බොදු දර්ශනය හා සබැඳිව නිමා නොවන සංසාර ගමනක අපි ගැල් වශයෙන් බැඳී යන මේ නොනවතින ගමන ගැන ඔබගේ නිර්මාන විග්රහය අති ප්රබලයි..
මේ සංසාරික ගමන කියෙන් කීදෙනාද තේරුම් ගන්නේ....
ඕවා ජනතාවට තේරුම් කරල දෙන්න ඉන්න ආගමික නායකයොත් ගැල පිටිපස්සේ පිස්සු වැටිලා බලය සොයා හැල්මේ දුවද්දී අසරණ ජනතාව ගැන කුමන කථාද?
තව කල්පයකින් බුදුන් කෙනෙක් ඉපදී දම් දෙසනකම් ලෝකය මේසේ අගාධයෙන් අගාධයට ඇද වැටෙන්න ඉඩ දී අපි බලා ඉම්මුද?
අපුරු හරවත් දර්ශනාත්මක නිර්මානයක්..මල්ලියට ජය..