SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
කු‍මාර ම‍ල්‍ලි‍ දී‍ල‍ ති‍යෙ‍න මේ‍ ගී‍ත‍ය‍ දැ‍ක්‍කම ය‍ම‍ක්‍ කි‍ය‍න්න හි‍තු‍නා‍..මු‍ලි‍න්‍ම ම‍ගේ‍ ම‍ත‍ක‍ය‍ ඇ‍වි‍ස්‍සු‍ව‍ට‍ කු‍මා‍ර‍ ම‍ල්‍ලි‍ය‍ට‍ පි‍න්‍........

මේ‍ ගී‍ත‍ය‍ ගා‍ය‍නා‍ ක‍ර‍න කේ‍.සේ‍න නම්‍ ගා‍ය‍න ශි‍ල්‍පි‍යා‍ගේ‍ ත‍ව‍ත්‍ මි‍යු‍රු‍ත‍ම‍ බො‍හෝ‍ හ‍ද‍ව‍ත්‍ හඬව‍න‍ ල‍ද‍ 70 ද‍ශක‍යේ‍ ඉ‍තා‍ම ජ‍නප්‍රි‍ය‍ ගී‍ය‍ක්‍ ම‍ත‍ක්‍ වු‍නා‍....

"ම‍ව‍ක‍ගේ‍ උ‍නු‍සු‍ම‍ නො‍ල‍බා‍" කි‍ය‍න ගී‍ත‍ය...අ‍ම්‍මා‍ කෙ‍නෙ‍ක්‍ ද‍රු‍වා‍ බි‍හි‍ක‍රද්‍දි‍ම‍ මෙ‍ලො‍වි‍න්‍ ස‍මු‍ග‍ත්‍තයි‍න්‍ ප‍ස්සෙ‍ ඒ‍ තා‍ත්‍තා‍ ත‍මන්ගේ‍ කි‍රි‍ කැ‍ටි‍ පු‍තා‍ න‍ල‍ව‍නකො‍ට‍ කි‍ය‍න‍ ස‍ර‍ල ව‍චන‍ව‍ලි‍න්‍ ප්‍ර‍බ‍න්ධය‍ වු‍නු‍ අ‍නු‍වේ‍ද‍නී‍ය‍ ගී‍ත‍ය‍ක්‍...

ති‍යෙ‍න‍ කෙ‍නෙ‍ක්‍ ඒ‍ ගී‍ත‍ය‍ මෙ‍ත‍නැ‍ට ල‍බා‍ දු‍න්නො‍ත්‍ එ‍ම ගී‍ත‍ය‍ ර‍ස වි‍ඳි‍න්න කි‍ය‍ල‍ මං‍ සි‍ය‍ලු‍ම‍ ස‍හෝ‍ද‍ර‍ ස‍හෝ‍ද‍රි‍ය‍න්‍ගෙ‍න්‍ ක‍රු‍නා‍වෙ‍න්‍ ඉ‍ල්‍ල‍න‍වා‍....

මේ‍ ගා‍ය‍ක‍යා‍ම ත‍ම‍යි‍ ප‍සු‍ ක‍ලෙ‍ක‍ " හා‍දු‍ව‍ දු‍ප්‍ප‍ත්‍ පො‍හො‍ස‍ත්‍ කා‍ට‍ත්‍" කි‍ය‍න‍ ගී‍ත‍ය‍ ගා‍ය‍නා‍ ක‍ලෙ‍ත්‍...

HAADUWA DUPPATH POHOSATH
K.SENA

මවකගෙ උණුසුම ගැන කියනකොට, මට මතක් වුනේ පිය සෙනෙහස අකාලයේ අහිමිවූ පුතෙකුගේ ශෝකාලාපය. ලාබාල වියේ පුතකුට පියකු අහිමි වීමේ පාඩුව ගීයකින් ගයා නිම කල හැකිද?
මෙය ගායකයාගේ සත්‍ය අත්දැකීමක්. ඒ නිසාමදෝ ඔහුගේ අනුවේදනීය හඬ අපගේ සිත් පාරනවා.

