හ්ම්ම්... එළුගෙ තර්කානුකූල පැහැදිලි කිරිම් වලට බොහොම පිං. හරි වටින post එකක්, මෙ වගෙ හොඳ පැහැදිලි කිරීම් දිගටම කරන්න.

මේක දැක්කේ දැන් නේ. නියම පෝස්ට් එකක්. සම හරක් නම් ඉතින් ඔය නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන නෑ කියලා කිය කියා
ඒවම පාවිච්චි වෙන කරන්ට් එක, කොම්පියුටරේ යූස් කර කර මේක බලනවා ඇති.
බුදුදහම (විද්‍යාවයි) මෝඩයන් සදහා නොවේ![]()


එකම තැටිය ගහනවා. ඔන්ලි ටෘ රිලිජන්, පපට් ඉන් ඉස්කිරිප්චර්ස් ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා....ha ha...මේවා යට යන්න කට්ටිය පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා වගේ...



එකම තැටිය ගහනවා. ඔන්ලි ටෘ රිලිජන්, පපට් ඉන් ඉස්කිරිප්චර්ස් ඇන්ඩ් බ්ලා බ්ලා බ්ලා....![]()


අද අලුත් තැටියක් දාලා වගේ..![]()


කවුරු මොන තැටිය දැම්මත් රොටිය පුච්චන්නේ මම නේ
පිස්සුද එලුවෝ. පරන තැටියම අලුත් ත්‍රෙඩ් වලින් ආයිත් දාවිබුදුදහමට විරුද්ධව එල්ල කරපු චෝදනා සියල්ලටම පාහේ මේ වගේ ත්‍රෙඩ් දාලා පිලිතුරු දීලා තියෙන්නෙ.
දැන් නිදහසේ ඉන්න පුලුවන්.![]()

පිස්සුද එලුවෝ. පරන තැටියම අලුත් ත්‍රෙඩ් වලින් ආයිත් දාවි![]()

බුදුදහමට විරුද්ධව එල්ල කරපු චෝදනා සියල්ලටම පාහේ මේ වගේ ත්‍රෙඩ් දාලා පිලිතුරු දීලා තියෙන්නෙ.
දැන් නිදහසේ ඉන්න පුලුවන්.![]()

පිළිතුරු දුන්නට ගන්නෙ නෑනෙ.![]()
ඒක ඉතිං අපේ වැරැක්දක් නෙමේනෙ.![]()


ඒත් ඉතින් කරදරේ අපිටමනේඒත් ඉතින් කරදරේ අපිටමනේ
