කුමාර මල්ලි දීල තියෙන මේ ගීතය දැක්කම යමක් කියන්න හිතුනා..මුලින්ම මගේ මතකය ඇවිස්සුවට කුමාර මල්ලියට පින්........
මේ ගීතය ගායනා කරන කේ.සේන නම් ගායන ශිල්පියාගේ තවත් මියුරුතම බොහෝ හදවත් හඬවන ලද 70 දශකයේ ඉතාම ජනප්රිය ගීයක් මතක් වුනා....
"මවකගේ උනුසුම නොලබා" කියන ගීතය...අම්මා කෙනෙක් දරුවා බිහිකරද්දිම මෙලොවින් සමුගත්තයින් පස්සෙ ඒ තාත්තා තමන්ගේ කිරි කැටි පුතා නලවනකොට කියන සරල වචනවලින් ප්රබන්ධය වුනු අනුවේදනීය ගීතයක්...
තියෙන කෙනෙක් ඒ ගීතය මෙතනැට ලබා දුන්නොත් එම ගීතය රස විඳින්න කියල මං සියලුම සහෝදර සහෝදරියන්ගෙන් කරුනාවෙන් ඉල්ලනවා....
මේ ගායකයාම තමයි පසු කලෙක " හාදුව දුප්පත් පොහොසත් කාටත්" කියන ගීතය ගායනා කලෙත්...
HAADUWA DUPPATH POHOSATH
ඒත් මේ ගැන කතා කරන්නට තැන මෙතන නොවේ
කැමැත්තකුත් නැත.
How did you managed to type so much
i can't even think