සුරේන්ද්‍ර පෙරේරාගේ මන මෝහනීය හඬ​

http://www.mediafire.com/?jyeqm1mz1xz
විවාදයක් නෑ,හොඳ හඬක් හිමි, අනාගතයක් ඇති කොල්ලෙක්.ගීතයට උපරිම සාධාරණයක් කර තිබෙනවා.
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රොන් අය්යේ මෙතනට මා එකතු කරන අදහස ගැන උරණ නොවෙනු ඇතැයි සිතනවා.ඒ යුගයේ මිනිසුන් මධුවිතක් ලෙස මත්පැන් පානය කල බව සත්‍යයක්.එමෙන්ම ඔවුනගේ උපරිම නිර්මාණ කුසලතාවයට එයින් එලියක් ලැබුවාක් මෙන්ම ජීවිත කාලය ඉතාම ආසන්න අවසානය දක්වාම ඔවුන් මිනිසුන් (ඇවිදින මළ කුනු ලෙස නොව)ලෙස ජීවත් වුනා.(ආසන්න වශයෙන් අවු60-70වක් වත්)
මම මේ ගැන කියන්නට පරිනත නොවුවත් නිර්මාණකරනයට මනස ළිහිල් කිරීමේ ඔසුවක් ලෙස බොහොමයක් කළාකරුවන් මධුවිතක් ලෙස මත්පැන් පාවිච්චි කරලා තියනවනේ.අතළොස්සක් නූගත් සීමාන්තික මිතුරු ඇසුර විහින් විනාශ වූ බවත් අමතක කල නොහැකියි.
මට නම් මේ අදහස් හා එකඟ වෙන්න බෑ :rolleyes: ඒත් මේ ගැන කතා කරන්නට තැන මෙතන නොවේ
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ආ‍න‍න්‍ද‍යට ව‍ඩා‍ ප්‍ර‍ග්‍ජා‍ව‍ම ඇ‍සු‍රු‍ ක‍ල ක‍පු‍ගේ‍ හැ‍රු‍නු‍ කො‍ට‍ ම‍ත්‍පැ‍නෙ‍න්‍ අ‍ප‍ට අ‍හි‍මි‍ වු‍ව‍න්‍ අ‍ත‍ර‍ ම‍හ‍ග‍මසේ‍ක‍ර, බං‍ඩා‍ර කේ‍.වි‍ජේ‍තුං‍ග, ප්‍රේ‍ම‍කී‍ර්තී‍ ද අ‍ල්‍වි‍ස් ‍(අ‍ධම‍යි‍න්‍ අ‍ති‍න්‍ ඝා‍ත‍න‍ය‍ නො‍වු‍නා‍ න‍ම්‍ ඔ‍හු‍ට‍ත්‍ මේ‍ ඉ‍ර‍න‍මම ත‍ම‍යි‍) අ‍ත‍ර‍ ප්‍ර‍මු‍ඛත්‍ව‍ය‍ක්‍ ද‍ර‍න‍වා‍..

අ‍පි‍ට‍ මෙ‍හී‍දී‍ කො‍හෙ‍ත්‍ම‍ අ‍ම‍ත‍ක‍ ක‍ර‍න්න බැ‍හැ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍, මි‍ල්ටන්‍ පෙ‍රේ‍රා‍ හා‍ මි‍ල්‍ටන්‍ ම‍ල්‍ල‍වා‍ර‍ච්‍චි‍, ක්‍ලැ‍ර‍න්‍ස්‍ වි‍ජේ‍ව‍ර්ධන ව‍ගේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ ප්‍රේ‍ම‍නී‍ය‍ ගා‍ය‍ක‍ය‍න්‍ කී‍ප‍ දෙ‍නා‍ත්‍ අ‍පේ‍ අ‍වා‍ස‍නා‍ව‍ට මේ‍ ඉ‍ර‍ණම‍ටම ගො‍දු‍රු‍ වු‍න හැ‍ටි‍...

අප අතරින් මීට වසරකට පෙර වෙන්වූ මර්වින් පෙරේරා නම්වූ අති විශිෂ්ට ගායකයාගේ නමත් මේ ලැයිස්තුවට ඇතුලත් විය යුතුයි.
 
එසේය.ඔබේ මතය එසේවිය හැකියි.:)
එහෙත් එහෙම වුනානේ මෙතුවක්(ඉතා සීමිත තැනක හැර)
සමාවන්න !ගීත සහ බැඳුන (විවිධ වූ-රස-නීරස)කතිකාවක් සඳහා අපට යන්නට වෙන තැනක් නැත.
:lol:කැමැත්තකුත් නැත.
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රොන් අය්යේ මෙතනට මා එකතු කරන අදහස ගැන උරණ නොවෙනු ඇතැයි සිතනවා.ඒ යුගයේ මිනිසුන් මධුවිතක් ලෙස මත්පැන් පානය කල බව සත්‍යයක්.එමෙන්ම ඔවුනගේ උපරිම නිර්මාණ කුසලතාවයට එයින් එලියක් ලැබුවාක් මෙන්ම ජීවිත කාලය ඉතාම ආසන්න අවසානය දක්වාම ඔවුන් මිනිසුන් (ඇවිදින මළ කුනු ලෙස නොව)ලෙස ජීවත් වුනා.(ආසන්න වශයෙන් අවු60-70වක් වත්)
    මම මේ ගැන කියන්නට පරිනත නොවුවත් නිර්මාණකරනයට මනස ළිහිල් කිරීමේ ඔසුවක් ලෙස බොහොමයක් කළාකරුවන් මධුවිතක් ලෙස මත්පැන් පාවිච්චි කරලා තියනවනේ.අතළොස්සක් නූගත් සීමාන්තික මිතුරු ඇසුර විහින් විනාශ වූ බවත් අමතක කල නොහැකියි.

