Truth about the critiques against Buddhism {part-02}

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හ්ම්ම්... එළුගෙ තර්කානුකූල පැහැදිලි කිරිම් වලට බොහොම පිං. හරි වටින post එකක්, මෙ වගෙ හොඳ පැහැදිලි කිරීම් දිගටම කරන්න. :)

:yes:
11.gif
11.gif
11.gif
 
Jan 24, 2009
3,532
130
0
මේක දැක්කේ දැන් නේ. නියම පෝස්ට් එකක්. සම හරක් නම් ඉතින් ඔය නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන නෑ කියලා කිය කියා
ඒවම පාවිච්චි වෙන කරන්ට් එක, කොම්පියුටරේ යූස් කර කර මේක බලනවා ඇති.
බුදුදහම (විද්‍යාවයි) මෝඩයන් සදහා නොවේ :lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

:yes::yes:
 
Jan 24, 2009
3,532
130
0
ha ha...මේවා යට යන්න කට්ටිය පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා වගේ...
එකම තැටිය ගහනවා. ඔන්ලි ටෘ රිලිජන්, පපට් ඉන් ඉස්කිරිප්චර්ස් ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා....:lol::lol::lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුදුදහමට විරුද්ධව එල්ල කරපු චෝදනා සියල්ලටම පාහේ මේ වගේ ත්‍රෙඩ් දාලා පිලිතුරු දීලා තියෙන්නෙ.

දැන් නිදහසේ ඉන්න පුලුවන්.:)
 
Jan 24, 2009
3,532
130
0
බුදුදහමට විරුද්ධව එල්ල කරපු චෝදනා සියල්ලටම පාහේ මේ වගේ ත්‍රෙඩ් දාලා පිලිතුරු දීලා තියෙන්නෙ.

දැන් නිදහසේ ඉන්න පුලුවන්.:)
පිස්සුද එලුවෝ. පරන තැටියම අලුත් ත්‍රෙඩ් වලින් ආයිත් දාවි:lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිස්සුද එලුවෝ. පරන තැටියම අලුත් ත්‍රෙඩ් වලින් ආයිත් දාවි:lol:

එතකොට මේවයෙ ලින්ක්ස් දීලා කරුණු පහදලා දෙන්න පුලුවන්නෙ. තැටි දදා රොටි පුච්ච පුච්ච ඉන්න අපිට වෙන වැඩ නැතුවැයි..:baffled:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බුදුදහමට විරුද්ධව එල්ල කරපු චෝදනා සියල්ලටම පාහේ මේ වගේ ත්‍රෙඩ් දාලා පිලිතුරු දීලා තියෙන්නෙ.

දැන් නිදහසේ ඉන්න පුලුවන්.:)

පිළිතුරු දුන්නට ගන්නෙ නෑනෙ.:rofl:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:eek::eek::eek:ඒත් ඉතින් කරදරේ අපිටමනේ

එච්චර අවුලක් නෑ..මේවා ඔක්කොම පෝස්ට් කරලා තියෙන්නෙ රිප්ලයි කරලා ඔක්කොම කරුණු කාරණා සහිතව..කරදරේ වැටෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

දැන් ඉතිං අරයා මෙයා කන්වර්ට් වුනා උඹලත් වරෙල්ලා කියලා බැන්ඩ් වැගන් තමයි දාන්න ඉතිරි වෙලා තියෙන්නෙ..ඒක ඉතිං කිසි නැග්මක් නෑ..

අර ටීවී එකේ ඇඩ්ස් දාන්නෙ..

"දැන් ලෝකෙ හුගක් දෙනා කොකාකෝලා බොන්නෙ. ඔයාලත් බොන්න"

ඔහොම කියලා..

ඒ ටැක්ටික් එක තමයි දැන් යන්නේ...ඉහි ඉහි..පකිස්ථානයෙන් විදේශාධාර එහෙමත් හම්බ වෙනවානේ..ඉහි ඉහි..:rofl: