had a good day, bad day, sunny day, rainy day
    All she wanna know is (where my money at?)
    Closed legs don't get fed, go out there and make my bread
    All you wanna know is (where my money at?)
    She ended up in a road car, bruised up, scarred hard
    All you wanna know is (where my money at?)
    She thought he'd call (where my money at?)


    [Chorus: (Akon) ]
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)


    [Verse 2: (Akon)]
    Pimpin' got harder cos, hoes got smarter
    On the strip is something they don't wanna be a part of
    Rather be up in the club shakin' for a dub
    For triple times the money and spending it like they wanna
    They got they mind on they money, money on they mind
    They got they finger on the trigger, hand on the nines
    See everyday they feel the struggle, but staying on they grind
    And aint nobody takin; from us, and thats the bottom line
    But I know there's a drop in the block
    You move slow
    You getting' pressure from cops
    you don't know not to lay low
    Because 25 to life is no joke
    To all my real gorillas thuggin'
    On top of corners every day strugglin'
    All the beautiful women getting' money
    Washin' them dollar bills like laundry


    [Chorus: (Akon) ] (x2)
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)


    [Bridge: (Wyclef Jean)]
    Money, money-money-money
    Money, money-money-money
    It drives the world crazy



    [Verse 3: (Lil Wayne)]
    (Weezy) She used to be (she used to be the sweetest girl)
    She used to be the sweetest girl ever
    ever Now she like sour ameretta
    She wears a dress to the T like the letter
    And if you make it rain she will be under the weather
    She used to run track back in high school
    Now she tricks off the track right by school
    She takes a loss cos she don't wanna see her child lose
    So respect her, I'll pay up for the time used
    And then she runs to the pastor
    And he tells her there will be a new chapter
    But she feels no different after
    And then she asks him


    [Chorus: (Akon) ] (x2)
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Cos I'mma tell you like you told me
    Cash rules everything around me
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)
    Singin' dollar dollar bill yall(dollar, dollar bill yall)


    [Outro: (Wyclef Jean)]
    Some live for the bill
    Some kill for the bill (where my money at?)
    She wined for the bill
    Grind for the bill (where my money at?)
    Some steal for the bill, if they got to pay the bill (where my money at?)
    Tonight Wyclef, Akon, Weezy and Nia
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    1000 වෙනි කඩ ඉම පසු කල පද පේලි හුයට මගේ හද පිරි සුභ පැතුම්... මෙහි ආරම්භකයා වන අමිල අයියා ඇතුළු මේ දක්වා මේ හුයට දායක වූ සැමට ගොඩක් ස්තුතියි.ගීතයක් ඇසීමට පෙර එහි පද පේලි අරුත් දැකීමෙන් එම ගීතය ඇසීමට ඇතිකල පෙළඹවීම මා ගොඩක් අගය කරනවා. .පුරා පිටු 1000 ක් තිස්සේ විටෙක දුක විටෙක සතුට විටෙක විරහව හදේ ඇතිවූ මිහිර අකුරු කොට මෙමෙ හුයේ සටහන් කිරීමෙන් මා ලද ආස්වාදය අසීමිතයි.... තව තවත් ඉදිරියට යෑමට මාගේ සුභ පැතුම්... සැමට තෙරුවන් සරණයි!
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී


    10,000


    හුයට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය!!

    ජය ශ්‍රී !!!
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Congrats All !!!!!! :D
     
    Status
    Not open for further replies.