    ඕනේ කෙනෙක් බිව්වට කමක් නැත. නමුත් නාන්න හොද නැහැ. තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ම අවදානම බාරගෙන...
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    අප අතරින් මීට වසරකට පෙර වෙන්වූ මර්වින් පෙරේරා නම්වූ අති විශිෂ්ට ගායකයාගේ නමත් මේ ලැයිස්තුවට ඇතුලත් විය යුතුයි.

    ME SODURU REYE

    MERVIN PERERA

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ම‍ල්‍ලි‍ හ‍රි‍..අ‍ම්‍මා‍ ඒ‍ කා‍ලයේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ නි‍ලි‍ය‍ක්‍ ත‍ල‍තා‍ ගු‍න‍සේ‍ක‍ර..

    තා‍ත්‍තා‍ බැ‍සි‍ල්‍ ද සේ‍රම්..එ‍ය‍ත්‍ න‍ළු‍වෙ‍ක්‍..ව‍නරජා‍ චි‍ත්‍ර‍ප‍ට‍යේ‍

    බැසිල් තමයි සිංහල සිනමාවෙ උසම නළුවා.
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    මේ තියෙන්නෙ එවැනි අවස්ථාවක නිර්මාණයවු ගීයක්.........

    පද රචනය: ප්‍රේ‍ම‍කී‍ර්තී‍ ද අ‍ල්‍වි‍ස්

    රොන් අය්යේ මෙතනට මා එකතු කරන අදහස ගැන උරණ නොවෙනු ඇතැයි සිතනවා.ඒ යුගයේ මිනිසුන් මධුවිතක් ලෙස මත්පැන් පානය කල බව සත්‍යයක්.එමෙන්ම ඔවුනගේ උපරිම නිර්මාණ කුසලතාවයට එයින් එලියක් ලැබුවාක් මෙන්ම ජීවිත කාලය ඉතාම ආසන්න අවසානය දක්වාම ඔවුන් මිනිසුන් (ඇවිදින මළ කුනු ලෙස නොව)ලෙස ජීවත් වුනා.(ආසන්න වශයෙන් අවු60-70වක් වත්)
    මම මේ ගැන කියන්නට පරිනත නොවුවත් නිර්මාණකරනයට මනස ළිහිල් කිරීමේ ඔසුවක් ලෙස බොහොමයක් කළාකරුවන් මධුවිතක් ලෙස මත්පැන් පාවිච්චි කරලා තියනවනේ.අතළොස්සක් නූගත් සීමාන්තික මිතුරු ඇසුර විහින් විනාශ වූ බවත් අමතක කල නොහැකියි.

    ආ‍න‍න්‍ද‍යට ව‍ඩා‍ ප්‍ර‍ග්‍ජා‍ව‍ම ඇ‍සු‍රු‍ ක‍ල ක‍පු‍ගේ‍ හැ‍රු‍නු‍ කො‍ට‍ ම‍ත්‍පැ‍නෙ‍න්‍ අ‍ප‍ට අ‍හි‍මි‍ වු‍ව‍න්‍ අ‍ත‍ර‍ ම‍හ‍ග‍මසේ‍ක‍ර, බං‍ඩා‍ර කේ‍.වි‍ජේ‍තුං‍ග, ප්‍රේ‍ම‍කී‍ර්තී‍ ද අ‍ල්‍වි‍ස් ‍(අ‍ධම‍යි‍න්‍ අ‍ති‍න්‍ ඝා‍ත‍න‍ය‍ නො‍වු‍නා‍ න‍ම්‍ ඔ‍හු‍ට‍ත්‍ මේ‍ ඉ‍ර‍න‍මම ත‍ම‍යි‍) අ‍ත‍ර‍ ප්‍ර‍මු‍ඛත්‍ව‍ය‍ක්‍ ද‍ර‍න‍වා‍..

    අ‍පි‍ට‍ මෙ‍හී‍දී‍ කො‍හෙ‍ත්‍ම‍ අ‍ම‍ත‍ක‍ ක‍ර‍න්න බැ‍හැ‍ අ‍ම‍ර‍ණි‍ය‍ ජෝ‍ති‍, මි‍ල්ටන්‍ පෙ‍රේ‍රා‍ හා‍ මි‍ල්‍ටන්‍ ම‍ල්‍ල‍වා‍ර‍ච්‍චි‍, ක්‍ලැ‍ර‍න්‍ස්‍ වි‍ජේ‍ව‍ර්ධන ව‍ගේ‍ ජ‍න‍ප්‍රි‍ය‍ ප්‍රේ‍ම‍නී‍ය‍ ගා‍ය‍ක‍ය‍න්‍ කී‍ප‍ දෙ‍නා‍ත්‍ අ‍පේ‍ අ‍වා‍ස‍නා‍ව‍ට මේ‍ ඉ‍ර‍ණම‍ටම ගො‍දු‍රු‍ වු‍න හැ‍ටි‍...

    සමාවක් නැත. මා නම් දකින්නෙ වරද වරදමයි කෙසේ කලත්......

