පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට...
ලඟට ලංව කවි ලියන්න අවසර ඇතිනම්
මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...

අහස තරම් දුරක ඉඳන්
පිනි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම්...
ඒ කෙහෙරැළි සිප ගන්නට ඇයි මට තහනම්...

ගහ කොල නටු වලට හොරෙන්
මහ රෑ ඔබෙ ලඟට ඇවිත්
ඔබෙ සියොලඟ සිපගන්නට සුළඟට හැකිනම්...
ඒ සියොලඟ සිප ගන්නට ඇයි මට තහනම්...

-ලක්ෂ්මන් හේවාවිතාරණ-
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    10,000 කඩඉමට හද පිරි සුභ පැතුම්
    ගොඩක් ස්තූතියි අමිල අයියේ මේ වගේ සිතුවිලි,දුක සතුට ගීතයෙන් නිර්මාණ වලින් බෙදාගන්න තැනක් අප හැමදෙනාටම නවාතැනක් ලබාදුන්නට....මෙතනින් ගොඩක් අය තමන්ගෙ හිතේ තිබ්බ දුක...සතුට ඒ වගේම තනිකම කියාගන්න බැරි වුණ දේවල්....කොයිතරම් කියලා ඇද්ද...
    සුභ පැතුම් තව බොහෝ දුර මේ එකමුතුවේ මල් දම රැදෙන්නට සිත් තුල....

    6jneqb.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔව්මයි :shocked:
    බොහෝම ස්තූතියි අමිල අයියෙ මේ වගේ Thread එකක් පටන් ගත්තට
    එලකිරි එකේ සමහර අයට මූනටම කියන්න බැරි දේවල් සිංදුවෙන් කියන්න කියාපු තැනක් උනා මේ Thread එක ;):lol:
    ඒ වගේම සමහරු අහක යන තොප්පිත් දාගත්තු තැනක්

    මොනව උනත් බොහෝම ස්තීතියි අමිල අයියෙ හැම දේකටම :D
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔව්මයි :shocked:
    බොහෝම ස්තූතියි අමිල අයියෙ මේ වගේ Thread එකක් පටන් ගත්තට
    එලකිරි එකේ සමහර අයට මූනටම කියන්න බැරි දේවල් සිංදුවෙන් කියන්න කියාපු තැනක් උනා මේ Thread එක ;):lol:
    ඒ වගේම සමහරු අහක යන තොප්පිත් දාගත්තු තැනක්

    මොනව උනත් බොහෝම ස්තීතියි අමිල අයියෙ හැම දේකටම :D
    :lol:දෙවි මල්ලියටත් ඕවා මතක් කරලා දෙන්නම ඕනි අපි...:rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
    නංවා ප්‍රභා ලෝතුරා රශ්මි මාලා
    හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී

    10,000

    හුයට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය!!

    ජය ශ්‍රී !!!
    image.php

    මේ හුය ආරම්භ කළ ඔබට හා දායක වූ සැමට සුභ පැතුම්...!!! :D
     
    nwnbs

    Member
    image.php

    වෙනුවෙන් සුභපැතූ හා දායක වූ ඔබට අපේ ප්‍රණාමය
    7.gif

    මාර ලිස්ට් එකක්නෙ...
    හොර චැට් ත්‍රෙඩ් එකට පිං සිඩ්ඩ වෙන්න මමත් තුන්සිය අනූ ගානක් පෝස්ට් දාල... :D:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol:දෙවි මල්ලියටත් ඕවා මතක් කරලා දෙන්නම ඕනි අපි...:rofl:

    හෙහෙ මට මගේ Birth day එකත් අමතක වෙන ඒකේ මේක මොකක්ද :P
    Thanx ඔයාටත් මතක් කළාට අක්කෙ :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට නම්

    සිත මැද පෙම්බර කම් රඳවා
    යන එන මග ඉගි බිගි කරමින්
    හොදනෑ කරනා ඔය දගකම්
    දුටුවොත් වෙන අය වෙයි නපුරක්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත ඔබට මුවාවී ඉකි බිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    මේ ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකිගසමින් හඩන හැටී
    සිත ඔබට මුලා වූ දා ඉඳලා

    නිරෝශා -රී පෝස්ට්
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවිය ඔබ
    තුන් තිස්පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ...... කවිය ඔබ
     
    Status
    Not open for further replies.