10,000 කඩඉමට හද පිරි සුභ පැතුම්
ගොඩක් ස්තූතියි අමිල අයියේ මේ වගේ සිතුවිලි,දුක සතුට ගීතයෙන් නිර්මාණ වලින් බෙදාගන්න තැනක් අප හැමදෙනාටම නවාතැනක් ලබාදුන්නට....මෙතනින් ගොඩක් අය තමන්ගෙ හිතේ තිබ්බ දුක...සතුට ඒ වගේම තනිකම කියාගන්න බැරි වුණ දේවල්....කොයිතරම් කියලා ඇද්ද...
සුභ පැතුම් තව බොහෝ දුර මේ එකමුතුවේ මල් දම රැදෙන්නට සිත් තුල....
![]()




ඔව්මයි
බොහෝම ස්තූතියි අමිල අයියෙ මේ වගේ Thread එකක් පටන් ගත්තට
එලකිරි එකේ සමහර අයට මූනටම කියන්න බැරි දේවල් සිංදුවෙන් කියන්න කියාපු තැනක් උනා මේ Thread එක
ඒ වගේම සමහරු අහක යන තොප්පිත් දාගත්තු තැනක්
මොනව උනත් බොහෝම ස්තීතියි අමිල අයියෙ හැම දේකටම![]()
දෙවි මල්ලියටත් ඕවා මතක් කරලා දෙන්නම ඕනි අපි...
දෙයියන්ටවත් පේන්නෙ නැති හැටි...දෙවි මල්ලියටත් ඕවා මතක් කරලා දෙන්නම ඕනි අපි...
![]()

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ
නංවා ප්රභා ලෝතුරා රශ්මි මාලා
හෙළදෙරණ ජන ජයතු ජය මංගලානී
10,000
හුයට දායක වූ සැමට මගේ හද පිරි ප්රණාමය!!
ජය ශ්රී !!!

What a song
This guy's Singing is almost perfect

මාර ලිස්ට් එකක්නෙ...


දෙවි මල්ලියටත් ඕවා මතක් කරලා දෙන්නම ඕනි අපි...
![]()


Welcomewoooww!!! nice song bro!![]()