    ඕනේ කෙනෙක් බිව්වට කමක් නැත. නමුත් නාන්න හොද නැහැ. තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ම අවදානම බාරගෙන...
     
    Kan Kuna

    Member
    Dec 23, 2009
    29
    2
    0
    ඒරොප්පේ
    ඕනේ කෙනෙක් බිව්වට කමක් නැත. නමුත් නාන්න හොද නැහැ. තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ. තමන්ම අවදානම බාරගෙන...

    ටික කලක් මිනිසා මත්පැන් බීමෙන් අනතුරුව, මත්පැන් විසින් මිනිසා කෑමට පටන් ගනී. :no:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මටම පෙම්කර නෙතඟ නිවසන
    සදා නොසිඳෙන සුනිල උල්පත
    කඳූළු බිංදුව..

    - සේනානායක වෙරලියද්ද

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අප අතරින් මීට වසරකට පෙර වෙන්වූ මර්වින් පෙරේරා නම්වූ අති විශිෂ්ට ගායකයාගේ නමත් මේ ලැයිස්තුවට ඇතුලත් විය යුතුයි.

    ම‍ට එ‍ම ස‍හෘ‍ද‍යා‍ අ‍ම‍ත‍ක‍ වී‍ම ගැ‍න ස‍මා‍වෙ‍න්න..ඔ‍බ‍ට ස්‍තු‍ති‍යි‍ ම‍ත‍ක‍ය‍ අ‍ව‍දි‍ ක‍ලා‍ට...

    ම‍ට ඒ‍ ග‍ම‍න්ම ම‍ත‍ක්‍ උ‍නා‍ ස‍ති‍ෂ්‍ පෙ‍රේ‍රා‍ගෙ‍ තා‍ත්‍තා‍ අ‍ප‍ අ‍ත‍රි‍න්‍ ස‍මු‍ග‍ත්‍ ටී‍‍.ෂෙ‍ල්‍ටන්‍ පෙ‍රේ‍රා‍ ගා‍ය‍න ශි‍ල්‍පි‍යා‍ව‍ත්‍..ෂෙ‍ල්‍ටන්‍ අ‍ය්යා‍ ත‍ම‍යි‍ ජෝ‍ති‍පා‍ල‍ හා‍ මි‍ල්‍ටන්‍ පෙ‍රේ‍රා‍ගේ‍ ක‍න්‍ක‍ළු‍ ම‍ධු‍ර ගී‍ත බො‍හො‍ම‍ය‍ක‍ට‍ම තා‍ල ත‍රං‍ග (ත‍බ්‍ලා‍ව‍) වා‍ද‍න‍ය‍ ක‍ලේ‍...

    ඒ‍ ව‍ගේ‍ම‍ ත‍ව‍ත්‍ අ‍පි‍ ගො‍ඩා‍ක්‍ ප්‍රේ‍ම‍ ක‍ර‍න ප්‍ර‍බු‍ද්‍ධ ගා‍ය‍න ශි‍ල්‍පී‍න්‍ කී‍පපො‍ල‍ක්‍ම ත‍ව‍ම ජී‍ව‍තු‍න්‍ අ‍ත‍ර‍ ඉ‍න්න‍වා‍ මේ‍ ගො‍න්නට එ‍ක‍තු‍ වෙ‍න්න ගො‍ස්‍ ප‍සු‍ව‍ එ‍යි‍න්‍ අ‍ත්‍මි‍දු‍නු‍....
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අය්යේ මෙතනට මා එකතු කරන අදහස ගැන උරණ නොවෙනු ඇතැයි සිතනවා.ඒ යුගයේ මිනිසුන් මධුවිතක් ලෙස මත්පැන් පානය කල බව සත්‍යයක්.එමෙන්ම ඔවුනගේ උපරිම නිර්මාණ කුසලතාවයට එයින් එලියක් ලැබුවාක් මෙන්ම ජීවිත කාලය ඉතාම ආසන්න අවසානය දක්වාම ඔවුන් මිනිසුන් (ඇවිදින මළ කුනු ලෙස නොව)ලෙස ජීවත් වුනා.(ආසන්න වශයෙන් අවු60-70වක් වත්)
    මම මේ ගැන කියන්නට පරිනත නොවුවත් නිර්මාණකරනයට මනස ළිහිල් කිරීමේ ඔසුවක් ලෙස බොහොමයක් කළාකරුවන් මධුවිතක් ලෙස මත්පැන් පාවිච්චි කරලා තියනවනේ.අතළොස්සක් නූගත් සීමාන්තික මිතුරු ඇසුර විහින් විනාශ වූ බවත් අමතක කල නොහැකියි.

