පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැග එන පාලුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්නද
ඔබ එන තුරු හිස් දෙනෙත් යොමා
![]()
හෙට අලුත් අලුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්....
පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
නැග එන පාලුව නිවා දමා
කොතෙක් වෙලා මම බලා සිටින්නද
ඔබ එන තුරු හිස් දෙනෙත් යොමා
![]()
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම
ත්ලිස් දුන්නේ ශිංඩුව![]()


If U have the viduo, can u upload it.![]()
