~ගමන~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Ssand.png
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම අමිල අපි හැමෝම බර උස්සගෙන යන ගොන්නු වගේ තමයි... මැරිලා වැටෙනකම් ගමනෙම තමයි... අපි හැමෝම මේ කොහෙද යන්නේ....?????

    "අමිල" ටයිප් එකේ නිර්මාණයක් මචන්... එලකිරි..
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Patta machan,mehema kawiyak dekkama eka parata sasara duka api widinawa nedawath kiyala oluwata enawa,
    ohe yamu ithin ,paninna beri taramata Tanhawane ban hemadetama .
    ela machan poem eka :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇත්තටම අමිල අපි හැමෝම බර උස්සගෙන යන ගොන්නු වගේ තමයි... මැරිලා වැටෙනකම් ගමනෙම තමයි... අපි හැමෝම මේ කොහෙද යන්නේ....?????

    "අමිල" ටයිප් එකේ නිර්මාණයක් මචන්... එලකිරි..
    මේ කවිය මං ලියන්න හදපු එකම නෙවේ අන්තිමට ලියවුනේ ..
    ඒ නිසා විවිද කෝණ වලින් බැලුවම විවිධ අදහස් එනවා ස්තූතියි මචං ගොඩාක් :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අගනා නිර්මාණයක් මචන් , අපිත් දන්නැති ගමනක් , ඔහේ යනවා
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    hmmm......me dukin piruna jeevithen aethera wenna nam..me bedim hemadekinma nidahas wenna oni...aeth aeka hithana tharam lesi ne...mokada pruthakjana minisu hetiyata ae bedim walata api thawa thawath aelum karanawa misak...aeth karanna hitanne ne...!!!
    sarthaka nirmanayak bro...!
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Hariyata Api genama kiyala wage...Sasara bemi nisama me ginigahana weli kantharaye minissu duk widina tharam...hariyaama kantharaye yana otuwo wage...Harima lassanai malli
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොදු දර්ශනය හා සබැඳිව නිමා නොවන සංසාර ගමනක අපි ගැල් වශයෙන් බැඳී යන මේ නොනවතින ගමන ගැන ඔබගේ නිර්මාන විග්‍රහය අති ප්‍රබලයි..

    මේ සංසාරික ගමන කියෙන් කීදෙනාද තේරුම් ගන්නේ....

    ඕවා ජනතාවට තේරුම් කරල දෙන්න ඉන්න ආගමික නායකයොත් ගැල පිටිපස්සේ පිස්සු වැටිලා බලය සොයා හැල්මේ දුවද්දී අසරණ ජනතාව ගැන කුමන කථාද?

    තව කල්පයකින් බුදුන් කෙනෙක් ඉපදී දම් දෙසනකම් ලෝකය මේසේ අගාධයෙන් අගාධයට ඇද වැටෙන්න ඉඩ දී අපි බලා ඉම්මුද?

    අපුරු හරවත් දර්ශනාත්මක නිර්මානයක්..මල්ලියට ජය..
     
    • Like
    Reactions: amila_90210