    නං‍ගි‍යා‍ මෙ‍හෙ‍ම‍නේ‍ ඕ‍කෙ‍ ඇ‍තු‍ල්‍ පැ‍ත්‍ත...ජ‍න‍තා‍ ගා‍ය‍කයි‍න්‍ පො‍දු‍ ජ‍න‍තා‍ව හා‍ එ‍ක‍ට හු‍ස්‍ම‍ ගැ‍නී‍මේ‍දී‍ ඔ‍වු‍න්‍ හා‍ හ‍දව‍ත බෙ‍දා‍ගැ‍නී‍මේ‍දී‍ මේ‍ ම‍ත්‍පැ‍න‍ට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ යො‍මු‍ වෙ‍න‍වා‍.. ගී‍ත‍ සා‍ජ්‍ජ..උ‍ත්‍ස‍ව‍ ඔ‍ය‍ එ‍කී‍ මෙ‍කී‍ නො‍කී‍ හැ‍ම තැ‍නක‍ම..

    හැ‍බැ‍යි‍ නං‍ගී‍ කි‍ය‍පු‍ වි‍දි‍හ‍ට‍ නි‍ර්‍මා‍න‍ක‍ර‍න‍ය‍ට‍ උ‍ත්තේ‍ජ‍කය‍ක්‍ ව‍ශයෙ‍න්‍ හෝ‍ ඔ‍වු‍න්‍ට‍ ම‍න‍ස ලි‍හි‍ල්‍ ක‍ර ගැ‍නී‍ම‍ක්‍ ව‍ශයෙ‍න්‍ හි‍ත‍ල‍ ඔ‍වු‍න්‍ මේ‍ ම‍දු‍වි‍ත‍ ක‍ටේ‍ ති‍යා‍ ග‍ත්ත කි‍ය‍ල‍ හි‍ත‍න්න අ‍ප‍හ‍සු‍යි‍..

    උ‍දා‍හ‍ර‍න‍ය‍ක‍ට‍ අ‍පි‍ ප්‍රේ‍මකී‍ර්ති‍ ද අ‍ල්‍වි‍ස්‍ න‍මැ‍ති‍ ජ‍න‍ප්‍රි‍ය‍ ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍ක‍යා‍ අ‍රන්‍ බ‍ල‍මු‍... අ‍පේ‍ ප්‍ර‍බු‍ද්ධ ගා‍ය‍ක‍ ගා‍යි‍කා‍ව‍න්ගෙ‍ එ‍ක‍ රැ‍යි‍න්‍ ජ‍න‍ප්‍රි‍ය‍ වු‍න‍ ඉ‍තා‍ම උ‍ස‍ස්‍ භා‍වා‍ත්‍ම‍ක ගී‍ත ගො‍ඩා‍ක්‍ ලි‍ය‍ල‍ ති‍යෙ‍න්නෙ‍ හ‍රි‍ හ‍දි‍ස්‍සි‍යෙ‍න්‍ එ‍ක්කො‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කැ‍න්‍ටි‍මේ‍දී‍ සි‍ග‍ර‍ට්‍ පෙ‍ට්‍ටි‍යේ‍ ඊ‍ය‍ම්‍ කො‍ල‍ය‍ ම‍ත‍ එ‍හෙ‍ම‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කො‍රි‍ඩෝ‍වේ‍ හි‍ට‍ගෙ‍න‍ බි‍ත්‍ති‍ය‍ක‍ට‍ හේ‍ත්‍තු‍ වෙ‍ලා‍....

    දැ‍න්‍ බ‍ල‍න්න ජෝ‍ති‍පා‍ල‍..මි‍ල්‍ටන් ව‍ගේ‍ ශි‍ල්‍පී‍න්‍ හැ‍දී‍ වැ‍ඩී‍ ඉ‍ප‍දු‍න ප‍රි‍ස‍ර‍ය‍..ඔ‍වු‍න‍ට ඇ‍සු‍රු‍ ක‍ර‍න්නට ලැ‍බු‍නු‍ මි‍තු‍රු‍ ස‍මා‍ග‍ම‍ ..ලො‍කු‍ තැ‍න්‍ව‍ල‍ට‍ ව‍ඩා‍ නි‍ත‍ර‍ ආ‍වේ‍ ගි‍යේ‍ ජී‍ව‍ත්‍ වු‍නේ‍ පො‍දු‍ ජ‍න‍තා‍ව‍ගේ‍ ගො‍ඩේ‍..ජෝ‍ති‍පා‍ල ම‍ර‍දා‍නේ‍..මි‍ල්ටන්‍ කො‍ට‍හේ‍නේ‍..

    ඔ‍වු‍න්‍ සං‍ගි‍තයෙ‍න්‍ තො‍ර ජී‍වි‍ත‍යේ‍ වෙ‍න‍ ය‍ම්‍ ක‍ට‍යු‍ත්‍ත‍ක්‍ ස‍ඳහා‍ ගි‍ය‍ත්‍ අ‍පේ‍ ර‍සි‍ක‍යා‍ ක‍ලේ‍ බෝ‍ත‍ල‍ය‍කි‍න්‍ මු‍ලි‍න්‍ම‍ සං‍ග්‍ර‍හ‍ කි‍රී‍ම..අ‍වු‍රු‍දු‍ 60 ක්‍ ද‍ක්‍වා‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ඔ‍ය‍ මු‍ලි‍න්‍ මා‍ න‍ම්‍ ක‍ල ජ‍න‍ප්‍රි‍යම පි‍රි‍සෙ‍න්‍ කී‍යෙ‍න්‍ කී‍ දෙ‍නා‍ට‍ද‍ හැ‍කි‍වු‍නේ‍..ජෝ‍ති‍පා‍ල..මි‍ල්‍ටන් පෙ‍ර්‍රෙ‍රා‍..මි‍ල්‍ටන්‍ ම‍ල්‍ලවා‍ර‍ච්‍චි‍..ක්‍ලැ‍ර‍න්‍ස්‍ ...ම‍හ‍ග‍ම‍සේ‍ක‍ර‍..බං‍ඩා‍ර වි‍ජේ‍තුං‍ග ඔ‍ය‍ ඔ‍ක්‍කො‍ම‍ මි‍ය‍ගි‍යේ‍ 50 වැ‍නි‍ වි‍ය‍ යා‍න්‍ත‍මි‍න්‍ ප‍සු‍ ක‍ර‍ද්‍දී‍..

    ස‍ම‍හ‍රු‍ ඔ‍වු‍න්ගෙ‍ බී‍ම‍ත්‍ක‍ම කො‍ච්‍ච‍ර‍ද‍ කි‍ව්වො‍ත්‍ මි‍ය‍ ය‍න‍ කො‍ට‍ හ‍රි‍ හ‍ම‍න්‍ මු‍ද‍ල‍ක්‍ව‍ත්‍ ඔ‍වු‍න්‍ ල‍ඟ ඉ‍තු‍රු‍ වෙ‍ලා‍ ති‍බු‍නේ‍ නෑ‍.. ඔ‍වු‍න්‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ම මි‍ය‍ ගි‍යේ‍ අ‍ධි‍ක ලෙ‍ස‍ ම‍ත්‍පැ‍න්‍ භා‍වි‍ත‍යේ‍ අ‍තු‍රු‍ ඵල ව‍ශයෙ‍න්‍ හ‍දා‍ග‍ත්‍ රෝ‍ග‍ ස‍ම්‍භා‍ර‍ය‍ක්‍ ස‍මඟ...

    අ‍වසා‍න කා‍ලයේ‍ ත‍මන්ගේ‍ බෙ‍හෙ‍ත්‍ හේ‍ත්‍ ව‍ල‍ටව‍ත්‍ හ‍රි‍ හැ‍ටි‍ වි‍ය‍ද‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ආ‍දා‍ය‍ම‍ක්‍ ප‍වා‍ ඔ‍ය‍ කි‍ය‍න‍ ජ‍න‍ප්‍රි‍ය ශි‍ල්‍පී‍න්‍ට‍ ති‍බු‍නේ‍ නැ‍හැ‍.

    හැ‍බැ‍යි‍ ඔ‍ය‍ මං‍ න‍ම්‍ සඳහ‍න්‍ ක‍ර‍පු‍ හැම ශි‍ල්‍පි‍යෙ‍ක්‍ම මා‍නු‍ෂි‍ක‍ත්‍ව‍ය‍ උ‍තු‍රා‍ ය‍න‍ හ‍ද‍ව‍ත්‍ ති‍බු‍නු‍ ස‍ල්‍ලි‍ පො‍ට්‍ට‍නි‍ ග‍හ‍පු‍ නැ‍ති‍ ජ‍න‍තා‍ ක‍ලා‍ක‍රු‍වෝ‍..

    ඔ‍වු‍න්‍ අ‍ප‍ව අ‍ත්‍ හැ‍රලා‍ නො‍එ‍න‍ ග‍ම‍න්‍ ගි‍යේ‍ ඒ‍ ගො‍ල්‍ලත් එ‍ක්‍ක ල‍ඟි‍න්ව‍ත්‍ ති‍ය‍න්න බැ‍රි‍ හද‍ව‍ත්‍ නැ‍ති‍ ක‍ලා‍ක‍රු‍ව‍න්‍ ගො‍න්නක්‍ මැ‍ද‍ අ‍ප‍ව ත‍නි‍ ක‍ර‍ලා‍‍...

    එ‍ය‍යි‍ අ‍ද‍ ද‍ව‍සේ‍ අ‍පි‍ ල‍බ‍පු‍ අ‍වා‍ස‍නා‍ව‍....
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මලින් මලට යන අන් බමරුන් ලෙස
    නොයමිය කුසුමේ මා ඔබ තනි කොට
    වෙන මල් වෙත පියඹා
    ලොව අන් සැම මල් පතනා විලසේ
    දුටු අන් බමරුන් වෙත රොන් නොපුදා
    සිටිනෙමි ඔබව පතා

    Milana Malaki Bamaruni ma - Yamuna Vinodini &
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    නං‍ගි‍යා‍ මෙ‍හෙ‍ම‍නේ‍ ඕ‍කෙ‍ ඇ‍තු‍ල්‍ පැ‍ත්‍ත...ජ‍න‍තා‍ ගා‍ය‍කයි‍න්‍ පො‍දු‍ ජ‍න‍තා‍ව හා‍ එ‍ක‍ට හු‍ස්‍ම‍ ගැ‍නී‍මේ‍දී‍ ඔ‍වු‍න්‍ හා‍ හ‍දව‍ත බෙ‍දා‍ගැ‍නී‍මේ‍දී‍ මේ‍ ම‍ත්‍පැ‍න‍ට නො‍දැ‍නු‍ව‍ත්‍ව‍ම‍ යො‍මු‍ වෙ‍න‍වා‍.. ගී‍ත‍ සා‍ජ්‍ජ..උ‍ත්‍ස‍ව‍ ඔ‍ය‍ එ‍කී‍ මෙ‍කී‍ නො‍කී‍ හැ‍ම තැ‍නක‍ම..

    හැ‍බැ‍යි‍ නං‍ගී‍ කි‍ය‍පු‍ වි‍දි‍හ‍ට‍ නි‍ර්‍මා‍න‍ක‍ර‍න‍ය‍ට‍ උ‍ත්තේ‍ජ‍කය‍ක්‍ ව‍ශයෙ‍න්‍ හෝ‍ ඔ‍වු‍න්‍ට‍ ම‍න‍ස ලි‍හි‍ල්‍ ක‍ර ගැ‍නී‍ම‍ක්‍ ව‍ශයෙ‍න්‍ හි‍ත‍ල‍ ඔ‍වු‍න්‍ මේ‍ ම‍දු‍වි‍ත‍ ක‍ටේ‍ ති‍යා‍ ග‍ත්ත කි‍ය‍ල‍ හි‍ත‍න්න අ‍ප‍හ‍සු‍යි‍..

    උ‍දා‍හ‍ර‍න‍ය‍ක‍ට‍ අ‍පි‍ ප්‍රේ‍මකී‍ර්ති‍ ද අ‍ල්‍වි‍ස්‍ න‍මැ‍ති‍ ජ‍න‍ප්‍රි‍ය‍ ගේ‍ය‍ ප‍ද‍ ර‍ච‍ක‍යා‍ අ‍රන්‍ බ‍ල‍මු‍... අ‍පේ‍ ප්‍ර‍බු‍ද්ධ ගා‍ය‍ක‍ ගා‍යි‍කා‍ව‍න්ගෙ‍ එ‍ක‍ රැ‍යි‍න්‍ ජ‍න‍ප්‍රි‍ය‍ වු‍න‍ ඉ‍තා‍ම උ‍ස‍ස්‍ භා‍වා‍ත්‍ම‍ක ගී‍ත ගො‍ඩා‍ක්‍ ලි‍ය‍ල‍ ති‍යෙ‍න්නෙ‍ හ‍රි‍ හ‍දි‍ස්‍සි‍යෙ‍න්‍ එ‍ක්කො‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කැ‍න්‍ටි‍මේ‍දී‍ සි‍ග‍ර‍ට්‍ පෙ‍ට්‍ටි‍යේ‍ ඊ‍ය‍ම්‍ කො‍ල‍ය‍ ම‍ත‍ එ‍හෙ‍ම‍ත්‍ නැ‍ත්‍න‍ම්‍ ගු‍ව‍න්‍ වි‍දු‍ලි‍ සං‍ස්‍ථා‍වේ‍ කො‍රි‍ඩෝ‍වේ‍ හි‍ට‍ගෙ‍න‍ බි‍ත්‍ති‍ය‍ක‍ට‍ හේ‍ත්‍තු‍ වෙ‍ලා‍....

    දැ‍න්‍ බ‍ල‍න්න ජෝ‍ති‍පා‍ල‍..මි‍ල්‍ටන් ව‍ගේ‍ ශි‍ල්‍පී‍න්‍ හැ‍දී‍ වැ‍ඩී‍ ඉ‍ප‍දු‍න ප‍රි‍ස‍ර‍ය‍..ඔ‍වු‍න‍ට ඇ‍සු‍රු‍ ක‍ර‍න්නට ලැ‍බු‍නු‍ මි‍තු‍රු‍ ස‍මා‍ග‍ම‍ ..ලො‍කු‍ තැ‍න්‍ව‍ල‍ට‍ ව‍ඩා‍ නි‍ත‍ර‍ ආ‍වේ‍ ගි‍යේ‍ ජී‍ව‍ත්‍ වු‍නේ‍ පො‍දු‍ ජ‍න‍තා‍ව‍ගේ‍ ගො‍ඩේ‍..ජෝ‍ති‍පා‍ල ම‍ර‍දා‍නේ‍..මි‍ල්ටන්‍ කො‍ට‍හේ‍නේ‍..

    ඔ‍වු‍න්‍ සං‍ගි‍තයෙ‍න්‍ තො‍ර ජී‍වි‍ත‍යේ‍ වෙ‍න‍ ය‍ම්‍ ක‍ට‍යු‍ත්‍ත‍ක්‍ ස‍ඳහා‍ ගි‍ය‍ත්‍ අ‍පේ‍ ර‍සි‍ක‍යා‍ ක‍ලේ‍ බෝ‍ත‍ල‍ය‍කි‍න්‍ මු‍ලි‍න්‍ම‍ සං‍ග්‍ර‍හ‍ කි‍රී‍ම..අ‍වු‍රු‍දු‍ 60 ක්‍ ද‍ක්‍වා‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ඔ‍ය‍ මු‍ලි‍න්‍ මා‍ න‍ම්‍ ක‍ල ජ‍න‍ප්‍රි‍යම පි‍රි‍සෙ‍න්‍ කී‍යෙ‍න්‍ කී‍ දෙ‍නා‍ට‍ද‍ හැ‍කි‍වු‍නේ‍..ජෝ‍ති‍පා‍ල..මි‍ල්‍ටන් පෙ‍ර්‍රෙ‍රා‍..මි‍ල්‍ටන්‍ ම‍ල්‍ලවා‍ර‍ච්‍චි‍..ක්‍ලැ‍ර‍න්‍ස්‍ ...ම‍හ‍ග‍ම‍සේ‍ක‍ර‍..බං‍ඩා‍ර වි‍ජේ‍තුං‍ග ඔ‍ය‍ ඔ‍ක්‍කො‍ම‍ මි‍ය‍ගි‍යේ‍ 50 වැ‍නි‍ වි‍ය‍ යා‍න්‍ත‍මි‍න්‍ ප‍සු‍ ක‍ර‍ද්‍දී‍..

    ස‍ම‍හ‍රු‍ ඔ‍වු‍න්ගෙ‍ බී‍ම‍ත්‍ක‍ම කො‍ච්‍ච‍ර‍ද‍ කි‍ව්වො‍ත්‍ මි‍ය‍ ය‍න‍ කො‍ට‍ හ‍රි‍ හ‍ම‍න්‍ මු‍ද‍ල‍ක්‍ව‍ත්‍ ඔ‍වු‍න්‍ ල‍ඟ ඉ‍තු‍රු‍ වෙ‍ලා‍ ති‍බු‍නේ‍ නෑ‍.. ඔ‍වු‍න්‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ම මි‍ය‍ ගි‍යේ‍ අ‍ධි‍ක ලෙ‍ස‍ ම‍ත්‍පැ‍න්‍ භා‍වි‍ත‍යේ‍ අ‍තු‍රු‍ ඵල ව‍ශයෙ‍න්‍ හ‍දා‍ග‍ත්‍ රෝ‍ග‍ ස‍ම්‍භා‍ර‍ය‍ක්‍ ස‍මඟ...

    අ‍වසා‍න කා‍ලයේ‍ ත‍මන්ගේ‍ බෙ‍හෙ‍ත්‍ හේ‍ත්‍ ව‍ල‍ටව‍ත්‍ හ‍රි‍ හැ‍ටි‍ වි‍ය‍ද‍ම්‍ ක‍ර‍ගෙ‍න‍ ජී‍ව‍ත්‍ වෙ‍න්න ආ‍දා‍ය‍ම‍ක්‍ ප‍වා‍ ඔ‍ය‍ කි‍ය‍න‍ ජ‍න‍ප්‍රි‍ය ශි‍ල්‍පී‍න්‍ට‍ ති‍බු‍නේ‍ නැ‍හැ‍.

    හැ‍බැ‍යි‍ ඔ‍ය‍ මං‍ න‍ම්‍ සඳහ‍න්‍ ක‍ර‍පු‍ හැම ශි‍ල්‍පි‍යෙ‍ක්‍ම මා‍නු‍ෂි‍ක‍ත්‍ව‍ය‍ උ‍තු‍රා‍ ය‍න‍ හ‍ද‍ව‍ත්‍ ති‍බු‍නු‍ ස‍ල්‍ලි‍ පො‍ට්‍ට‍නි‍ ග‍හ‍පු‍ නැ‍ති‍ ජ‍න‍තා‍ ක‍ලා‍ක‍රු‍වෝ‍..

    ඔ‍වු‍න්‍ අ‍ප‍ව අ‍ත්‍ හැ‍රලා‍ නො‍එ‍න‍ ග‍ම‍න්‍ ගි‍යේ‍ ඒ‍ ගො‍ල්‍ලත් එ‍ක්‍ක ල‍ඟි‍න්ව‍ත්‍ ති‍ය‍න්න බැ‍රි‍ හද‍ව‍ත්‍ නැ‍ති‍ ක‍ලා‍ක‍රු‍ව‍න්‍ ගො‍න්නක්‍ මැ‍ද‍ අ‍ප‍ව ත‍නි‍ ක‍ර‍ලා‍‍...

    එ‍ය‍යි‍ අ‍ද‍ ද‍ව‍සේ‍ අ‍පි‍ ල‍බ‍පු‍ අ‍වා‍ස‍නා‍ව‍....

    :shocked: How did you managed to type so much :baffled: i can't even think
     
    Status
    Not open for further replies.